mage kendare balala denna puluwan da?ඔය හතර කේන්දරේ පාලුයි කියන එක ගොඩක් අය වැරදි විදිහට තේරුම් අරන් ඉන්නවා. හතර කේන්දරේ ග්‍රහයෙක් නැති වුණා කියලා මහා ලොකු අවුලක් නෑ. ග්‍රහ දෘෂ්ටි වැටෙනවා නම් පාළුවක් නෑ
mage kendare balala denna puluwan da?ඔය හතර කේන්දරේ පාලුයි කියන එක ගොඩක් අය වැරදි විදිහට තේරුම් අරන් ඉන්නවා. හතර කේන්දරේ ග්‍රහයෙක් නැති වුණා කියලා මහා ලොකු අවුලක් නෑ. ග්‍රහ දෘෂ්ටි වැටෙනවා නම් පාළුවක් නෑ
ඇඹරෙන්න දෙයක් නෑ උඹම තමයි අඬාගෙන ආවේ මේ January 1 හදාගත්තු fake එකෙන්. දැන් කියයි ඔප්පු කරපන් කියලා. ඔහොම දවසක් දෙකක් බලාගෙන හිටපන්කෝ.මොකෝ ඇඹරෙන්නේ. පෙන්නපන් කවුද උඹෙන් කේන්දර හදවගන්න හදන්නෙ කියල.![]()
![]()
හම්මෝ ඉතින් මේගොල්ලොත්.ගෞතම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වෙසක් මස පුර පසොළොස්වක පොහෝ දිනෙක (564 BC) කටක ලග්නයෙන්, විසා නැකතෙන් උපන් බව පිළිගෙන තිබේ.
ග්‍රහ පිහිටීම් මෙසේය ; රවි - මේෂ (10), චන්ද්‍ර - තුලා (4), කුජ - මකර (7), බුධ - මේෂ (10), ගුරු - කටක (1), ශුක්‍ර - වෘෂභ (11), ශනි - තුලා (4), රාහු - කටක (1), කේතු - මකර (7).
View attachment 196357
ජන්ම පත්‍රයක සතර කෙන්ද්‍රය (1,4,7,10) ම බලවත් වේ. බුද්ධ කේන්ද්‍රයේ සතර කෙන්ද්‍රයේම ග්‍රහයන් 4 දෙනෙකු උච්ච බලයෙන් සිටීම (ගුරු, ශනි, කුජ, රවි) අද්විතීය කරුණකි. බැලූ බැල්මට මෙය චක්‍රවර්ති රාජ යෝගයකි. එහෙත් කටක ලග්නයේ අධිපති සඳු සතුරු රාශියක (තුලා) නෛසර්ගික පාපියකු සමඟ (ශනි) සිටීමෙන් එකී චක්‍රවර්ති රාජ යෝගයේ බල බිඳී ඇත. ලග්නාධිපති හෝ චන්ද්‍රයා දුර්මුඛ වු විට රාජ යෝග නොයෙදෙන බව ජෝතිෂ්‍ය සිද්ධාන්තයකි.
භාග්‍යස්ථාන අධිපති ලග්නයේ උච්ච් වී සිටියි. තවද බුධ 10 වැන්නේ බලවත්ව සිටියි. කරුණු එසේ හෙයින් මෙය රාජ යෝගයක් නොව අංගසම්පුර්ණ ඥාන යෝගයකි.
ජලයට බලපවත්වන චන්ද්‍රයා 4 සිටිමින් ජල රාශියක් වූ ලග්නය (කටක) පූර්ණව දකියි. ජලය පිරුණු පොකුණක් අසල උපත සිදුවිය. 4 වැන්න යනු මාතෘ ස්ථානය යි. මාතෘ කාරක චන්ද්‍රයා සතුරු රාශියක් වූ 4 වැන්නේ පාපියකු සමඟ පාපින්ගේ දෘෂ්ටි ලබමින් පීඩිතව සිටීම ජන්මියාගේ මවට මාරක අපලයකි. උන්වහන්සේගේ උපතින් දින 7ක් ගිය තැන මවු තොමෝ කළුරිය කළාය. උත්පත්තිය සිදුවුණේ විසා නැකතින් බැවින් දන්නා කථාවට අනුව සිතුවොත් මහාමායා දේවිය දෙමාපියන් බැලීමට මාළිගයෙන් පිටව ඇත්තේ සා නැකතෙනි. සා නැකතින් ගමන් ගියොත් මාරක වේය යන්න ජෝතිෂ්‍යයේ සඳහන් කරුණකි. තවද 4 හි ශනි, චන්ද්‍රයා සමඟ වීමෙන් කුමරු ඉපදුනේ බලවත් ජන්ම ඒරාෂ්ටකයෙනි.
ශනි 4 වූවත් උච්ච බලයෙන් යුතුවිය. තවද 4 අධිපති සිකුරු 11 හි ස්වක්ෂේත්‍රව සිටියාය. ශනි බලවත්ව 4 සිටීම සහ 4 බලවත් වීම යනු සුවිසල් වාසස්ථාන ලැබීමේ පිහිටීමකි. බෝසතුන්ට එවැනි වාසස්ථාන තුනක් තිබූ බව කියැවේ. එහෙත් චන්ද්‍රයා 4 සිටීමෙන් ඒවා කලින් කල වෙනස් වීමට ද අහිමි වීමට ද හේතුවෙයි.
පිතෘස්ථානය නියෝජනය වන්නේ 10 නි. 9 න් ද පියා ගැන බැලිය යුතුයි. රවි යනු පිතෘකාරක ග්‍රහයා වෙයි. බුද්ධ කේන්ද්‍රයේ පිතෘස්ථානයේ පිතෘ ග්‍රහයා උච්ච ය. පිතෘස්ථානය අධිපති කුජ ද 7 උච්චව හිඳිමින් 10 දකියි. 9 අධිපතියා ද ලග්නයේ උච්ච වී 10 දැකීමෙන් මේ පිහිටීම් වඩ වඩාත් තීව්‍ර කරයි. එබඳු ජන්මියකුගේ පියා රජකු හා සමාන බලයෙන් යුතුවීම ශාස්ත්‍ර නියමයි. ඇත්තෙන්ම බෝසතුන්ගේ පියා රජෙකි. සුද්ධෝධන මහරජතුමා ය.
සහෝදරස්ථානය වන 3 වැන්න අධිපති බුධ, 10 පාපියකු වන රවි සමග පීඩිතව සිටිමින් ද සහෝදර කාරක ග්‍රහයා වන කුජ උච්ච නමුත් පාපී කේතු සමඟ සිටිමින් ද සහෝදර ඵල හානි කර තිබේ.
කුටුම්භස්ථානය 7 වෙයි. 7 අධිපති 4 නම් පතිවත ජීවිතය කරගත් මහත් ගුණවත් භාර්යාවක් ලැබීමට යෝගයකි. 7 අධිපති ශනි 4 උච්ච බලයෙන් සිටීමත්, විවාහකාරක සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සබඳතා පෙන්වන අයස්ථානය වුද 7 ත්‍රිකෝණය වූද 11 සිටිමින් 4 දැකීමත් එකී යෝගය ප්‍රහර්ෂවත් කර තිබේ. සිදුහත් බෝසතුන්ට අනුපමේය ගුණසම්පන්න සුශීලවත් භාර්යාවක් හිමිවිය. ඇය නම් උතුම් යශෝදරාවයි. කුජ 7 බලවත් වූ බැවින් ඉක්මන් විවාහය ද නරක නවාංශකයක වියහැකි බැවින් හා රවි ගේ දෘෂ්ටිය ලද බැවින් විවාහයෙන් වෙන්වීම ද නියමයි. කුජ 7 වැන්නේ විවාහයට එතරම් ගුණ නැති බව ඉතා ප්‍රකට කරුණකි. කුජ උච්ච බලයෙන් සිටි බැවින් කණවැන්දුම් නොවී වෙන්වීම සිදුවිය. උපතේ සිට සොළොස්විය දක්වා ගුරුගේ මහදශාව විය. දශාවට අනුව මහානුභාව සම්ම්පන්න ජීවිතය විය. විවාහය සිදු වුයේ සෙනසුරු දශාව ලබද්දීය. කටකයට සෙනසුරු විවාහකාරකයා වෙයි. එහෙත් අසුබයා බැවින් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් නොවෙයි. දරුවා ලැබුණේ විවාහයෙන් අවුරුදු 13කට පසු විසිනම වියේදීය. ඒ පුත්‍රස්ථානාධිපති කුජ ගේ අතුරු දශාවේදී ය.
දාරකස්ථානය හිමි කුජ පාපියකුගේ රාශියේ පාපියකු සමඟ සිටියි. නපුංසක බුධ පහ දකියි. දරුඵල අඩු කරන යෝගයකි. එහෙත් පුත්‍රකාරක ගුරු ලග්නයේ උච්ච වීම බලවත් පිරිමි දරුවකු හිමිවීමේ බලවත් ලකුණකි. බෝසතුනට රාහුල නම් සුරතල් පුතෙකු සිටියේය.
ලග්නයේ ගුරු ග්‍රහයා සිටීමෙන් ජන්මියාට අංගසම්පුර්ණ පිරිපුන් ශරීරයක් හිමිවෙයි. උන්වහන්සේගේ ගුරු ග්‍රහයා ලග්නයේ උච්ච ව උත්තම බලයෙන් යුතුව සිටි හෙයින් සියළු පුරුෂ ලක්‍ෂණයෙන් පරිපූර්ණ බබළන රූපකාය විය. බලවත් ඒරාෂ්ටකයෙන් ඉපදී ළදරු කල නොමැරී බේරුනොත් කවර ආකාරයක හෝ ශ්‍රේෂ්ටයකු වන බව ජෝතිෂ් ශාස්ත්‍රයේ දැක්වෙයි. සොළොස්වියේ සිට වයස අවුරුදු 35 දක්වා වූ සෙනසුරු මහදශා කාලය තුල ගිහිගෙය හැර වනගත වීම, දුෂ්කරක්‍රියා කිරීම ආදී සියලු දේ සිදුවිය. අවුරුදු 35 දී බුධ ගේ මහදශාව ලබද්දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ සේක. කේන්ද්‍රයක 11 වැන්න යනු සමාජ සම්බන්ධතා සහ එම සේවා පෙන්වන ස්ථානයයි. සිකුරු සමාජය නියෝජනය කරන ග්‍රහයා යි. එකොළොස් වැන්නේ සිකුරු ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීමෙන් උන්වහන්සේ කෙරෙහි පැවති ජාති, ආගම්, කුල ගෝත්‍ර පංති භේද කිසවක් නොසලකා සියල්ලන්ට සම කරුණාවෙන් තම සුඛ විහරණය පවා නොතකා අනුකම්පා සහගතව පිහිට වීමේ මහඟු ගුණය මොනවට පෙන්වයි.
ශනි 4 වැන්නේ සිටනවුන් දැඩි සිත් ඇති ධෛර්යමත් සියල්ල සම සිතින් දැරීමට සමත් පුද්ගලයෝය. 4 ශනි උච්ච බලයෙන් වීම මෙම ගුණය වඩා තීව්‍ර ලෙස බුදුන් වහන්සේ තුල තිබිණ. මාරක ස්ථානය වන 8 වැන්නාධිපති උච්ච වීම දීර්ඝායුෂ දෙන යෝගයකි. එවැන්නෝ කොපමණ දුක් වින්දත් දීර්ඝායුෂ නොවළඳා නොමැරෙති.
මේ ආකාරයෙන් බුදුරදුන්ගේ මුළු ජීවිත කාලය ගෙවී ගිය ආකාරය ජෝතිෂ්‍ය සිද්ධාන්ත මඟින් ඉතා ශුක්ෂ්ම ලෙස විවරණය කල හැකිය. ගිලනුන්ට උපස්ථාන කළ අවස්ථා, තවුතිසා දෙව්ලොව වස් වැසීම, පාරලෙය්‍ය වනයේ හුදෙකලාව වස් වැසීම, ජේතවනාරාම වැනි මහා විහාර පුජා ලැබීම, නින්දා අපහාස වලට ලක්වීම, විෂම පුද්ගලයන් දමනය කිරීම, අතීසාර රෝග වැළඳීම හා පරිනිර්වාණය යන මේ සියල්ල ග්‍රහබලාබල අනුවත් දශාඵල අනුවත් ඉතා මැනවින් විග්‍රහ කල හැකියි. මෙය ජෝතිෂ් ශාස්ත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කරවන වැදගත් අවස්ථාවකි.
මේ මොන ජෝක් එකක්ද? කෙන්දරකාරයන්ගේ හැටියක්මයි ඕක නම්.ඇඹරෙන්න දෙයක් නෑ උඹම තමයි අඬාගෙන ආවේ මේ January 1 හදාගත්තු fake එකෙන්. දැන් කියයි ඔප්පු කරපන් කියලා. ඔහොම දවසක් දෙකක් බලාගෙන හිටපන්කෝ.
google දෙවියන් අදහලා ඇවිල්ලා වගේ. අපිට නම් එහෙම විවාදයක් නෑ. පෙරදිග චන්ද්‍ර මාස ක්‍රමයට බුද්ධ වර්ෂ ගැනලා තියෙනවා.හම්මෝ ඉතින් මේගොල්ලොත්.
බුදු හාමුදුරුවෝ ඉපදුනේ 6 වෙනි සියවසේදී ද 5 වෙනි සියවසේදී ද කියන එක ගැන තාම විවාදයක් තියනවා. මෙයාලා කෙන්දරෙත් හදාලා
උඹට නොපෙනුනාට පිටින් බලන උන්ට ඕක හොඳට පේනවාමේ මොන ජෝක් එකක්ද? කෙන්දරකාරයන්ගේ හැටියක්මයි ඕක නම්.![]()
![]()
No machan . Even Prof Raj Somadeva has talked about this. ඔය දිනයට හරි පිලිගැනීවක් නෑ. අශෝක ගේ රාජභිශෙකයට අවුරුදු x ගානට කලින් උනා කියලා මතයක් තියනවා. ඒ උනාට අශෝක රජ උන අවුරුද්දත් හරියට පැහැදිලි නෑgoogle දෙවියන් අදහලා ඇවිල්ලා වගේ. අපිට නම් එහෙම විවාදයක් නෑ. පෙරදිග චන්ද්‍ර මාස ක්‍රමයට බුද්ධ වර්ෂ ගැනලා තියෙනවා.
මට උඹට කියල හඳහන් හදාගන්න උවමනාවක් නෑ. මේක මගේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. උඹේ credibility ගැන ප්රශ්නයක්උඹට නොපෙනුනාට පිටින් බලන උන්ට ඕක හොඳට පේනවා![]()
මගේ credibility එක ගැන උඹ කරදර වෙන්න අවශ්‍ය නෑ .මට උඹට කියල හඳහන් හදාගන්න උවමනාවක් නෑ. මේක මගේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. උඹේ credibility ගැන ප්‍රශ්නයක්![]()
![]()
ඇත්ත පිලිගනින් කේන්දර පිළිනොගන්නා කවුරුත් උඹට කියල කේන්දරේ හදාගන්න හැදුවේ නෑ. බොරුවට තමන් වැදගත් කියල පෙන්නන්න පච ගැහුවාමගේ credibility එක ගැන උඹ කරදර වෙන්න අවශ්‍ය නෑ .
මෙහෙමනේ, ඔය වගේ දේවල් ගැන කතාකරන්න පුළුවන්. ජෝතිෂ්‍යයේ දී අපි කරන්නේ තියෙන හැම option එකකට ම ඕවා දාලා බලනවා. බුද්ධ චරිතය ගැන ප්‍රචලිත තොරතුරුත් සැලකිල්ලට ගන්නවා. ඒ හැම දේටම ගැලපෙන option එක අරන් බලනවා. ඒකෙන් කියන්නේ කතාවලට හරියන්න කේන්දරේ හදනවා කියලා නෙමෙයි. එහෙම කතාවලට ගැලපෙන්න ග්‍රහයෝ පිහිටුවන්න බෑ. මිනිස්සුන්ට ග්‍රහයෝ තල්ලුකරන්න බෑ. කේන්දරේ සටහන් කරන ග්‍රහ පිහිටුම ලිත් ගැන්නාම ලැබෙන්න ඕනේ. වර්තමානයේ ඉඳන් ග්‍රහ චලිත ආපස්සට ගනිනවා. එහෙම ගැන්නාම මේ කේන්ද්‍ර සටහන හරි අපූරුවට ලැබෙනවා. මේ සාත්තරේ හරිහැටි නොදන්න අය අතන මෙතන කණු කුණු ගාන කතා අහලා මහප්‍රාණ කියවන එකනේ කරන්නේ.No machan . Even Prof Raj Somadeva has talked about this. ඔය දිනයට හරි පිලිගැනීවක් නෑ. අශෝක ගේ රාජභිශෙකයට අවුරුදු x ගානට කලින් උනා කියලා මතයක් තියනවා. ඒ උනාට අශෝක රජ උන අවුරුද්දත් හරියට පැහැදිලි නෑ
ඔව් නේද?ඇත්ත පිලිගනින් කේන්දර පිළිනොගන්නා කවුරුත් උඹට කියල කේන්දරේ හදාගන්න හැදුවේ නෑ. බොරුවට තමන් වැදගත් කියල පෙන්නන්න පච ගැහුවා
මූ නියම වැඩකාරයෙක් කියල මීට වඩා උදාහරණ ඕනෙ නෑ. උඹේ විවරණය හරිම සමබරයි පැහැදිලියි මචන්. උඹට ජය පතනවා !මෙහෙමනේ, ඔය වගේ දේවල් ගැන කතාකරන්න පුළුවන්. ජෝතිෂ්‍යයේ දී අපි කරන්නේ තියෙන හැම option එකකට ම ඕවා දාලා බලනවා. බුද්ධ චරිතය ගැන ප්‍රචලිත තොරතුරුත් සැලකිල්ලට ගන්නවා. ඒ හැම දේටම ගැලපෙන option එක අරන් බලනවා. ඒකෙන් කියන්නේ කතාවලට හරියන්න කේන්දරේ හදනවා කියලා නෙමෙයි. එහෙම කතාවලට ගැලපෙන්න ග්‍රහයෝ පිහිටුවන්න බෑ. මිනිස්සුන්ට ග්‍රහයෝ තල්ලුකරන්න බෑ. කේන්දරේ සටහන් කරන ග්‍රහ පිහිටුම ලිත් ගැන්නාම ලැබෙන්න ඕනේ. වර්තමානයේ ඉඳන් ග්‍රහ චලිත ආපස්සට ගනිනවා. එහෙම ගැන්නාම මේ කේන්ද්‍ර සටහන හරි අපූරුවට ලැබෙනවා. මේ සාත්තරේ හරිහැටි නොදන්න අය අතන මෙතන කණු කුණු ගාන කතා අහලා මහප්‍රාණ කියවන එකනේ කරන්නේ.
ඔව් නේද?
------ Post added on Feb 4, 2023 at 11:03 PM
මේක ධර්ම සාකච්චාවක්ද?තාම කෙලවෙලා නැති මෝඩ ප**** කියන්න තියෙන්නෙ. ධර්මය විවාදයට නෙමෙයි යකුනේ අවබෝදයටයි. මම මේ ත්‍රෙඩ් එක දාපු එකාව උඩ තියෙනව නෙමෙයි.
හැබැයි ධර්මය කියන්නෙ අපි එක එකාගෙ ජීවිතය තේරුම් ගන්න එකයි. මොකද අපි එක එකා මේ ස්වභාව-ධර්මයෙම අණු කොටස්. එතකොට වෙලාව බලන එකාගෙ රෙද්ද පල්ලෙ හොය හොය වාද කරන්න තොපි තොපේ වාසනාවන්ත කාලෙ විනාශ කරගන්නව වගේම තව මනුස්සයෙක්ට ඒ මනුස්සයගෙ ජීවිතේ ගැන දැනගන්න තියෙන කාලයත් තොපි කාල දාල තවත් පව් කරගන්නවා.
ඒ හින්ද කියන්න තියෙන්නෙ කවදහරි දවසක කෙල වුණොත් වරෙල්ල අහගෙන දැන් අපි මොකද කරන්නෙ කියල. එතකොට වෙච්ච විදියෙ ඉඳල කියල දෙයි. කරන්න ඕන දේවලුත් කියල දෙයි. මහා ලොකූ පකීර්ලත් සල්ලි තමා ලොකූඌඌම කියල හිතාගෙන ඉඳල පරිස්සන් වෙයල්ල කියල කියල තියෙද්දිත් ඇරගෙන කෝම වෙලා ඉද්දි ආවෙ නිකන් පූස් පැටව් බලු පැටව් වගේ. පනින්න පෙර හිතල බලන්න උන්ට අමතක වෙච්ච හින්ද. උඹලත් එහෙම කරගත්තට කමක් නෑ.
හැබැයි වාත වෙන්නෙපා. ඒකෙන් තව මනුස්සයෙක් ඒ මනුස්සයගෙ ජීවිතේ හොයාගන්න එක පස්සට යනව.
මූ නියම වැඩකාරයෙක් කියල මීට වඩා උදාහරණ ඕනෙ නෑ. උඹේ විවරණය හරිම සමබරයි පැහැදිලියි මචන්. උඹට ජය පතනවා !
තෙරුවන් සරණයි !
------ Post added on Feb 5, 2023 at 9:10 AM
වර්තමානයේ සිට ආපස්සට ගැනගෙන ගියාම සිදුහත් උපත සිදු වූයේ ක්‍රි.පූ. 464 වෙසක් මස පුර පසළොස්වක පොහෝදා මධ්‍යහ්න කාලයේ බව කිවහැකියි. උන්වහන්සේ පිරිනිවියේ ක්‍රි.පූ. 544 වෙසක් මස පුරපසළොස්වක පොහෝදා (13 May 544 BCE) බව සනාථ වෙලා තියෙනවා (11 March 545BCE කියලා මතයක් තිබුණත් ඒ මතය වැරදි බව ජූලියන් කැලැන්ඩරයේ ග්‍රෙගේරියන් කැලැන්ඩරය දක්වා සිදුකරන ලද ඌනපුරණ සහ පෙරදිග ඉන්දියානු චන්ද්‍ර කැලැන්ඩරය පිළිබඳ හැදැරීම් වලින් ඔප්පු වෙනවා). බුදුන්වහන්සේ පිරිණිවියේ වයස අවුරුදු 80 දී බව බුද්ධ චරිතයේ දැක්වෙන නිසා 544 න් අවුරුදු 80ක් ආපස්සට ගියාම 464 ලැබීමෙන් බෝසත් උපත සැබවින් සිදුවූයේ ක්‍රි.පූ. 464 දී බව මැනවින් තහවුරු වෙනවා.@Lovtus අයියෝ මචන් ඔයත් මේකෙ ඉන්න හරක් එක්ක පැටලෙන්න යනවා නේ…මුන්ට ඔව කියලා වැඩක් නැ…ලගදි සෙට් එකක් 88/89 මම හිටියනම් මේම කරන්නෙ කිය කියා වැඩ දැම්මා…real life එකට හරි ප්‍රශ්නෙකට මුහුන දිල නැති අය මේ විදියට කැ ගහන්නෙ…එයාලගෙ වැරද්දක් නැ experience මදි කම තියෙන්නෙ. හොද කැමක් සෙට් වුනාම තමා අර රට වටේම තියන දේවාල, කේන්දර පස්සෙ යන්නෙ.
කේන්ද්‍ර සටහනක් අධ්‍යයනය කරල අවබෝද කරගන්නෙ මොනවද කියල තේරුම් ගන්නවත් අවබෝදයක් නැති උන් එක්ක මොන කතාද කියල පෙන්නන්න නියම උදාහරණයක් තමයි මේ කමෙන්ට් එක. බුද්ධ ධම්ම සංඝ කියන එකේ තේරුම් නොදන්නව කියල නං කියන්න එපා දැන් මෙතන. දන්නෙ නැත්තන් හාන්නෙ නැතුව ඉගෙන ගෙන හිටපං. නැත්තන් නැට්ටෙ ඉඳල තියෙන ගොම ගසන්න එපා මනුස්සයන්ගෙ අස්සෙ රිංගලමේක ධර්ම සාකච්චාවක්ද?![]()
![]()
අහපු එකට උත්තරයක් දියන්කො. මේක ධර්ම සාකච්චාවක් ද?කේන්ද්‍ර සටහනක් අධ්‍යයනය කරල අවබෝද කරගන්නෙ මොනවද කියල තේරුම් ගන්නවත් අවබෝදයක් නැති උන් එක්ක මොන කතාද කියල පෙන්නන්න නියම උදාහරණයක් තමයි මේ කමෙන්ට් එක. බුද්ධ ධම්ම සංඝ කියන එකේ තේරුම් නොදන්නව කියල නං කියන්න එපා දැන් මෙතන. දන්නෙ නැත්තන් හාන්නෙ නැතුව ඉගෙන ගෙන හිටපං. නැත්තන් නැට්ටෙ ඉඳල තියෙන ගොම ගසන්න එපා මනුස්සයන්ගෙ අස්සෙ රිංගල
ඔයාගෙ විදියට ධර්මය කියන්නෙ මොකක්ද කියල කියන්නකො. ඊට පස්සෙ මම උත්තරේ දෙන්නන්. මොකද මම දුන්න උත්තරේ තේරුම් ගන්න තරම් තමුන් මදි වගේ...අහපු එකට උත්තරයක් දියන්කො. මේක ධර්ම සාකච්චාවක් ද?![]()
![]()
මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලන් ඉන්නව... . තරුවලට මොනවද කරන්න පුලුවන් බන්.ඔයාගෙ විදියට ධර්මය කියන්නෙ මොකක්ද කියල කියන්නකො. ඊට පස්සෙ මම උත්තරේ දෙන්නන්. මොකද මම දුන්න උත්තරේ තේරුම් ගන්න තරම් තමුන් මදි වගේ...