Online life and the Real life !

Jdilexx

Member
Jul 7, 2010
189
7
0
Dekama ekay :rolleyes:
නෑ සහෝදරයා .... සැබෑ ජීවිතයේ හැදියාවක් නැති ජරා මිනිස්සු ඔන්ලයින් ආවම බෝධිසත්වයෝ වෙනවා ... :yes:
..and vice versa :P
 

Jdilexx

Member
Jul 7, 2010
189
7
0
මට දැන ගන්න ඕන ඔන්ලයින් ජීවිතය මිනිසුන්ගේ අදහස් වෙනස් වීමට බලපාන ආකාරය :)
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මට දැන ගන්න ඕන ඔන්ලයින් ජීවිතය මිනිසුන්ගේ අදහස් වෙනස් වීමට බලපාන ආකාරය :)

online life sux :P
mama nm dan hawasata EK enwa,no FB no twitter.......etc :)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔලුව නෙවෙයි මචං... අදහසුයි වැදගත් වෙන්නේ :yes:

    මොනවා කියන්නද බං... යක්ශයෝ භූතයෝ පෙරේතයෝ කුම්භාන්ඩයෝ ඔක්කොම ඇවිල්ලා දෙවිවරු... බෝධිසත්වයෝ වගේ මේකේ පෙන්නනවා...
    ඒ වගේම ඉතින් අතරින් පතර හොඳ මිනිස්සු ඉන්නවා... ඒත් අර පෙරේතයෝ යක්කු ටික ඒ මිනිස්සුන්ට මේකේ ඉන්න දෙන්නේ නෑ... ඉතින් දෙවිවරු පය ගහන්න බය තැන් වල යක්කු පිනුම් ගහනවා...