ආදරය

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
විරහවේ නියම හැඟීම දැනෙන්නේ හරියටම ආදරය කල හිතකට විතරයි
Oyala megana Mokada Hithanne
 
HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
ආලය බීඩියකි
එය උරන්නා මෝඩයෙකි
කෙරවල ගිනිගොඩකි
අන්තිමට අලු ගොඩකි

:P :yes::yes:

ආදරය හරියට ගින්නක් වගේ, ඒකට ඔයාගේ හදවත උණුසුම් කරන්නත් පුළුවන්, ඔයාගේ සියළුම දේවල් පුච්චලා අළු කරන්නත් පුළුවන්, ඒ දෙකෙන් මොකක් සිද්ධවේවිද කියලා ඔයාට හිතාගන්නවත් බෑ. . . .
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ආදරය හරියට ගින්නක් වගේ, ඒකට ඔයාගේ හදවත උණුසුම් කරන්නත් පුළුවන්, ඔයාගේ සියළුම දේවල් පුච්චලා අළු කරන්නත් පුළුවන්, ඒ දෙකෙන් මොකක් සිද්ධවේවිද කියලා ඔයාට හිතාගන්නවත් බෑ. . . .

:rolleyes::rolleyes::rolleyes::rolleyes: මම ඔය word එක කොහේ දී හරි දැකලා තියෙනවා....... :rolleyes::rolleyes::rolleyes: :dull: