Wimal marunada?

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    2010071001.jpg


    mata me dan yaluvek call karala kiuva wimal maruna kiyala attada eka,,mava eka ahaddi shock una,,pau ahinsakaya api venuven maaraanthika upavasayak karala marila giya nam
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    onna plan kara wagema MR gihin eka nawattanna kiyala.....patta boruwa... api kiwwe oka thama... oka merenna bayai....

    merenna baya nisa thama saline denne... saline aran noka nodi ona kalayak inna puluwan kiyala me deshapremiyo danne nedda danne....

    eth den baya wenna deyak ne...

    plan karapu widiyata MR awa.. boruwa iwarai.. Ban-ki-Moon ge panel eka thama thiyanawa....

    borukaraya !

    wim300(1).jpg
     

    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    මාරාන්තික උපවාසයට තිත-විමල් රොහලට

    ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පවත්වමින් සිටි මාරාන්තික උපවාසයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර වීරවංශ මහතා උපවාසයේ යෙදෙන ස්ථානයට පැමිණ වතුර වීදුරුවකින් ඔහුට සංග්‍රහ කොට ඇත.

    එයින් අනතුරව අදාළ සෞඛ්‍ය අංශවලින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විමසීමක් කරන ලද අතර එම විමසීමෙන් අනතුරුව මොහොතකට පෙර එතැනට පැමිණි ගිලන් රථයක් ඔහුව නංවාගෙන රෝහල බලා පිටත්ව ගිය බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    :rofl:

    wimal protest eka stop kara president gen wathura bila

    dan hospital eke

    hath ilau wai pora marune nadda,,ammata siri tava podden man sashi akkata shoka panividayak yavanna hitiye,thanks machan inform kalata
     

    Dhanuc

    Junior member
  • Dec 22, 2008
    521
    14
    18
    Kelaniya
    Elakiri eke kotinata support gotha kariyo!!!!!!!!!!

    Thopilawa mama maranawa mama balaganini!!!!!!!!!
    Kari wesa ballo!!!!!!!!!!!!!!!!!