මේ මගේ 4,000වෙනි පෝස්ට් එක
Internet Security 2010 ප්‍රවේසම් වන්න !!!
Internet Security 2010 යනු ව්‍යාජ ප්‍රතිවෛරස් වැඩසටහනක් (antivirus program). Internet Security 2010 යන වෛරස් වැඩසටහන Advanced Virus Remover malware නැමති වැඩසටහනේ ක්ලෝනයක් (clone) . මෙම වැඩසටහන් දෙකටම ඇත්තේ එක සමාන පරිශීලක අතුරු මුහුනතක් (graphical user interface) . මෙම වැඩසටහන මගින් විවිධ වර්ගයේ ට්‍රෝජන් (Trojans) වැනි වෛරස් වැඩසටහන් පතුරනු ලබයි . මෙම වෛරස් වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ පැමිණ ප්‍රතිවෛරස් වැඩසටහනක් මෙන් ඔබගේ පරිගණකයේ විශාල ප්‍රමාණයක වෛරස් වැඩසටහන් තිබෙන බවට පෙන්වමින් ඒවා ඉවත් කිරීමට නම් මෙම වැඩසටහන අප්ඩේඩ් ( Update ) කළ යුතු බව පෙන්වමින් Internet Security 2010 වැඩසටහන මිලදී ගත යුතු බව පෙන්වමින් එය මිලදී ගැනීමට පොළබවයි.
එසේම වින්ඩෝස් ටාස්ක්බාර් (Windows Taskbar) තුල පහත ආකාරයේ පණිවිඩයක් ද දක්වනු ලබයි.
මෙය Spyware Doctor with AntiVirus 2010 වැනි මෘදුකාංග යොදාගෙන ඉවත් කළ හැකිය.
නැතහොත් පහත වෙබ් අඩවියට පිවිසීමෙන් මෙය මෘදුකාංගයක් යොදා නොගෙන ඉවත් කරනා ආකාරය බලාගත හැක.
http://www.2-spyware.com/remove-internet-security-2010.html
පහත දැක්වෙන්නේ මාගේ පරිගණකයට අද උදෑසන Internet Security 2010 වෛරසය ඇතුල්වූවිට ගත් පින්තූරයකි.