ගෑණු.!
මොග්ගල්ලාන තෙරුන්:
"ඒයි ඇටසැකිල්ලකින් කරපු කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින් නහරින් මහල දාපු ඇගක් ඇති තැනැත්තිය, අශූචි පුරවගෙන දුගද හමන ඇගක් ඇති තැනැත්තිය, ඒ විදියට ඉදගෙන අනුන්ගෙ ශරීර ගැන මගේ මගේ කියා හිතන තිට නින්දා වේවා !."
"ඒයි ! අශූචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තී, හමකින් වැසී ගිය ඇගක් ඇති තැනත්තිය, පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය, ප්‍රේතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුරේ හැම තිස්සේම අශූචි වැගිරෙන තැන් නමයක් තිබෙනවා."
"තිගේ සිරුරේ නව තැනකින් අශූචි වැගිරෙනවා. මේ සිරුර ඉතා දුගදයි. නිවන් මගට ඇති බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමති භික්ෂුව විසින් ඒ අසූචි වළ දුරින්ම දුරු කළ යුතුයි."
"ඉදින්, මේ අශූචි පිරුණ ශරීරය ගැන මං දන්නා දේවල් තව කෙනෙක් දන්නවා නම්, ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නෙ වැස්ස කාලෙට උතුරන අශූචි වළක් දුරු කරනව වගේ."
ස්ත්‍රිය:
"පින්වත් ශ්රමණයන් වහන්ස, ඔබ විසින් ඔය පැවසූ දේවල්, මහා වීර ශ්රමණයන් වහන්ස, ඔය පැවසුවේ ඇත්තක්මයි. ඒ වුනත් සමහර මිනිස්සු මේ ස්ත්‍රී ශරීරයට ඇලෙන්නෙ මඩ වගුරක් දැක්කම ඒකෙ බැහල ගිලෙන
නාකි හරක් වගේ"

~ථේර ථේරී ගාථා - මොග්ගල්ලාන තෙරුන්ගේ ගාථා
ර්ඉදිරිපත් කිරීම:
ර්ඉදිරිපත් කිරීම:
~#ඨාකුර්Z#~ විසිනි.