~ගෑණු~

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගෑණු‍.!

    16415853.gif


    මොග්ගල්ලාන තෙරුන්:
    "ඒයි ඇටසැකිල්ලකින් කරපු කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින් නහරින් මහල දාපු ඇගක් ඇති තැනැත්තිය, අශූචි පුරවගෙන දුගද හමන ඇගක් ඇති තැනැත්තිය, ඒ විදියට ඉදගෙන අනුන්ගෙ ශරීර ගැන මගේ මගේ කියා හිතන තිට නින්දා වේවා !."

    "ඒයි ! අශූචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තී, හමකින් වැසී ගිය ඇගක් ඇති තැනත්තිය, පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය, ප්‍රේතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුරේ හැම තිස්සේම අශූචි වැගිරෙන තැන් නමයක් තිබෙනවා."

    "තිගේ සිරුරේ නව තැනකින් අශූචි වැගිරෙනවා. මේ සිරුර ඉතා දුගදයි. නිවන් මගට ඇති බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමති භික්ෂුව විසින් ඒ අසූචි වළ දුරින්ම දුරු කළ යුතුයි."

    "ඉදින්, මේ අශූචි පිරුණ ශරීරය ගැන මං දන්නා දේවල් තව කෙනෙක් දන්නවා නම්, ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නෙ වැස්ස කාලෙට උතුරන අශූචි වළක් දුරු කරනව වගේ."

    ස්ත්‍රිය:
    "පින්වත් ශ්‍රමණයන් වහන්ස, ඔබ විසින් ඔය පැවසූ දේවල්, මහා වීර ශ්‍රමණයන් වහන්ස, ඔය පැවසුවේ ඇත්තක්මයි. ඒ වුනත් සමහර මිනිස්සු මේ ස්ත්‍රී ශරීරයට ඇලෙන්නෙ මඩ වගුරක් දැක්කම ඒකෙ බැහල ගිලෙන
    නාකි හරක් වගේ"



    ~ථේර ථේරී ගාථා - මොග්ගල්ලාන තෙරුන්ගේ ගාථා







    ර්‍ඉදිරිපත් කිරීම:

    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ බණ කතාව නම් ඇත්ත තමයි.. ඒත් ඉතින් මොනවා කරත් පිරිමී ඔය ගෑනු සරීරෙටම ඇලෙනවනේ.... අසූචි වලට ය්අන නිලමැස්සෝ වගේ.... :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව ටිකකින් මෙතනට ගෑණුටික රෙදිටික උස්සන් එයි වගේ....
    මම නම් මාරු, මම ඉතින් එයාලගේ යාළුවානේ
    :love::love:

    අන්න... අන්න... ඕක නම් ඉතින් පැනි පාට් එක ආ... :rofl::rofl::rofl:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මේ බණ කතාව නම් ඇත්ත තමයි.. ඒත් ඉතින් මොනවා කරත් පිරිමී ඔය ගෑනු සරීරෙටම ඇලෙනවනේ.... අසූචි වලට ය්අන නිලමැස්සෝ වගේ.... :P:P


    :P:P:P:yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ohhhhhhhhhhhh

    මේ බණ කතාව නම් ඇත්ත තමයි.. ඒත් ඉතින් මොනවා කරත් පිරිමී ඔය ගෑනු සරීරෙටම ඇලෙනවනේ.... අසූචි වලට ය්අන නිලමැස්සෝ වගේ.... :P:P

    හි හි ඒක තමයි
    ඇත්ත ඒත් පිළිගන්න තමයි ගොඩක් අය අකැමැති:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තව ටිකකින් මෙතනට ගෑණුටික රෙදිටික උස්සන් එයි වගේ....
    මම නම් මාරු, මම ඉතින් එයාලගේ යාළුවානේ
    :love::love:
    අවුලක් නෑ අවුලක් නෑ ඔන්න මමත් මාරූ:P

    ela Thread Eka +Rep ;)
    ස්තූතියි මචං :)

    Takur ayya ahaka yana nai redda asse da ganne
    ඒකනෙ
    පොඩ්ඩක් නයි නටවන්න හිතුනා:P:P:P
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    කතාවනම් ඇත්ත, ඒත් ඉතින් අපි දෙන්න මැරි කරල තව අවුරුද්දයි නෙ .පපුව හෝස් ගාල යනව. අනේ මනද.