අවසන්_පැතුම...[My_Last_Poem]

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
අවසන්_පැතුම...[My_Last_Poem]

ඊයෙ රෑ...
යාන්තමට සඳ එළිය බිමට වැටෙද්දි
මම මගෙ පුං‍චි මාලිගාවෙ දොරකඩට වෙලා...
දහස්කුත් එකක් ප්‍රශ්න ගැන කල්පනා කරන ගමන්...

කවි සිතක් අහලකවත් නොවුනත්
කවියක් ලියා ගන්න මහා උවමනාවක් හිතේ තෙරපුනා...
වචන කීපයක් කොහෙන්දෝ අමුනගෙන
හරිම අමාරුවෙන් පුංචි කොල කෑල්ලකට
හිටි ගමන් ගලා හැලෙන මගෙ සිතුවිලි
එකින් එක අකුරු කරන්න පටන් ගත්තා මම...

නුඹට මම කල පෙමක තරම
මගෙ ඉස්සෙල්ලා කවියෙ [Noiwasilla] දැම්මා වගේම
නුඹට වැටහෙන්නෙත් නැතුව ඇති...
අද මට නුඹෙ හිතට පිවිසෙන්න අවසරයක් නෑ...
නුඹත් එක්ක කෙලිදෙලෙන් කල කතා
මතක් වෙද්දිත් මගෙ හිත කීරි ගැහෙනවා...
ඒත් අවංකව කරන ආදරේ මහා දුක් ගොඩක් කියලාමයි මගෙ හිත කියන්නෙ...
ඒ හින්දා මගෙ හිතට ඉඩ දෙන්න මම තීරණය කලා...

ආයිමත් නෙට් එකට වෙලා ඉන්න මගෙ හිත බෑ කියනව...
මගේම වෙයි කියලා
මම ආසාවෙන් බලාගෙන හිටපු
මගෙ පුංචි සුරංගනාවි නැතුව මට නෙට් ලොග් වෙලා ඉන්න අමාරුයි...
මෙච්චර කාලයක් ආදරේ හිතේ දරාගෙන පුංචි පද වැල් සිත්තම් කලාට
අදින් පස්සෙ මට එහෙම කරන්න බැරි වෙයි...

ඒ තරමට ආදරේ කියන වචනෙත් මට එපා වෙලා...:(
ආයිමත් කවුරු හරි මාව තේරුම් අරන් මගෙ ලඟට එනකම්...
කවදාවත්ම මම කාටවත්ම ආදරෙයි කියන්නෙ නෑ...
කාටවත්ම ආදරේ කරන්නෙත් නෑ...

අදින් පස්සෙ මම වෙනදා වගේ නෙට් එන්නෙත් නෑ...
ආවත් මේ වගේ කවි දාන්නෙත් නැති වෙයි...

අවසාන වශයෙන් කියන්නම්...
ඔයාට උහුල ගන්න බැරි තරමට මම ඔයාට ආදරේ කලා මගෙ සුදු නංගියෝ...
මහ පොළොවෙ වැලි කැට ගාන ගනන් කර ගන්න පුළුවන් උනත්...
හිස් අහසෙ තරු කැට ගාන ගනන් කර ගන්න පුළුවන් උනත්...
කවමදාකවත්...
ඔයාට මගේ ආදරේ තරම වැටහෙන්නෙ නැති වෙයි...:(

ඒත් ඒ ආදරේට අත්දැකීම් දෙන්න අපි දෙන්නම පිං කරලා නැතුව ඇති...
ඔයා නැති දුක මට දරා ගන්න ගොඩාක් අමාරු වෙයි...
ඒත් මම ඒක දරා ගන්නම් අමාරුවෙන්හරි...

මගෙ සුදු නංගියා මේ ලෝකෙ ලොකුම ආදරයක් විඳගෙන ලස්සනට ජීවත් වෙන්න...
වෙනදා කියනවා වගේ පරිස්සමින් ජීවත් වෙන්න...
මම මගෙ මුලු හදවතින්ම සුභ පතනවා...
බුදු සරණයි...

-------

මේක ගොඩක් දුරට මගෙ අවසාන කවිය වෙන්න පුළුවන්...
මට මෙච්චර කාලයක් උදව් පදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...
නම් වශයෙන් කියා ගන්න බෑ...ඒ තරම් කට්ටිය මට උදවු කලා...
ඒ හැමෝටම ගොඩාක් ස්තුතීයි...

ඒ වගේම මට කවි ලියන්න පුළුවන් කියලා මම දැන ගත්තෙ එලකිරියට ආවට පස්සෙ...
මාව කවි කාරයෙක් කලාට එලකිරියට (අපේ GT අයියට) ගොඩාක් ස්තුතියි...:)

යන්නම් කිව්වට යන්නෙ ආයිමත් එන්න පුංචිම පුංචි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන...
ආයිත් එන්න පුළුවන් උනොත් එදාට අපි හමු වෙමු...:yes::yes::yes:
-------

prarthanaawa.jpg

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අමිල මල්ලි මොකෝ මේ එකපාරටම වුනේ... ඔය හිතේ තියෙනව වේදනාවට හොඳම ඖෂධය තමයි එලකිරි.කොම්... මේක දාල ඔය කොහේ යන්නද... ආපහු පරණ විදිහටම කවි ලියන්න... ජීවිතේට ආදරේ ඕන වුනාට ආදරේ කියන්නේ ජීවිතේම නෙමෙයි...
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    dukai machan :( adarayak nisa jewethe hugak wenas wela
    eth kelleki wenunwentwath adarayak nisawath api ape jewethe eka tana nawatta ganna be machan

    dawasen dawasen payen paya kale geweneawa so ape jewethe eka tana nawatanna ganna hoda ne owa tama life challangers machan so api face karamu :D
    gdluck :) bs
     
    :yes::yes::yes: ow paluwen innakota tama duka danenne so ek ekatama wela innawa fb log novi :)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අමිල මල්ලි මොකෝ මේ එකපාරටම වුනේ... ඔය හිතේ තියෙනව වේදනාවට හොඳම ඖෂධය තමයි එලකිරි.කොම්... මේක දාල ඔය කොහේ යන්නද... ආපහු පරණ විදිහටම කවි ලියන්න... ජීවිතේට ආදරේ ඕන වුනාට ආදරේ කියන්නේ ජීවිතේම නෙමෙයි...
    ඒත් කොහොමද අයියෙ මම ඉන්නෙ ඔන්ලයින් වෙලා ඉන්න එයාගෙ නම දැක දැක...:(
    මට ඒක දරා ගන්න බෑ...:yes:
    එයා එක්ක කතා නොකර ඉන්න මගෙ හිත දෙන්නෙ නෑ...
    ඒත් කතා කලාම තවත් මගෙ හිත රිදෙනව විතරයි...

    Patta machooo
    You must spread some Reputation around before giving it to amilapriyankara.dsc again.
    :(
    thnx ayya....;)
    dukai machan :( adarayak nisa jewethe hugak wenas wela
    eth kelleki wenunwentwath adarayak nisawath api ape jewethe eka tana nawatta ganna be machan

    dawasen dawasen payen paya kale geweneawa so ape jewethe eka tana nawatanna ganna hoda ne owa tama life challangers machan so api face karamu :D
    gdluck :) bs
    will see bro...thnx a lot...;)
    mokada mee ekaparata.........pissu kelinna epaaaaa.....:angry::angry: :P
    :rolleyes::rolleyes::no::no::D
    :yes::yes::yes: ow paluwen innakota tama duka danenne so ek ekatama wela innawa fb log novi :)
    :no::no::(:(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    macho EK aka dala nam yanna apa.anika aul wenna hadanne nathuwa ayeth poddak hithala balanna.samahara vita api dannema nathuwa sidda wenne wenna thiyana hondama de....
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    macho EK aka dala nam yanna apa.anika aul wenna hadanne nathuwa ayeth poddak hithala balanna.samahara vita api dannema nathuwa sidda wenne wenna thiyana hondama de....

    :):)
    සිද්ධ වෙන්න තියෙන නරකම දෙයක් වළක්වන්න මම මහා උත්සාහයක් ගත්තා මචං...
    අන්තිමට කොහොම හරි මට මගෙ ටාගට් එකට යන්න පුළුවන් උනා...
    දැන් ඒ නරක දේ සිද්ධ වෙන්නෙ නැති වෙයි...
    ඒත්...:(:(
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් ඔච්චර ඉක්මනට පරාජය භාර ගත්තද...?? :no::no: ඇත්ත ආදරේ කවදාවත් පරදින්නේ නැහැ මචන් :no::no:
    එයාට කොල්ලෙක් ඉන්නවා කියලා එයා කිව්වාද....???:confused::confused::confused:
    මචන් අගෝස්තු ඉවර වෙනකල් නෙට් ආවේ නැති උනාට නම් කමක් නැහැ.... හැබැයි පුතෝ ඊට පස්සේ නාවොත් මම ඒක බලාගන්නම් :angry::angry::angry:

    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මචන් ඔච්චර ඉක්මනට පරාජය භාර ගත්තද...?? :no::no: ඇත්ත ආදරේ කවදාවත් පරදින්නේ නැහැ මචන් :no::no:
    එයාට කොල්ලෙක් ඉන්නවා කියලා එයා කිව්වාද....???:confused::confused::confused:
    මචන් අගෝස්තු ඉවර වෙනකල් නෙට් ආවේ නැති උනාට නම් කමක් නැහැ.... හැබැයි පුතෝ ඊට පස්සේ නාවොත් මම ඒක බලාගන්නම් :angry::angry::angry:

    ඇත්ත ආදරේ පරදින්නෙ නැති උනාට එයාට කොල්ලෙක් ඉන්නව කියල එයාම කියනව නම්...
    වෙන්න තියෙන හැම දෙයක්ම එහෙමම වෙද්දි මට බෑ බං තවත් උහුලං ඉන්න...
    :P
    මාව මරන්නද යන්නෙ උඹ...?:(
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඇත්ත ආදරේ පරදින්නෙ නැති උනාට එයාට කොල්ලෙක් ඉන්නව කියල එයාම කියනව නම්...
    වෙන්න තියෙන හැම දෙයක්ම එහෙමම වෙද්දි මට බෑ බං තවත් උහුලං ඉන්න...
    :P
    මාව මරන්නද යන්නෙ උඹ...?:(

    කවද්ද කිව්වේ...?? මම හිතන්නේ නැහැ බන්.... :no::no::no:
    එක්කෝ උබට කියපු අර මේව එක බොරු... නැත්නම් කොල්ලෙක් නැහැ.. උබව මග අරිනවා...

    මොනවා උනත් අපිව දාලා යන්න එපා.....:no::no:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    කවද්ද කිව්වේ...?? මම හිතන්නේ නැහැ බන්.... :no::no::no:
    එක්කෝ උබට කියපු අර මේව එක බොරු... නැත්නම් කොල්ලෙක් නැහැ.. උබව මග අරිනවා...

    මොනවා උනත් අපිව දාලා යන්න එපා.....:no::no:

    මඟ අරිනවා වෙන්න බෑ බං...මම ගොඩක් දේවල් හෙව්වා...:yes::yes:

    මම යන්නෙ මැරෙන්න නෙමේ බං...:(