My New GirlFriend

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලුවා මේ ගෑන මුලදි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මතකයි...
    හ්ම්, අද නේ.. දෑක්කේ.. ඔයාගේ අලුත් යාලුවාව..

    දෑක්කාම කෑමෑත්තක් හිතෙනවා..
    ඒත් ගෙදරින් කෙස් බයික් තියෙනවා නම්..
    ඒකයි අවුල...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්, දෑන් අලුතින් එනවා..
    බයික්ස් වලට පොඩි සයිඩ් මිරස්.. ඒ පොඩි එකක් දා ගන්න..
    ඒත කොට තවත් හොද පෙනුමක් එයි...

    ඔරිජිනල් ඒන මිර එක ලොකු වෑඩි.. අනික හෑම බයික් එකකම වගේ තියෙන්නේ එක නේ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kella ekka raa paane wadiya rawum gahanawa ehema nevei :D

    umba kella langadi wikunanawa nam kiapan :D
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    Machanla...
    Aluthin Gaththu Bike ekak Number PLate enakan Number eka Print Karan Pare Giiyoth Policiyen Liyavida...?
    Kawru Hari Dannawada..?

    Samaharu Kiyanawa Policiyen Liyanawalu..
    Mokakda Meke Aththa...?
    Danna Kenek innawanam Comment karannako....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Machanla...
    Aluthin Gaththu Bike ekak Number PLate enakan Number eka Print Karan Pare Giiyoth Policiyen Liyavida...?
    Kawru Hari Dannawada..?

    Samaharu Kiyanawa Policiyen Liyanawalu..
    Mokakda Meke Aththa...?
    Danna Kenek innawanam Comment karannako....

    A No & C No Gahagena yanna bea wahane , reg karanna ona , no plate gahaganna yaddi awlak nea ,
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යාලුවා මේ ගෑන මුලදි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මතකයි...
    හ්ම්, අද නේ.. දෑක්කේ.. ඔයාගේ අලුත් යාලුවාව..

    දෑක්කාම කෑමෑත්තක් හිතෙනවා..
    ඒත් ගෙදරින් කෙස් බයික් තියෙනවා නම්..
    ඒකයි අවුල...

    ඇයි බන් අවුල , ලගට එහෙට මෙහෙට , පොඩි පොඩි ගමන් වලට හොදයිනෙ බන් , වාහනෙන් හැම තැනම යන්න බෑනෙ