loku avulak thiyenawa...car ekak tiyeddi mokatada bike ekak?

Machanla...
Aluthin Gaththu Bike ekak Number PLate enakan Number eka Print Karan Pare Giiyoth Policiyen Liyavida...?
Kawru Hari Dannawada..?
Samaharu Kiyanawa Policiyen Liyanawalu..
Mokakda Meke Aththa...?
Danna Kenek innawanam Comment karannako....
යාලුවා මේ ගෑන මුලදි ත්රේඩ් එකක් දාලා තිබ්බා මතකයි...
හ්ම්, අද නේ.. දෑක්කේ.. ඔයාගේ අලුත් යාලුවාව..
දෑක්කාම කෑමෑත්තක් හිතෙනවා..
ඒත් ගෙදරින් කෙස් බයික් තියෙනවා නම්..
ඒකයි අවුල...
Number Eka num Dunna... VQ -XXXX Number ekak ....
VIC ekath Hari....
Insurance/Licence Okkoma hari...
Ehenam Print karala gahagena yaman , Kohomath No plates sathiyakin withara enawane