මට මේ දවස් වල රැට ටිකක් නින්ද යනවා අඩුයි...මාර වදයක් වෙලා තියෙන්නෙ ඒක...
කවුරුහරි ඉන්නවද sleeping tablets use කරන...?
මට හිතෙනවා ටික දවසකට පාවිච්චි කරන්න..
Normal pharmacy එකකින් කෙලින්ම ගන්න පුලුවන් වෙයිද...? නැත්නම් doctor කෙනෙක්ගෙන් තුණ්ඩුවක් ඕනි වෙයිද..?
කවුරුහරි දන්නවනම් මට කියනවද කොහෙන්ද ගන්න පුලුවන් කියලා...ලොකු උදව්වක්...!








