bump... mama ada sahena kalekin EK awoooo(dawas 4kin withara)

what about winsoft...???????????? api lap ganne ehen...case da???????
pichicha kocharada kiwoth spark wela motherborad ram slot ekath pichuna ,,, mu kiyapi burn mark nisa warrenty denna be kiyala
mage 7500ma wathure.. den awurudu 3kata kalin oka wune 
Originally Posted by hirantha86 View Post
netcom කියන shop එක කොහොමද ? මම එකෙන් RAM එකක් ගත්ත lifetime warranty
What a shame to PC House. හොඳ වැඩේ customersලව රස්තියාදු කරනවට සහ රවට්ටනවට.
මේ විදියට customers ලා එකතු වෙලා ඔය කඩ වර්ජනය කළොත් ඕවා ඔක්කොම ඉබේම වැහිලා යයි. මම නම් කම්පියුටර් ගන්න අහන අහන අයට කියනවා PC House, PC Partner shop වලින් බඩු ගන්න එපා කියලා. මම මගේ යුතුකම පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ඉටු කරනවා.
ඔබත් එහෙමද?

me too 

Hi,
Thank you for your comments. Please feel free to contact us on [email protected] with your valuable inputs to improve our services.
Assuring you our best service and attention at all times.
Thank You,
PCH Rep

What a shame to PC House. හොඳ වැඩේ customersලව රස්තියාදු කරනවට සහ රවට්ටනවට.
මේ විදියට customers ලා එකතු වෙලා ඔය කඩ වර්ජනය කළොත් ඕවා ඔක්කොම ඉබේම වැහිලා යයි. මම නම් කම්පියුටර් ගන්න අහන අහන අයට කියනවා PC House, PC Partner shop වලින් බඩු ගන්න එපා කියලා. මම මගේ යුතුකම පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ඉටු කරනවා.
ඔබත් එහෙමද?

meත් too 

mama thaama use karanne unity plaza eken gaththu computer eka. meka aran dan 2 years withara wenawa. kisi parahnayak nathiwa elatama wada.![]()