ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

sathiska

Member
Jul 15, 2008
2
0
0
TECH-ZONE eka Hodai

මම TECH-ZONE එකන් ගත්ත PC එකේ Motherboard + Hard දෙකම ඉතා ඉක්මනින් මාරු කරලා දුන්නා

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    what about winsoft...???????????? api lap ganne ehen...case da???????

    man othanin gatha ddr1 1gb ram ekak maasa 3n pichuna :( pichicha kocharada kiwoth spark wela motherborad ram slot ekath pichuna ,,, mu kiyapi burn mark nisa warrenty denna be kiyala :( :( mage 7500ma wathure.. den awurudu 3kata kalin oka wune :(
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Originally Posted by hirantha86 View Post
    netcom කියන shop එක කොහොමද ? මම එකෙන් RAM එකක් ගත්ත lifetime warranty

    ඉතින් ඕකෙ Lifetime එක මාස 6ක් වෙන්න ඇති. ඒ කියන්නේ 6 month warranty.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    What a shame to PC House. හොඳ වැඩේ customersලව රස්තියාදු කරනවට සහ රවට්ටනවට.

    මේ විදියට customers ලා එකතු වෙලා ඔය කඩ වර්ජනය කළොත් ඕවා ඔක්කොම ඉ‍බේම වැහිලා යයි. මම නම් ‍කම්පියුටර් ගන්න අහන අහන අයට කියනවා PC House, PC Partner shop වලින් බඩු ගන්න එපා කියලා. මම මගේ යුතුකම පාරි‍භෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ඉටු කරනවා.

    ඔබත් එහෙමද?
     
    PCHRep

    Member
    Jul 15, 2010
    5
    0
    0
    Hi,

    Thank you for your comments. Please feel free to contact us on [email protected] with your valuable inputs to improve our services.

    Assuring you our best service and attention at all times.

    Thank You,
    PCH Rep
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    What a shame to PC House. හොඳ වැඩේ customersලව රස්තියාදු කරනවට සහ රවට්ටනවට.

    මේ විදියට customers ලා එකතු වෙලා ඔය කඩ වර්ජනය කළොත් ඕවා ඔක්කොම ඉ‍බේම වැහිලා යයි. මම නම් ‍කම්පියුටර් ගන්න අහන අහන අයට කියනවා PC House, PC Partner shop වලින් බඩු ගන්න එපා කියලා. මම මගේ යුතුකම පාරි‍භෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ඉටු කරනවා.

    ඔබත් එහෙමද?

    :yes::yes::yes::yes::yes::yes: me too :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    What a shame to PC House. හොඳ වැඩේ customersලව රස්තියාදු කරනවට සහ රවට්ටනවට.

    මේ විදියට customers ලා එකතු වෙලා ඔය කඩ වර්ජනය කළොත් ඕවා ඔක්කොම ඉ‍බේම වැහිලා යයි. මම නම් ‍කම්පියුටර් ගන්න අහන අහන අයට කියනවා PC House, PC Partner shop වලින් බඩු ගන්න එපා කියලා. මම මගේ යුතුකම පාරි‍භෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ඉටු කරනවා.

    ඔබත් එහෙමද?

    :yes::yes::yes::yes::yes::yes: meත් too :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Mp3 player ekak ganna hoda thenak kiyapalla ko. Ubala ochchara kadawal gena dhannawanan .
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mama thaama use karanne unity plaza eken gaththu computer eka. meka aran dan 2 years withara wenawa. kisi parahnayak nathiwa elatama wada.:yes::yes::yes::yes:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mama thaama use karanne unity plaza eken gaththu computer eka. meka aran dan 2 years withara wenawa. kisi parahnayak nathiwa elatama wada.:yes::yes::yes::yes:

    ඒක ඉතින් ඔබතුමාගේ වාසනාව. ඒත් හැමෝම එච්චර වාසනාවන්ත නෑනේ. අනික මෙතන කවුරුත් දැන් කිව්වේ නෑනේ ඒ කඩවල විකුණන බඩු බාලම ඒවා කියාලා. සමහර ඒවා අවුලක් නැතුව ඕන තරම් කල් දුවනවා ඇති. ඒත් මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. customersලව රවට්ටන එකයි රස්තියාදු කරන එකයි. මොකක් හරි කැඩිලා හදන්න අරන් ගියාට පස්සේ තමයි නියම සැලකිලි ලැබෙන්නේ. ඒකට විරෝධය පෑමක් විදියට තමයි දැන් මේකෙ ඉන්න කට්ටිය අදාල shop ජාලය වර්ජනය කරලා තියෙන්නේ. තත්ත්වය හොඳ අතට පත්වූ බවට සහතිකයක් ලැබෙන තුරු මේක කටින් කට ව්‍යාප්ත කරන එක තමයි අපි දැන් කරනනේ.