දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    munta hena hathama gahapiya

    අනිවා. යුද්ධෙ ඉවර කරන්න අවශ්‍ය සියළුම සම්පත් කළමනාකරණය කරලා ‍මරාගෙන මැරෙන බෝම්බ පාරවල් කාගෙන උපරිම සහයෝගය ජනාධිපතිතුමාට ලබා දුන්න ගෝඨාභය වගේ ජාතියේ වීරයෙක්ව සුදු කොඩි උස්සන් ආපු මිලේච්ඡයෝ ටිකක් මැරුවා කියලා චෝදනා කරලා ජාත්‍යාන්තරයට පාවා දෙන්න හදන එස්.එෆ්. වගේ කාළකණ්ණි ද්‍රෝහියෙක්ට හෙණම ගහන්න ඕනේ.
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    උ‍‍ෙඕ සිඟිති දැනුම ඒකෙන්ම පේනවා. දැන් ජාත්‍යාන්තර කොටි ජාලයේ නායකයා විශ්වනාදන් රුද්‍රකුමාරන්. කේ.පී.ව දැන් මොන කොටියෙක්වත් විශ්වාස කරන්නේ නෑ. මෙච්චර ගේමක් දීලා (ලංකාවේ ප්‍රථම ජාත්‍යාන්තර බුද්ධි මෙහෙයුම) අල්ලගත්ත කේ.පී.ව නිකංම නිදහස් කරන්න උඹ හිතුවද ආණ්ඩුවට මොළේ කොලොප්පන් කියලා. ගේම් දෙන හැටි මේ ආණ්ඩුව හොඳට දන්නවා. උඹ තොත්ත බබා වෙන්නේ නැතුව ඉඳපන්.

    කේ.පී ව ඇල්ලුවෙ ෆොන්සේකාගෙ නායකත්වය යටතෙනේ ගොනෝ.අනිත් එක උඹේ මැටි කම කියන්නේ මූ මොනවද කියන්නේ මුම දන්නේ නෑ.ඉතින් යකෝ කවුද කියන්නේ කේ.පී ව නිදහස් කරපන් කියල.අපි කියන්නේ ඌ කරපු වැරදිවලට නඩු දාල දඬුවම් දීපිය කියලනේ.මෙච්චර කල් සැප දිදී ඉන්නේ මොකද්ද හේතුව.?කෝ නඩුවක් වත් මහ එකා ඌට විරුද්ධව ගොනු කලාද?ඌව සාක්ෂියට ඕන්නම් හිරේ ඉද්දිම ගන්ඩ බැරිද?උගේ ගිණුම් වල තියෙන සල්ලි ටිකට පෙරේත කමේ කෙල හල හල ඌට සැප දෙනව .අච්චර සේවයක් කරපු මිනිහව හිරේ දානව.ආණ්ඩුවට මොලේ තියෙනව බලු වැඩ වල .හොඳ වැඩ වලට නෙමේ.උඹල වගේ පෙරේතයෝ නෙ එකෙත් ඉන්නේ.පුදුම වෙන්ඩ දෙයක් නෑ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනිවා. යුද්ධෙ ඉවර කරන්න අවශ්‍ය සියළුම සම්පත් කළමනාකරණය කරලා ‍මරාගෙන මැරෙන බෝම්බ පාරවල් කාගෙන උපරිම සහයෝගය ජනාධිපතිතුමාට ලබා දුන්න ගෝඨාභය වගේ ජාතියේ වීරයෙක්ව සුදු කොඩි උස්සන් ආපු මිලේච්ඡයෝ ටිකක් මැරුවා කියලා චෝදනා කරලා ජාත්‍යාන්තරයට පාවා දෙන්න හදන එස්.එෆ්. වගේ කාළකණ්ණි ද්‍රෝහියෙක්ට හෙණම ගහන්න ඕනේ.

    umbata sure da umbe ammata ariye Mahindaya neme kiyala?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහොමටත් කේ.පී. තමන්ගේ ජාතිය (දෙමළ) වෙනුවෙන් (ත්‍රස්තවාදය භාවිතා කිරීම අපි නොපිළිගත්තත්) සටන් කරපු එකෙක්. එස්.එෆ්. කියන්නේ සුදු කොඩි කථා කියලා තමන්ගේ ජාතිය (සිංහල) නිර්ලජ්ජිතව පාවා දීපු ද්‍රෝහියෙක්. ඉතින් කේ.පී.ට සමාව දුන්නත් එස්.එෆ්. කියන ද්‍රෝහියාට සමාවක් නොදිය යුතුය කියන මතයේ තමයි අපි ඉන්නේ.

    HAAAAAAAAK THUH.......
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    කේ.පී ව ඇල්ලුවෙ ෆොන්සේකාගෙ නායකත්වය යටතෙනේ ගොනෝ.අනිත් එක උඹේ මැටි කම කියන්නේ මූ මොනවද කියන්නේ මුම දන්නේ නෑ.ඉතින් යකෝ කවුද කියන්නේ කේ.පී ව නිදහස් කරපන් කියල.අපි කියන්නේ ඌ කරපු වැරදිවලට නඩු දාල දඬුවම් දීපිය කියලනේ.මෙච්චර කල් සැප දිදී ඉන්නේ මොකද්ද හේතුව.?කෝ නඩුවක් වත් මහ එකා ඌට විරුද්ධව ගොනු කලාද?ඌව සාක්ෂියට ඕන්නම් හිරේ ඉද්දිම ගන්ඩ බැරිද?උගේ ගිණුම් වල තියෙන සල්ලි ටිකට පෙරේත කමේ කෙල හල හල ඌට සැප දෙනව .අච්චර සේවයක් කරපු මිනිහව හිරේ දානව.ආණ්ඩුවට මොලේ තියෙනව බලු වැඩ වල .හොඳ වැඩ වලට නෙමේ.උඹල වගේ පෙරේතයෝ නෙ එකෙත් ඉන්නේ.පුදුම වෙන්ඩ දෙයක් නෑ

    කේ.පී. ඇල්ලුවේ පොන්සේකෙක් නෙවෙයි යකෝ ගෝඨා‍භය විසින් සෘජුව මෙහෙයවමු හමුදා බුද්ධි අංශ කණ්ඩායමක්.

    කේ.පී.ව එළියට දාන එක උපක්‍රමික වැඩක්. ඒක උඹල වගේ ළදරුවන්ට ‍තේරෙන්නේ නෑ.

    ඇයි එතකොට උඹලගේ එස්.එෆ්. කාරයා සුදු කොඩි උස්සන් එන මිනීමරුවන්ව මල් මාලා දාලා පිළිගන්න බලාගෙන හිටියේ? ඒවා එතකොට ටකරංද? ‍ගෝඨාභය ලේකම්තුමා කෙළින්ම ෆෝන් එකෙන් ශවේන්ද්‍ර සිල්වට කථා කරලා උන්ව ඉවරයක් කරන්න අණ දුන්නේ නැත්නම් එස්.එෆ්. මෙලහකට කට්ටියත් එක්ක බ්‍රැන්ඩි ගහනවා.
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    මම මේක ටිකක් ලොකු කරල දාන්නම්.පේනව මදි...

    මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නව..අඬමුද? හිනාවෙමුද?
    මෝඩ ඌරා, S F දේශ ද්‍රෝහියෙක් කියන උඹ බත් කන්නේ අ‍ධෝ මුඛයෙන් වෙන්න ඕන. ගොන් හරකෝ උඹ දන්නේ නැද්ද? S F රට වෙනුවෙන් 3 පාරක් බෝම්බ පාරවල් කාල තියෙනවා කියලා. යකෝ K.P. රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද ? අපේ රට විනාශ කරපු එක විතරයි ඕක කලේ. අපේ හමුදාවේ කොල්ලන්ව මරන්න ආයුධ supply කරේ K.P. අපේ Air port, Centrel Bank, Petrolium stores, විනාශ කරන්න ආයුධ supply කරේ K.P. දළදා වහන්සේට, ජයසිරි මා බෝධියට ගහන්න බෝම්බ supply කරේ K.P. යකෝ වදපු අම්මගේ නාමෙන් වත් , උපන්න රටේ නාමෙන් වත් , ඔය නිල් පාට කන්නාඩිය ගලවලා S.F. ට ගරු කරපන්.
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    අනිවා. යුද්ධෙ ඉවර කරන්න අවශ්‍ය සියළුම සම්පත් කළමනාකරණය කරලා ‍මරාගෙන මැරෙන බෝම්බ පාරවල් කාගෙන උපරිම සහයෝගය ජනාධිපතිතුමාට ලබා දුන්න ගෝඨාභය වගේ ජාතියේ වීරයෙක්ව සුදු කොඩි උස්සන් ආපු මිලේච්ඡයෝ ටිකක් මැරුවා කියලා චෝදනා කරලා ජාත්‍යාන්තරයට පාවා දෙන්න හදන එස්.එෆ්. වගේ කාළකණ්ණි ද්‍රෝහියෙක්ට හෙණම ගහන්න ඕනේ.

    nawiyanko poddak.. lajja natda samanalayo ochara p*** dena?? thoge ass p*****??:angry::angry::angry::angry::angry:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෝඩ ඌරා, S F දේශ ද්‍රෝහියෙක් කියන උඹ බත් කන්නේ අ‍ධෝ මුඛයෙන් වෙන්න ඕන. ගොන් හරකෝ උඹ දන්නේ නැද්ද? S F රට වෙනුවෙන් 3 පාරක් බෝම්බ පාරවල් කාල තියෙනවා කියලා. යකෝ K.P. රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද ? අපේ රට විනාශ කරපු එක විතරයි ඕක කලේ. අපේ හමුදාවේ කොල්ලන්ව මරන්න ආයුධ supply කරේ K.P. අපේ Air port, Centrel Bank, Petrolium stores, විනාශ කරන්න ආයුධ supply කරේ K.P. දළදා වහන්සේට, ජයසිරි මා බෝධියට ගහන්න බෝම්බ supply කරේ K.P. යකෝ වදපු අම්මගේ නාමෙන් වත් , උපන්න රටේ නාමෙන් වත් , ඔය නිල් පාට කන්නාඩිය ගලවලා S.F. ට ගරු කරපන්.

    යකෝ දැන් මව්බිමේ ද්‍රෝහියෙක් වෙලා ඉවරයි. ද්‍රෝහියෙක් වුනාට පස්සේ ආපසු ඒමක් නෑ. අනික මිනිහා තවදුරටත් උගේ අම්මගේ BBC එකට ඉන්ටවීව් දිදී පාවා දීම දිගටම කරගෙන යනවා උඹලා වගේ මී හක්ට පේන්නේ නැත්ද?

    ද්‍රෝහීන්ට හිමි මරණය විතරයි. එස්.එෆ්. එල්ලපු දවසට තමයි අපිට නින්ද යන්නේ.
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    යකෝ දැන් මව්බිමේ ද්‍රෝහියෙක් වෙලා ඉවරයි. ද්‍රෝහියෙක් වුනාට පස්සේ ආපසු ඒමක් නෑ. අනික මිනිහා තවදුරටත් උගේ අම්මගේ BBC එකට ඉන්ටවීව් දිදී පාවා දීම දිගටම කරගෙන යනවා උඹලා වගේ මී හක්ට පේන්නේ නැත්ද?

    ද්‍රෝහීන්ට හිමි මරණය විතරයි. එස්.එෆ්. එල්ලපු දවසට තමයි අපිට නින්ද යන්නේ.

    මෙ ඉන්නෙ අලුගොසුවා!
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    nawiyanko poddak.. lajja natda samanalayo ochara p*** dena?? thoge ass p*****??:angry::angry::angry::angry::angry:

    අපි නෙවෙයි යකෝ උඹලා නැවීගෙන කඩේ යන එස්.එෆ්. තමයි බැන්කී මූන්ලාට හතරට නැවීගෙන ** දෙන්නේ. එස්.එෆ්. ගෝඨාභයව ඊනියා ජාත්‍යාන්තරයට පාවා දෙන්න යන්නේ එස්.එෆ්. සුදු ........ ආස හින්දද?
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    යකෝ දැන් මව්බිමේ ද්‍රෝහියෙක් වෙලා ඉවරයි. ද්‍රෝහියෙක් වුනාට පස්සේ ආපසු ඒමක් නෑ. අනික මිනිහා තවදුරටත් උගේ අම්මගේ BBC එකට ඉන්ටවීව් දිදී පාවා දීම දිගටම කරගෙන යනවා උඹලා වගේ මී හක්ට පේන්නේ නැත්ද?

    ද්‍රෝහීන්ට හිමි මරණය විතරයි. එස්.එෆ්. එල්ලපු දවසට තමයි අපිට නින්ද යන්නේ.

    උබල වගේ කාලකන්නියො හදපු අම්මට හෙන ගහපන්!!!! අම්මට හෙන ගහල වැඩක් නැහැ තො හදපු අම්මත් විකුනන බල්ලෙක්
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    අපි නෙවෙයි යකෝ උඹලා නැවීගෙන කඩේ යන එස්.එෆ්. තමයි බැන්කී මූන්ලාට හතරට නැවීගෙන ** දෙන්නේ. එස්.එෆ්. ගෝඨාභයව ඊනියා ජාත්‍යාන්තරයට පාවා දෙන්න යන්නේ එස්.එෆ්. සුදු ........ ආස හින්දද?

    මම එකෙක්ට වත් කඩේ යන්නෙ නැහැ ඔයි. උබට තාම තෙරිලා නැහැ උබ ඔය පු* දෙන මහින්දයි උගෙ ආණ්ඩුවයි තමයි සුද්දොන්ගෙ සුදු පු* ලෙවකන්නෙ.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උබල වගේ කාලකන්නියො හදපු අම්මට හෙන ගහපන්!!!! අම්මට හෙන ගහල වැඩක් නැහැ තො හදපු අම්මත් විකුනන බල්ලෙක්

    ඇත්ත තිත්තයි නේද?

    පුද්ගලික වෛරය පිරිමහගන්න තමන් එක්ක එකතුවෙලා දිවා රෑ නොබලා උපරිම කැපකිරීමක් කරපු ගෝඨාභය ලේකම් තුමා සුද්දන්ට පාවා දෙන්න හදන එස්.එෆ්. වගේ කාළකණ්ණියෙක්ට කඩේ යන තොපිට වැහි නැති අකුණු වදිනවා ෂුවර්.

    එළියට බහින්නේ බලාගෙන.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    මම එකෙක්ට වත් කඩේ යන්නෙ නැහැ ඔයි. උබට තාම තෙරිලා නැහැ උබ ඔය පු* දෙන මහින්දයි උගෙ ආණ්ඩුවයි තමයි සුද්දොන්ගෙ සුදු පු* ලෙවකන්නෙ.

    ඇත්තද? එතකොට කවුද දන්නේ නෑ සුදු කොඩි අරන් ආපු එල්.ටි.ටී.ඊ. මිත්‍රයන්ව මැරුවා කියලා පොළොවේ පස් කන්න හදන්නේ????????

    මහින්ද රාජපක්ෂ සුද්දන්ට දීපු ගේම රජ කාලෙන් පස්සේ සුද්දන්ට දීපු හොඳම ගේම කියලා පහේ පන්තියේ ළමයිත් දන්නවා උඹ නොදන්නවා වුනාට. මිලිබෑන්ඩ් ඇවිල්ලා නැට්ට පුකේ ගහන් ආපහු ගිය හැටි මතක් වෙනකොටත් හිනා යනවා. මහින්ද සුද්දන්ට දෙනවා කියලා උඹ කියනකොට මට පුකෙන් හිනා යන්න එනවා.