ගැටිස්සි !!!!!!!!!!

Ethical_World

Member
Mar 15, 2009
2,036
90
0
#! /bin/sh
මටත් ඕක හිතුනා. උඹට හොඳටම විශ්වාසද එහෙම කියලා?

එතකොට "ඉලන්දාරි" කියන එක.
ඉලන්දාරි කියන්නේ " ඉලන්නේ අනුන්ගේ දැරියෝ" කියන එකෙන්
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ගැහැණු ලමයි වැඩි වියට පත් වුනාම ඔවුන්ගේ ලැම ‍ඉදිරියට එනවා(ඉස්සෙනව) එම නිසා තමයි වැඩි වියට පත්වුන ගැහැණු ලම්යින්ට ගැටිස්සි කියන්නෙ.....
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මටත් ඕක හිතුනා. උඹට හොඳටම විශ්වාසද එහෙම කියලා?

    එතකොට "ඉලන්දාරි" කියන එක.

    උඹ ඒකවත් දන්නේ නැද්ද?:oo: ඉලන්දාරි කියන්නේ "දැරියන් ඉල්ලන" ඒ කියන්නේ කෙල්ලන්ගෙ ඉල්ලුමක් තියෙන අය මේ අපි වගේ කොල්ලන්ටනේ :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගැහැණු ලමයි වැඩි වියට පත් වුනාම ඔවුන්ගේ ලැම ‍ඉදිරියට එනවා(ඉස්සෙනව) එම නිසා තමයි වැඩි වියට පත්වුන ගැහැණු ලම්යින්ට ගැටිස්සි කියන්නෙ.....

    ගැටිස්සි = ලමිස්සි :yes::rofl:
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ගැහැණු ලමයි වැඩි වියට පත් වුනාම ඔවුන්ගේ ලැම ‍ඉදිරියට එනවා(ඉස්සෙනව) එම නිසා තමයි වැඩි වියට පත්වුන ගැහැණු ලම්යින්ට ගැටිස්සි කියන්නෙ.....

    උඹත් දන්න දේවල් :baffled:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ගැහැණු ලමයි වැඩි වියට පත් වුනාම ඔවුන්ගේ ලැම ‍ඉදිරියට එනවා(ඉස්සෙනව) එම නිසා තමයි වැඩි වියට පත්වුන ගැහැණු ලම්යින්ට ගැටිස්සි කියන්නෙ.....

    එතකොට ඒකට සමානව පිරිමි ලමයින්ට කියන වචනයක් නැත්ද?

    පකිස්සි වගේ? නෑ. පකිස්සා. (සි කිව්වම ‍Female වගේනේ)
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උඹ ඒකවත් දන්නේ නැද්ද?:oo: ඉලන්දාරි කියන්නේ "දැරියන් ඉල්ලන" ඒ කියන්නේ කෙල්ලන්ගෙ ඉල්ලුමක් තියෙන අය මේ අපි වගේ කොල්ලන්ටනේ :D

    නෑ. ඒ කියන්නේ උඹ දැරියන් හිඟමනේ යනවා කියලා. :D:D:D:D
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ගැටිස්සි = ලමිස්සි :yes::rofl:

    දත්තය: ගැටිස්සි=ලැමිස්සි

    සාධනය කළ යුත්ත:ගැට=ලැම බව

    සාධනය: ගැටිස්සි=ගැට+ඉස්සි
    ලැමිස්සි=ලැම+ඉස්සි

    එම නිසා: ගැට=ලැම(ප්‍රත්‍යක්ෂ ඇසුරින්)

    :D:D:D:D:D
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    නෑ. ඒ කියන්නේ උඹ දැරියන් හිඟමනේ යනවා කියලා. :D:D:D:D

    "දැරියන් විසින් ඉල්ලන" කියල නිවරදි කිරීමක් තියෙනවා