ගැට + ඉස්සි
ගැටිස්සි
(ස්වරාදේශ සන්ධිය)
ඉලන්දාරි කියන්නේ " ඉලන්නේ අනුන්ගේ දැරියෝ" කියන එකෙන්මටත් ඕක හිතුනා. උඹට හොඳටම විශ්වාසද එහෙම කියලා?
එතකොට "ඉලන්දාරි" කියන එක.
uba hari macho

මටත් ඕක හිතුනා. උඹට හොඳටම විශ්වාසද එහෙම කියලා?
එතකොට "ඉලන්දාරි" කියන එක.

ඉලන්දාරි කියන්නේ " ඉලන්නේ අනුන්ගේ දැරියෝ" කියන එකෙන්
Siraada ???මටත් ඕක හිතුනා. උඹට හොඳටම විශ්වාසද එහෙම කියලා?
එතකොට "ඉලන්දාරි" කියන එක.
ඉලන්දාරි කියන්නේ "දැරියන් ඉල්ලන" ඒ කියන්නේ කෙල්ලන්ගෙ ඉල්ලුමක් තියෙන අය මේ අපි වගේ කොල්ලන්ටනේ
ගැහැණු ලමයි වැඩි වියට පත් වුනාම ඔවුන්ගේ ලැම ඉදිරියට එනවා(ඉස්සෙනව) එම නිසා තමයි වැඩි වියට පත්වුන ගැහැණු ලම්යින්ට ගැටිස්සි කියන්නෙ.....

උඹ ඒකවත් දන්නේ නැද්ද?ඉලන්දාරි කියන්නේ "දැරියන් ඉල්ලන" ඒ කියන්නේ කෙල්ලන්ගෙ ඉල්ලුමක් තියෙන අය මේ අපි වගේ කොල්ලන්ටනේ
![]()

ගැටිස්සි = ලමිස්සි![]()

නෑ. ඒ කියන්නේ උඹ දැරියන් හිඟමනේ යනවා කියලා.![]()