ඒකම තමයි. ෆොන්සේකා වරදක කරල නැත්නම් යුධ අධිකරනෙනුත් නිදහස් වෙයිනෙ.මොකටද එතකන් ගිරිය පුප්පන් කෑ ගහන්නෙ?
ෆොන්සේකා සල්ලි හොරකම් කරල නෑනෙ.
ආමි ඩෙසර්ටස්ලව සේවයට යොදවගෙන නෑනෙ.
විනිමය වංචා කරලත් නෑනෙ?
එහෙනම් මොකටද බය වෙන්නෙ?
![]()
LMAO !!!!!!!!!!!!!!!! පට්ට මචං

ඒකම තමයි. ෆොන්සේකා වරදක කරල නැත්නම් යුධ අධිකරනෙනුත් නිදහස් වෙයිනෙ.මොකටද එතකන් ගිරිය පුප්පන් කෑ ගහන්නෙ?
ෆොන්සේකා සල්ලි හොරකම් කරල නෑනෙ.
ආමි ඩෙසර්ටස්ලව සේවයට යොදවගෙන නෑනෙ.
විනිමය වංචා කරලත් නෑනෙ?
එහෙනම් මොකටද බය වෙන්නෙ?
![]()

සුදු කොඩි අරන් ආපු කොටින්ට වෙඩි තියපු එක වැරදිද? දෙන්නකො උත්තර බලන්න?anna balala mallen eliyata panna.a kiyanne yuda neethi walata pitin gihin sudu kodi ussan apu ewunta wedi thibba.huuuuuuuuu..dan ethakota KP?uuwa maranne naththe thopi kiri powandada?aie u kotiyek nemeda?ithin uuwath marapanko..aie uuta witharak wishesha salakili.?
කේ.පී. ට සමාව දුන්නා කියලා උඹට කිව්වේ ලංකා නිව්ස් වෙබ්ද?ගොං කථා කියන්න එපා බං. කවුද කේ.පී.ට සමාව දීලා තියෙන්නේ? ගොන්නු වගේ කවුරු හරි මොකක් හරි බේගලයක් ඇදබෑවම ගිලින්න එපා.
කේ.පී. කෙසේ වෙතත් රට පාවා දෙන සිංහලයන්ව (SF ඇතුළුව) ඔක්කොම කේ.පී.ලට කලින් බරපතල වැඩ ඇතිව ඇතුලට යවන්න ඕනේ. මොකද උන් තමයි කේ.පී.ලට වැඩිය භයානක.
1. රජය කේ.පී. ට සමාව දෙන බව කියලා තියෙනවද? ආරක්ෂක අමාත්‍යවරයා ඒ ගැන ප්‍රකාශයක් කරල තියෙනවද?
මොනවා වුනත් මේ රජය සරත් ෆොන්සේකාට කරපු වැඩේ නම් මහ අවජාතක වැඩක්. සරත් ෆොන්සේකාට මෙහෙම වුනේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වුන නිසානේ. ඒකට පලි ගැනීම තමයි ඔය රජය දැන් කරන්නේ. K.P. ට සමාව දෙන්න මේ රජයට පුළුවන් නම් සරත් ෆොන්සේකාට ඊට වැඩිය හොදට සමාව දෙන්න පුළුවන් වෙන්න ඕනි. දැන් මිනිස්සු සරත් ෆොන්සේකාව සලකන්නේ කොටියෙකුට වගේ. මොකද මේ රජය දැන් මිනිසුන්ගේ හිත් හදලා තියෙන්නේ ඒ විදිහට. දැන් සරත් ෆොන්සේකා රටට කළ සෙවය අමතක වෙලා.
LTTE එක දවසින් දවස බස් වල බෝම්බ තියලා මිනිස්සු සිය ගණන් මරණකොට, ඒ ඝාතන වලට සම්බන්ධ LTTE නායකයින්ට මේ රජය සුරසැප විදින්න ඇමති පදවි පිරිනමලා තව අපේ හමුදාවේ ආරක්ෂාවත් දීලා. ඒ මදිවට 30 අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධය දිනවලා දුන්න සරත් ෆොන්සේකාට බල්ලෙකුට වගේ සලකලා එතුමාගේ ආරක්ෂාවත් අඩු කරලා. ඔන්න මේ ආණ්ඩුවේ වැඩ.
සරත් ෆොන්සේකාව හිරේ යවන්න දගලන එවුන්ගේ පවුලේ එකෙක් LTTE බෝම්බයකින් මැරුනනම් ඔවුන්ට තේරෙයි. රජය කියන ආකාරයට අපේ හමුදාව පාවලා දුන්නේ සරත් ෆොන්සේකා නේ. ඇත්තටම අපේ හමුදාව පාවලා දෙන්නේ K.P. ට සමාව දෙන්න යන මේ ආණ්ඩුවමයි.
K.P. ට සමාව දීලා රජයේ ඇමති පුටුවක් එහෙම දෙයි සරත් ෆොන්සේකාට බොරු නඩු පවරලා ජීවිතාන්තය දක්වා හිරේ යවයි.
ඊට පස්සේ මහ රජතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දේශප්‍රේමි LTTE නායකයින් සමග ජය පැන් බොයි. ඔය ඡන්දේ දුන් එවුන් බලාගෙන හිටපල්ලා කට ඇරගෙන ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්යය කරනකම්. එන්න එන්නම බඩු, බස් ගාස්තු මිල වැඩි වෙනවා.
රටට ආදරය කරන ඔය මහරජාට මේවා පේන්නේ නැද්ද දන්නේ නැ.
ශ්‍රි ලංකාව අහිංසක දුප්පත් අහිංසක මිනිසාට සුභ අනාගතයක්.......!!!!!!!
මේ ලියවිලා තියෙන්නේ රජයේ ක්‍රියා කලාපය ගැන මගේ හිතේ ඇතිවෙලා තියෙන ආවේගයි. මීට වෙනස් මත දරන රටට ආදරය කරන මිනිසුන්ගේ හිතේ තරහක් ඇති වේවි.
(මම කිසිදු පක්ෂයකට ඡන්දය නොදුන්නෙමි සහ නොදෙන්නෙමි.)
![]()

පැටියා;7900709 said:Awalam haththa. KPta Pu** diyalla.
KP marapu hamuda karayanta tawa garahapalla. Wasi paththata p* dena paharayo tika.
KP thope ammage hora Mansa? W* W*PUTHALA?![]()
මූ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැටියෙක් තමයි. නිදා ගනින් පැටියෝ.

දැන් කවුද මහත්තයෝ කේ.පී. ට *ක දීලා (නිදහස් කරලා) තියෙන්නේ? අපට පෙන්නන්නකො බලන්න?පැටියා;7900709 said:Awalam haththa. KPta Pu** diyalla.
KP marapu hamuda karayanta tawa garahapalla. Wasi paththata p* dena paharayo tika.
KP thope ammage hora Mansa? W* W*PUTHALA?![]()
දැන් කවුද මහත්තයෝ කේ.පී. ට *ක දීලා (නිදහස් කරලා) තියෙන්නේ? අපට පෙන්නන්නකො බලන්න?
Ei nadda?

මම දැක්ක කේ.පී. ඊ.ඒ.පී. බාර් එකේ අඩියක් ගගහ ඉන්නව. ඒ තරමට ඌට නිදහස. හැබැයි ටික වෙලාවකට පස්සෙ තමයි තේරුණෙ බලන්නෙ ඊ නිවුස් කියල.පැටියා;7901090 said:
Ei nadda?
Mama hituwe ahemai kiyala. Sorry ahh
Post eka hariyata kiyawala terum ganin gono.![]()
මම දැක්ක කේ.පී. ඊ.ඒ.පී. බාර් එකේ අඩියක් ගගහ ඉන්නව. ඒ තරමට ඌට නිදහස. හැබැයි ටික වෙලාවකට පස්සෙ තමයි තේරුණෙ බලන්නෙ ඊ නිවුස් කියල.
ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. කේ.පී. නිදහස් කරලද? නැත්ද?

ගේම් දෙන හැටි මේ ආණ්ඩුව හොඳට දන්නවා. උඹ තොත්ත බබා වෙන්නේ නැතුව ඉඳපන්.
අනිවා. යුද්ධෙ ඉවර කරන්න අවශ්‍ය සියළුම සම්පත් කළමනාකරණය කරලා මරාගෙන මැරෙන බෝම්බ පාරවල් කාගෙන උපරිම සහයෝගය ජනාධිපතිතුමාට ලබා දුන්න ගෝඨාභය වගේ ජාතියේ වීරයෙක්ව සුදු කොඩි උස්සන් ආපු මිලේච්ඡයෝ ටිකක් මැරුවා කියලා චෝදනා කරලා ජාත්‍යාන්තරයට පාවා දෙන්න හදන එස්.එෆ්. වගේ කාළකණ්ණි ද්රෝහියෙක්ට හෙණම ගහන්න ඕනේ.
යකෝ දැන් මව්බිමේ ද්‍රෝහියෙක් වෙලා ඉවරයි. ද්‍රෝහියෙක් වුනාට පස්සේ ආපසු ඒමක් නෑ. අනික මිනිහා තවදුරටත් උගේ අම්මගේ BBC එකට ඉන්ටවීව් දිදී පාවා දීම දිගටම කරගෙන යනවා උඹලා වගේ මී හක්ට පේන්නේ නැත්ද?
ද්‍රෝහීන්ට හිමි මරණය විතරයි. එස්.එෆ්. එල්ලපු දවසට තමයි අපිට නින්ද යන්නේ.
ඔළුව උඩ තියන් ඉන්න එකෙයි use කරන එකෙයි වෙනස දන්නැති දේශපාලන හෝඩියවත් නොදන්නා බබෝ. මගේ අනුකම්පාව පිළිගන්න.
දැන් එස්.එෆ්. ගොබිලා උඹලා වගේ මෝඩ හරක්ව තමන් වෙනුවෙන් කඩේ යවන්නේ. අන්න ඒ වගේ තමයි ඒකත්.
කරුණා අම්මාන් දැන් උන්නත් මළා වගේ තමයි. මිනිහා depend වෙන්නේ මහින්ද රාජපක්ෂ මත. ඒ කියන්නේ ඊළමට කඩේ ගිය එකා දැන් ලංකාවේ ජනාධිපති වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. මේවට තමයි නියම political ගේම් කියන්නේ. ඒක කරුණාව පණපිටින් දහ පාරක් ඝාතනය කිරීමක්. උඹලා වගේ එවුන්ට මේවා තේරෙනවද දන්නෑ.
political hegemony වැඩිදුර විස්තර ඕන නම් Ebook ත්‍රෙඩ් එකෙන් request කරලා මකියාවේලිගේ The Prince කියවන්න. (දේශපාලන හෝඩි පොත්වත් නොදන්න එවුන්ට මේවා කියවන්න කියලා නිර්දේශ කරන එක මගේ ගොන්කම තමයි ඉතින්)
මොනවා වුනත් මේ රජය සරත් ෆොන්සේකාට කරපු වැඩේ නම් මහ අවජාතක වැඩක්. සරත් ෆොන්සේකාට මෙහෙම වුනේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වුන නිසානේ. ඒකට පලි ගැනීම තමයි ඔය රජය දැන් කරන්නේ. K.P. ට සමාව දෙන්න මේ රජයට පුළුවන් නම් සරත් ෆොන්සේකාට ඊට වැඩිය හොදට සමාව දෙන්න පුළුවන් වෙන්න ඕනි. දැන් මිනිස්සු සරත් ෆොන්සේකාව සලකන්නේ කොටියෙකුට වගේ. මොකද මේ රජය දැන් මිනිසුන්ගේ හිත් හදලා තියෙන්නේ ඒ විදිහට. දැන් සරත් ෆොන්සේකා රටට කළ සෙවය අමතක වෙලා.
LTTE එක දවසින් දවස බස් වල බෝම්බ තියලා මිනිස්සු සිය ගණන් මරණකොට, ඒ ඝාතන වලට සම්බන්ධ LTTE නායකයින්ට මේ රජය සුරසැප විදින්න ඇමති පදවි පිරිනමලා තව අපේ හමුදාවේ ආරක්ෂාවත් දීලා. ඒ මදිවට 30 අවුරුද්දක් තිස්සේ පැවති යුද්ධය දිනවලා දුන්න සරත් ෆොන්සේකාට බල්ලෙකුට වගේ සලකලා එතුමාගේ ආරක්ෂාවත් අඩු කරලා. ඔන්න මේ ආණ්ඩුවේ වැඩ.
සරත් ෆොන්සේකාව හිරේ යවන්න දගලන එවුන්ගේ පවුලේ එකෙක් LTTE බෝම්බයකින් මැරුනනම් ඔවුන්ට තේරෙයි. රජය කියන ආකාරයට අපේ හමුදාව පාවලා දුන්නේ සරත් ෆොන්සේකා නේ. ඇත්තටම අපේ හමුදාව පාවලා දෙන්නේ K.P. ට සමාව දෙන්න යන මේ ආණ්ඩුවමයි.
K.P. ට සමාව දීලා රජයේ ඇමති පුටුවක් එහෙම දෙයි සරත් ෆොන්සේකාට බොරු නඩු පවරලා ජීවිතාන්තය දක්වා හිරේ යවයි.
ඊට පස්සේ මහ රජතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දේශප්‍රේමි LTTE නායකයින් සමග ජය පැන් බොයි. ඔය ඡන්දේ දුන් එවුන් බලාගෙන හිටපල්ලා කට ඇරගෙන ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්යය කරනකම්. එන්න එන්නම බඩු, බස් ගාස්තු මිල වැඩි වෙනවා.
රටට ආදරය කරන ඔය මහරජාට මේවා පේන්නේ නැද්ද දන්නේ නැ.
ශ්‍රි ලංකාව අහිංසක දුප්පත් අහිංසක මිනිසාට සුභ අනාගතයක්.......!!!!!!!
මේ ලියවිලා තියෙන්නේ රජයේ ක්‍රියා කලාපය ගැන මගේ හිතේ ඇතිවෙලා තියෙන ආවේගයි. මීට වෙනස් මත දරන රටට ආදරය කරන මිනිසුන්ගේ හිතේ තරහක් ඇති වේවි.
(මම කිසිදු පක්ෂයකට ඡන්දය නොදුන්නෙමි සහ නොදෙන්නෙමි.)
![]()

තව දෙයක් නාකියො උබ topic eka change කරන්න එපා. අපිට වැදගත් අපේ රට නැතුව කිහෙල්මල් දේශපාලනය නෙවෙයි.
උබ වගෙ නුගතෙක්ට තෙරුන් ගන්න ටිකක් අමාරුයි. එත් `try 1k දිල බලපන්

එහෙනම් මකෝ බන් KP අල්ලගෙන (අවුරුද්දකටත් ලග ඇති මම හිතන්නේ) ඒකට නඩු දැම්මේ නැත්තේ උට ෆුල් සැප.......
උබලා ආන්ඩුවට කඩේ පලයල්ලා..... උබලටම දවසක තේරෙයි...... මේ ආන්ඩුව මිනිසුන්ව ගොනාට අන්දනවා කියලා උබට පේන්නේ නැද්ද? ආන්ඩුව කරන කියන හැමදෙටම ඔළුව වනන්න එපා බන්.... පොඩ්ඩක් හිතපල්ලා.... මොකක්ද සාධාරන මොකක්ද අසාධාරන කියලා!!!!!!!!!

පැටියා;7901222 said:Mokadda ban ee kiyapu gon kathawa?
Mole guu da tiyanne?
Metana tiyana prashne thopi wage halparuwo tikak KP ge nidahasai SF ge nidahasai sansandanaya karana eka. Ooka terum ganna taram thopita molayak nadda?
SF wreadi ati. But MR oya SF gen pali gannawa kiyala thopita hitanna molayak na. ITN, RUPAWAHINI balala mahindata ati wenakan kehepalla Muusalayo tika.
Tawa ahaganna ooneda?
Hujja unada?
Pala gihin hodaganin![]()
තොත්ත බබා කව්ද කියල අපිට හිතා ගන්න පුළුවන්. මට හිතෙන හැටියට උඹ මෙන්න මේ වගේ වෙන්න ඕන. Notice the Head
![]()
යකෝ ගෝඨාභයට ඔච්චර කැක්කුමක් තිබ්බනම් මොන මගුලටද ඌ ලංකාව දාලා රට ගියේ. 92 ගිහිල්ල ආයේ ලංකාවට අවේ උගේ මල්ලි ජනාදිපති උනාට පස්සේ. මරාගෙන මැරෙන බෝම්බ පාරවල් කාගෙන කිව්වේ අර යන්තම් හීරිච්ච එකද. සම්පත් කළමනාකරණය කරන එක තමා උගේ ජොබ් එක. ඌ වෙන කෙන්ගෙඩියක් කරේ නැහැ. ආරක්ෂක ලේකම් කියන්නේ civil තනතුරක්, දන්නැත්නම් හොයල බලපන්.
![]()
Comparison
![]()
"ද්‍රෝහියෙක් වුනාට පස්සේ ආපසු ඒමක් නෑ." එතකොට කොහමද යකෝ කරුණයි KP යි දේශප්‍රේමියෝ උනේ ?
එතකොට මුන්ද දේශප්‍රේමීන්?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
තෝ දන්නවද පකෝ The Prince එකේ තියෙන්නේ මොනවද කියල? ඒක තමා Hitler, Stalin, Mussolini ගේ අත් පොත. මේ ලෝකේ උන්න ඒකාධිපති පාලකයෝ ඉතා ආසාවෙන් කියවපු පොතක් තමා The Prince කියන්නේ. තෝ ආසා ඇති මහින්දයත් ඒක කියවනවානම්. තොගේ දේශපාලන දැනුම එකෙන් තේරුම් ගන්න පුළුවන්.
Wikipedia
http://listverse.com/2008/05/14/10-books-that-screwed-up-the-world/
![]()
මල්ලිට කට උත්තර නෑ වගේ. ඒකනෙ කලවැද්දෙක් වගේ කුණු හරුප කියන්නෙ. මහ එකාටම හරි යන ලොවින්නා