rep- රෙප් -

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මම දැක්ක එලකිරි එකේ සහොදරයෙක් Thread එකක් දාල තියෙනව මම ඒකට කමෙන් කරල රෙප් + දැම්ම:)
    http://www.elakiri.com/forum/showthread.php?t=717187

    ඊට පස්සේ ඒ සහෝදරය මට ස්තුති කරලත් තියෙනවා..:love:
    http://www.elakiri.com/forum/showthread.php?p=7889811#post7889811
    fxwi8z.jpg

    එතන හිටපු කවුරු හරි කෙනෙක් මට රෙප්- දාල තියෙනවා..:growl:
    මට දැන ගන්න ඕන මෙහෙම වෙන්නේ ඇයි කියල?..:confused:
    ‍මෙහෙම දම්මෙ කව්ද කියල හොයා ගන්නේ කොහෙමද...:confused:
    2hxu3ib.jpg

    දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න:yes:
     
    Last edited:

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Owa ohoma tama macho. Ganan ganna epa meke eka eka jathiye minissu innawane. Eka ekkena hasirenne eka eka widiyata. Oka amathaka karala dapan.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Machan methan hoya ganna baha kawda dammey kiyala eeth GT ta puluwan moota wadak denna.mokada "Rep higa kanna epa" kiyal commnet danney ekama ekai..matath desarayak -rep dunna oya migaragey parama hathurek..kawda kiyala id eka danagatha daata thamai mama oota horen beepu kirith wamaaranna denney!:rofl:

    ubata una assdaranaayata magen +2rep.
    :rolleyes:

    Report to GT immediate!:yes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    Owa ohoma tama macho. Ganan ganna epa meke eka eka jathiye minissu innawane. Eka ekkena hasirenne eka eka widiyata. Oka amathaka karala dapan.
    මම වැරැද්දක් කරල තියෙනවනම් කමක් නැහැ සහෝදරයා..
    මම කරේ තව කෙනෙක්ට රෙප්+ දෙන එක
    එහෙම තැනකදි මේ වගේ දෙයක් දැක්කම ගොඩක් දුකයි..

    මම මේකෙ ඉන්න ගොඩක් අයට ආගම් බේද ජාති බේද නැතුව රෙප්+ දීල තියෙනවා..
     
    • Like
    Reactions: walkernet

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    මම වැරැද්දක් කරල තියෙනවනම් කමක් නැහැ සහෝදරයා..
    මම කරේ තව කෙනෙක්ට රෙප්+ දෙන එක
    එහෙම තැනකදි මේ වගේ දෙයක් දැක්කම ගොඩක් දුකයි..

    මම මේකෙ ඉන්න ගොඩක් අයට ආගම් බේද ජාති බේද නැතුව රෙප්+ දීල තියෙනවා..
    Ewa ehema tama macho. Okta tama kiyanne kala honda passen elawanawa kiyala. Mokek hari mental problem ekak tiyana ekek tama ohoma karanna atte.Onna -Rep kapenna mama +2 Rep add kala.:D:D
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    a2cj9u.jpg

    ආයෙමත් කවුරු හරි නපුංසකයෙක් -රෙප් දාලා:angry:
    -රෙප් දානවනම් නම දාල දාන්න... ගෑනු වැඩ කරන්නෙපා...:yes:
     
    • Like
    Reactions: $hiñe

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    aulak ganna epa machan oya wage set ekak innawa lagadi indala:no:

    Hmm.. eka hoyanna puluwan GT aiyata witharai. Apita hoyanna be.

    hmm ohoma tahama rep denawa nikan matath ona tharan hamba wela tiyeenwa

    Machan methan hoya ganna baha kawda dammey kiyala eeth GT ta puluwan moota wadak denna.mokada "Rep higa kanna epa" kiyal commnet danney ekama ekai..matath desarayak -rep dunna oya migaragey parama hathurek..kawda kiyala id eka danagatha daata thamai mama oota horen beepu kirith wamaaranna denney!:rofl:

    ubata una assdaranaayata magen +2rep.
    :rolleyes:

    Report to GT immediate!:yes:

    GTRZ WA hijack karamu:P

    හැමොටම ස්තුතියි මම වෙනුවෙන් කතා කරාට...
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Only GT can Reveal The Identity of the Rep Adders
    But I Think He Wont Reveal Them to Avoid Personal Attacks Like " engaging the -Rep Adder with Filth or -Rep on him Every time the Other User Can add the Rep(s)" .
    It will Start Immediate Flame. . So Just Drop it Bro.
    Haters Make you Famous no ? ;)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕව ගනන් ගන්න එප මචො....මටත් එකෙක් -රෙප් දීල තිබුන මල් බබාගෙ 10,000 පොස්ට් වලට විශ් කලාට........ මෙතන එන්නව මෙතන ඉන්න හොද සාමජිකයන්ව කොටවල වලි ඇති කරල එලකිරි එකට කෙලවන්න ඔනේ සෙට් එකක් මේව උන්ගෙ කොන්ද පන නැති වැඩ......උන් -රෙප් දෙනකොට නම දැම්මත් දාන්නෙ වෙන එකෙක්ගෙ නමක්
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඕව ගනන් ගන්න එප මචො....මටත් එකෙක් -රෙප් දීල තිබුන මල් බබාගෙ 10,000 පොස්ට් වලට විශ් කලාට........ මෙතන එන්නව මෙතන ඉන්න හොද සාමජිකයන්ව කොටවල වලි ඇති කරල එලකිරි එකට කෙලවන්න ඔනේ සෙට් එකක් මේව උන්ගෙ කොන්ද පන නැති වැඩ......උන් -රෙප් දෙනකොට නම දැම්මත් දාන්නෙ වෙන එකෙක්ගෙ නමක්
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව ගනන් ගන්න එප මචො....මටත් එකෙක් -රෙප් දීල තිබුන මල් බබාගෙ 10,000 පොස්ට් වලට විශ් කලාට........ මෙතන එන්නව මෙතන ඉන්න හොද සාමජිකයන්ව කොටවල වලි ඇති කරල එලකිරි එකට කෙලවන්න ඔනේ සෙට් එකක් මේව උන්ගෙ කොන්ද පන නැති වැඩ......උන් -රෙප් දෙනකොට නම දැම්මත් දාන්නෙ වෙන එකෙක්ගෙ නමක්

    ඒක කරේ කවුද කියලා මම දන්නව මචන්z මගේ ත්‍රෙඩ් එකේ එක උන කියල උබ කියල තියෙනව මම දැක්ක ඇත්තටම කණගාටුයි මචන්
    මොකද එලකිරි එකෙ ඉන්නව නපුන්සකයො ටිකක් හැංගිලා ගල් ගහන උන් ඒක නිසා මේ ගැන ජීටී අයියට කියන්න මචන්z ඒක හොදයි

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    Only GT can Reveal The Identity of the Rep Adders
    But I Think He Wont Reveal Them to Avoid Personal Attacks Like " engaging the -Rep Adder with Filth or -Rep on him Every time the Other User Can add the Rep(s)" .
    It will Start Immediate Flame. . So Just Drop it Bro.
    Haters Make you Famous no ? ;)
    :rolleyes:
    ඕව ගනන් ගන්න එප මචො....මටත් එකෙක් -රෙප් දීල තිබුන මල් බබාගෙ 10,000 පොස්ට් වලට විශ් කලාට........ මෙතන එන්නව මෙතන ඉන්න හොද සාමජිකයන්ව කොටවල වලි ඇති කරල එලකිරි එකට කෙලවන්න ඔනේ සෙට් එකක් මේව උන්ගෙ කොන්ද පන නැති වැඩ......උන් -රෙප් දෙනකොට නම දැම්මත් දාන්නෙ වෙන එකෙක්ගෙ නමක්

    ඒ කතාව නම් ඇත්ත.... සහොදරයා
     
    • Like
    Reactions: load king