මම දැක්ක එලකිරි එකේ සහොදරයෙක් Thread එකක් දාල තියෙනව මම ඒකට කමෙන් කරල රෙප් + දැම්ම
http://www.elakiri.com/forum/showthread.php?t=717187
ඊට පස්සේ ඒ සහෝදරය මට ස්තුති කරලත් තියෙනවා..
http://www.elakiri.com/forum/showthread.php?p=7889811#post7889811
එතන හිටපු කවුරු හරි කෙනෙක් මට රෙප්- දාල තියෙනවා..
මට දැන ගන්න ඕන මෙහෙම වෙන්නේ ඇයි කියල?..
මෙහෙම දම්මෙ කව්ද කියල හොයා ගන්නේ කොහෙමද...
දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න

Last edited: