Nokia phones Gewanna ganna(installments)??

Tate

Junior member
  • Dec 7, 2007
    380
    9
    18
    Nokia phone installements widiyata gewanna ganna puluwan thanak thiyenawada???? can you help me guys??
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සොෆ්ට්ලොජික් වලින් ඒ විදියට
    ගෙවිමේ ක්‍රමයට ගන්න පුලුවන්...
    ඒ වගේම අබාන්ස් වෙලද නියෝජිතයන්ගෙන් වුනත්.. ගන්න
    පුලුවන් කම තියෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සාමාන්‍යයෙන් ෆොන් එකේ මිල ගණන් මත..
    ඒ ගෙවිමේ ක්‍රමය වෙනස් වෙනවා...

    දෑන් යාලුවා ගන්න හිතාගෙන ඉන්න ෆොන් එක මොකක්ද ?
     

    Tate

    Junior member
  • Dec 7, 2007
    380
    9
    18
    mama ganna hitha gena inne Nokia Music Xpress 5800 ,,,kohomada eka gana wisthare???