Interesting. Maybe antimatter or something?
Subatomic particles


Interesting. Maybe antimatter or something?


හොඳට හිතල බලන්න පුලුවන් අදහසක්!!
![]()
හෝව් හෝව් මචං...E=mc^2 කියන තැන ශක්තියයි චිත්ත ශක්තියයි වෙනස් මචං...
හැබැයි බුදුහාමුදුරුවො එකම වෙලාවෙ ස්ථාන දෙක තුනක හිටියෙ ඍද්ධි බලෙන් කාලය හරහා ගමන් කරලා වෙන්න ඕනි...![]()



මේ ලිපිය මවිසින් රචිත එකක් නෙමේ.සිංහල බ්ලොග් අතර සැරිසරන විට අහම්බෙන් නෙත ගැටුන එකක්.
මේ ලිපියෙ වැදගත් බවක් තියෙන බව තේරුන නිසා තමයි පෝස්ට් කරන්නෙ මෙහෙම.
මේ ලිපිය ලියන රචකයා ""පතිපූජිකා කථා වස්තුව" නම් බෞද්ධ සාහිත්‍යයේ සදහන් කතා වස්තුවේ ඇති විද්‍යාත්මක පැත්ත පිළිබදව තමයි මේ ලිපියෙ සදහන් කරන්නෙ.
එනම්,
http://chamithar.blogspot.com/2009/05/blog-post.html
Time is not a concept that could not be understood within a life time. I think understanding that time is not real and what is real is "change" is really important. Buddha said everything changes constanty, and that is the reality. Change does not happen because of time, but time is a measurement of change.
spot on !!!ඉතා වැදගත් ලිපියක්.
කාලයේ ඇති සාපේක්ෂ බව ගැන බුදුන් කතා කර තිබෙනවා. නමුත් වැදගත්ම දෙය නම් සාපේක්ෂ දෙයක් යනු සත්‍ය දෙයක් නොවේ යන්නයි. එනිසා කාලය කියන්නේ මිනිසා විසින් හඳුන්වාදුන් සංකල්පයක් මිසක් පවතින දෙයක් නොවේ.
මේ ගැන මගේ උනන්දුව වැඩි නිසා, මා පොඩ්ඩක් අභිදර්මයේ සදහන් වෙන්නේ මොනවද කියා සොයා බැලුවා. මොකද එහි ඉතා මූලික ස්ංකල්ප පැහැදිලි කර තිබෙනවානේ. ඒත මට කාලය ගැන යමක් සොයා ගන්න බැරි වුනා.(මම හැම්දේම කියෙව්වේ නැහැ. දන්න අයගෙන් අහුවා.). මුලදී මට මේක ප්‍රශ්නයක් වුනා. මොකද කාලය නිරපේක්ශ බවක්නේ හැඟෙන්නේ. එවැනි දෙයක් පැහැදිලි කර නැත්තේ ඇයි. නමුත් බුදුන් කියා ඇත්තේ කාලය සාපේක්ෂයි කියා බව තේරුණ විට, හේතුව පැහැදිලි වුනා. මොක්ද සාපේකෂ යමක් කියන්නේ සැබෑ දෙයක් නොවේ. එබැවින් බුදුන් කාලය පැහැදිලි කර නැහැ කියයි මට තේරුම් ගියේ. මගේ අදහසක් පමණයි.
කොටින්ම කිවුවොත් කාලයක් නැහැ. තිබෙන්නේ වෙනස් වීමක් පමණයි. සියල්ල හැම විටම වෙනස් වෙනවා.
මේ පිලිබඳ තවත් අදහස් ටිකක් මේ බ්ලොග් සටහනේ දක්වා තියෙනවා.
http://banakatha.blogspot.com/2010/04/blog-post.html

your observation is quite right
interesting story but the problem is
there`s a difference between the buddhist literature and the buddhist philosophy
it`s a bit hard to compare buddhist literature wit the scientology
as there is many wit coincidences also
as to your story the twins paradox is related wit the velocity of the mass not the difference between time dimentions so i think this story is not exactly related wit the twins paradox.
the problem i see in twin paradox is the the achievement is of speed of light if it`s true to
achieve speed of light the time will be stopped (theoricaly)
and if it`s go speeder than the speed of light that will be time travel(although Albert said it `s impossible things in science is tended to change)
and time travel is ,seriously i think having contradictions wit buddhism
so it`s truely interesting to see what`s goin on wit ever updating science and never changing truth in buddhism