Time dilation, Twin paradox and Buddhism (must read)

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
:yes::yes: හොඳට හිතල බලන්න පුලුවන් අදහසක්!! :yes::yes:

This is not just food for thought this is real. I've watched a documentary "journey to the edge of the Universe" and this indeed is a real scenario. I don't remember the name of the star though. Will check on that
 

dila64

Member
Sep 18, 2010
139
6
0
kandy
your observation is quite right
interesting story but the problem is

there`s a difference between the buddhist literature and the buddhist philosophy
it`s a bit hard to compare buddhist literature wit the scientology

as there is many wit coincidences also

as to your story the twins paradox is related wit the velocity of the mass not the difference between time dimentions so i think this story is not exactly related wit the twins paradox.

the problem i see in twin paradox is the the achievement is of speed of light if it`s true to
achieve speed of light the time will be stopped (theoricaly)

and if it`s go speeder than the speed of light that will be time travel(although Albert said it `s impossible things in science is tended to change)

and time travel is ,seriously i think having contradictions wit buddhism

so it`s truely interesting to see what`s goin on wit ever updating science and never changing truth in buddhism
 

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
හෝව් හෝව් මචං...E=mc^2 කියන තැන ශක්තියයි චිත්ත ශක්තියයි වෙනස් මචං...
හැබැයි බුදුහාමුදුරුවො එකම වෙලාවෙ ස්ථාන දෙක තුනක හිටියෙ ඍද්ධි බලෙන් කාලය හරහා ගමන් කරලා වෙන්න ඕනි...:rolleyes:

Distance to London from Colombo- 8704480m

E=mc^2 ස්කන්ධය ශක්තිය බවට පරිවර්තනය කරනවා(ආලෝක ශක්තිය). ඊට පස්සෙ ආලෝකයෙ velocity 1න් ගමන් කරනවා.

8704480/
299 792 458 = 0.029s

ඉන්පසු නැවතත් ශක්තිය ස්කන්ධය බවට පරිවර්තනය කරනවා.

මගෙ අදහසක් පමණයි.:D:D:D
 
Last edited:

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ ලිපිය මවිසින් රචිත එකක් නෙමේ.:no: සිංහල බ්ලොග් අතර සැරිසරන විට අහම්බෙන් නෙත ගැටුන එකක්.:yes: මේ ලිපියෙ වැදගත් බවක් තියෙන බව තේරුන නිසා තමයි පෝස්ට් කරන්නෙ මෙහෙම.:D

    මේ ලිපිය ලියන රචකයා ""පතිපූජිකා කථා වස්තුව" නම් බෞද්ධ සාහිත්‍යයේ සදහන් කතා වස්තුවේ ඇති විද්‍යාත්මක පැත්ත පිළිබදව තමයි මේ ලිපියෙ සදහන් කරන්නෙ.

    එනම්,



    http://chamithar.blogspot.com/2009/05/blog-post.html

    අනිවා බුදුන් කියන්නේ ලොක තල 31 ගැන විවිද කාලය අයුශ ගැන ඔය කියන්නේ අයිස්ටයින්ගෙ කතන්දරය වගේ එකක් තමයි නමුත් කොහොමද මෙතරම් දෙයක් භාවනා කිරිමකින් දැනගත්තේ කියන එකනම් හිතාගන්නවත් බැහැ.

    තව පොඩි කරුණක් මට හිතෙනවා ඔය උපදින්නේ ඔබත් නොව ඔබ හැර වෙන කෙනෙකුද නොවේ කියන්නේ සමහර විට Genes වෙන්නත් පුලුවන් මිනිසා එදා මෙක වැරදියට එක්කො තෙරුම් ගත්තා එහෙම නැතිනම් මිනිසාව පාලනය කිරිමට හික්ම විමට බුදුදහමට එකතු කරා වෙනත් පුලුවන්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Time is not a concept that could not be understood within a life time. I think understanding that time is not real and what is real is "change" is really important. Buddha said everything changes constanty, and that is the reality. Change does not happen because of time, but time is a measurement of change.

    :yes: spot on !!!
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉතා වැදගත් ලිපියක්.



    කාලයේ ඇති සාපේක්ෂ බව ගැන බුදුන් කතා කර තිබෙනවා. නමුත් වැදගත්ම දෙය නම් සාපේක්ෂ දෙයක් යනු සත්‍ය දෙයක් නොවේ යන්නයි. එනිසා කාලය කියන්නේ මිනිසා විසින් හඳුන්වාදුන් සංකල්පයක් මිසක් පවතින දෙයක් නොවේ.

    මේ ගැන මගේ උනන්දුව වැඩි නිසා, මා පොඩ්ඩක් අභිදර්මයේ සදහන් වෙන්නේ මොනවද කියා සොයා බැලුවා. මොකද එහි ඉතා මූලික ස්ංකල්ප පැහැදිලි කර තිබෙනවානේ. ඒත මට කාලය ගැන යමක් සොයා ගන්න බැරි වුනා.(මම හැම්දේම කියෙව්වේ නැහැ. දන්න අයගෙන් අහුවා.). මුලදී මට මේක ප්‍රශ්නයක් වුනා. මොකද කාලය නිරපේක්ශ බවක්නේ හැඟෙන්නේ. එවැනි දෙයක් පැහැදිලි කර නැත්තේ ඇයි. නමුත් බුදුන් කියා ඇත්තේ කාලය සාපේක්ෂයි කියා බව තේරුණ විට, හේතුව පැහැදිලි වුනා. මොක්ද සාපේකෂ යමක් කියන්නේ සැබෑ දෙයක් නොවේ. එබැවින් බුදුන් කාලය පැහැදිලි කර නැහැ කියයි මට තේරුම් ගියේ. මගේ අදහසක් පමණයි.

    කොටින්ම කිවුවොත් කාලයක් නැහැ. තිබෙන්නේ වෙනස් වීමක් පමණයි. සියල්ල හැම විටම වෙනස් වෙනවා.

    මේ පිලිබඳ තවත් අදහස් ටිකක් මේ බ්ලොග් සටහනේ දක්වා තියෙනවා.


    http://banakatha.blogspot.com/2010/04/blog-post.html

    සම්පුර්න ඇත්ට ඔබෙ කතාව නමුත් මට මතක විදිහට මම කොහෙ හරි දැක්කා බුදුන් පවා කියලා තියෙනවා කාලය කියා සතය දෙයක් නොමැති බව .... හරියට තැන මතක නැහැ

    නමුත් මචන් අද විදාවෙන් කියවෙනවා නෙද space–time continuum එක ගැන මට නම් ලොකු භෞතික විදාව දන්නේ නැහැ නමුත් ඉන් කියැවෙන්නේ කාලය සහ අවකාශය එක විට පවතින බවක් නොවෙයිද? :confused:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ක්‍රිස්ටෝපර් නෙලන්ගේ Interstellar කාලය ගැන කියනවා , මටනම් චිත්‍රපටිය තේරුම් ගන්න ගොඩක් අමාරුයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    your observation is quite right
    interesting story but the problem is

    there`s a difference between the buddhist literature and the buddhist philosophy
    it`s a bit hard to compare buddhist literature wit the scientology

    as there is many wit coincidences also

    as to your story the twins paradox is related wit the velocity of the mass not the difference between time dimentions so i think this story is not exactly related wit the twins paradox.

    the problem i see in twin paradox is the the achievement is of speed of light if it`s true to
    achieve speed of light the time will be stopped (theoricaly)

    and if it`s go speeder than the speed of light that will be time travel(although Albert said it `s impossible things in science is tended to change)

    and time travel is ,seriously i think having contradictions wit buddhism

    so it`s truely interesting to see what`s goin on wit ever updating science and never changing truth in buddhism

    Buddhism stays as unchanged truth because Buddhist philosophy didn't specify about everything at time like other religions. Things specified in Buddhist philosophy are very specific and went in too deep. For an instance other religions tried to explain how earth is flat and how stars have been formed and how human came to world.