පිච්ච මල

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    pichcha.jpg






    ඔන්න ඉතින් කට්ටියට මේක තේරුම් ගන්නත් අමාරුයි කියනවනෙ. ඒ හින්ද නිධන් කතාවත් මෙතනම දාන්න හිතුව පොඩි එඩිට් පාරක් දීල. ;)

    මෙන්න මේකයි සිද්ධිය:
    අපේ ගෙවල් ළග ඒ කියන්නෙ අහල පහල හිටියා මාර ලස්සන අක්ක කෙනෙක්. ඉතින් ලස්සන දේට ලස්සනයි කියන්න එපැයි. දැක්කොත් එහෙම උඹල උනත් වහ වැටෙයි. මාරම ලස්සනයි .:yes::yes::P. මට ආරංචි උන විදිහට ඔය අක්කා කොල්ලෝ තුන්දෙනෙක් එක්ක යාලුවෙලා හිටියා (ග්‍රාමීය රොයිටර් පුවත් සේවා මගිනි). ඒත් සීන් එක මෙන්න මේකයි මෙයා යාලු වෙලා හිටිය හැම කොල්ලම මාස තුනයි හරි හතරයි හරි. මේ අක්කගෙ මොකක් හරි වැරැද්දක් කියල උන් මෙයාව දාල යනව. මටත් විස්තරේ වටින් ගොඩින් ආරංචි උනා. මේ අක්කගෙ කම්මුලේ පොඩි උපන් ලපයක් තියෙනව. සිරාවටම චූටිම චූටි උපන් ලපයක්. ඒක නිසා එකන හරියට සුදුම සුදුයිලු. අර සුදු කබර තියෙන්නෙ ඒවා හැදුන වගේලු. කම්මුලේ තියෙන නිසා වැඩිය පෙනෙන්නෙත් නෑලු. ඉතින් අර යාලුවෙලා හිටපු උන් මෙයාව දාලා යන්න හේතු වෙලා තියෙන්නෙ මෙන්න මේ උපන් ලපේලු. ඒ වගේ හේතු හින්ද අක්ක ෆුල් අෆ්සෙට් ඉදල තියෙන්නෙ. ගෙදරින් යෝජනා දෙක තුනක් ගෙනාවලු. ඒවටත් කැමති නෑ කිව්වලු. ආය කවදාවත් බදින්නෙත් නෑ කිව්වලු. ඉතින් මට මේ ළගදි හදිසියෙම ආරංචි උනා ඒ අක්කා ගෙදරින් ගිහින් හෙන ඩොටේ තියෙන ආරණ්‍ය සේනාසනයකදි මහණ වුනා කියල. ඉතින් අන්න ඒ සිද්දිය මතක් වෙලා මමත් මෙන්න මේ විදියට පද දෙක තුනක් ගැලපුවා.

    ප.ලි:
    හැබැයි මම අනුමත කරන්නෙ නම් නෑ ඔය කොල්ලො තරහ වුනාම, ගෙදරින් බැන්නම නැත්තං තව මොකක් හරි අෆ්සෙට් එකකට ක්ෂණිව ගිහින් මහණ වෙන එක. ඒවා මම දන්න විදිහට ගොඩක් තාවකාලික මහණකම් වලය සීමා වෙනව. මහණ ‍වෙනව නම් සැබෑවටම ජීවිතේ කලකිරිල මේ සංසාරෙන් එගොඩ වීමම අරමුණ වෙච්ච අය මහණ වෙන්න ඕනි. මොකද සාසනය කියන්නෙ සෙල්ලමක් නොවෙන නිසා. මට හිතෙනව මේ අක්ක හැබෑවටම උවමනාවෙන්ම මහණ වෙන්න ගිය කෙනෙක් වෙන්න ඇති කියල.







    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අද පද වැලේ අදහස නම් ටිකක් වෙනස් වගේ... :D
    හ්ම් හ්ම්:D
    එල මචන්..එත් තේරුම්ගන්න ටිකක් අමාරුයි ..අදහස් දෙකක් තියෙනවා වගේ
    :yes::yes: ;) දැනට මේ අදහස තියාගනිල්ලා ;) ඔන්න මම එඩිට් පාරක් දැම්ම. :)


    මොකක්ද මේ වියන්ගාර්තය?

    අදහසක් ගන්න ආපහු බලන්න. මම එඩිට් පාරක් දැම්ම ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ela kiala thamai kianna thiyenne supurudu lesatama :)
    ස්තූතියි මචං :)

    honda nirmanayak bro....samahara athdekim jiwithayata ekathu karanne maha amuthuma dewal...iranama ekada kiyalath hithenawa....:)

    paw ea akka....kalakirenna ethi godak...

    ඔව් මචං, ජීවිතේ කියන්නෙ සමහර විට ඒ නිසාම වෙන්න ඇති. :yes:
    සැප දුක ජය පරාජය මේ වගේ අපූරු දේවල් ජීවිතෙත් එක්ක බැදිල තියෙන්නෙ.
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    නිධාන කථාවත් එක්ක කියවපුවම තමයි අගේ වැඩි.
    ලස්සන නිර්මාණයක්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    lassanai....

    nidan katahwa noda hitiyanam hodai,,
    නිධන් කතාව නොතේරෙන අයට පහසු වෙන්නයි දැම්මෙ. :yes:
    මමත් නැත්තන් කැමැති නෑ ඒකට:yes:

    ස්තූතියි :)

    Patta Machan
    Sirawatama Patta !!!!
    thnx mcn :)

    නිධාන කථාවත් එක්ක කියවපුවම තමයි අගේ වැඩි.
    ලස්සන නිර්මාණයක්
    ස්තූති වේවා මචං :)