This is Love.....pt2....must look.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ මිනිසුන් පාරේ මෑරුණ කෙනෙක් ව දෑක්කත්
    නොදෑක්ක ගානේ යද්දී.. මේ වගේ දෙයක්
    දකින කොට අපිටත් පුදුමා කාරයෙන් දුකක් දෑනෙන්නේ..
    හ්ම්, ඒක නේ.. කතාවට කියන්නේ..
    සතුන් තුල ඈති සෙනෙහසක්, ආදරයක්.. අපේ මිනිසුන්
    තුල නෑ කියලා....
    රෙප් +
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    අපේ මිනිසුන් පාරේ මෑරුණ කෙනෙක් ව දෑක්කත්
    නොදෑක්ක ගානේ යද්දී.. මේ වගේ දෙයක්
    දකින කොට අපිටත් පුදුමා කාරයෙන් දුකක් දෑනෙන්නේ..
    හ්ම්, ඒක නේ.. කතාවට කියන්නේ..
    සතුන් තුල ඈති සෙනෙහසක්, ආදරයක්.. අපේ මිනිසුන්
    තුල නෑ කියලා....
    රෙප් +

    ane paw ane....
    mehema ekak mama dakkamai..


    ane paw ban dukai hugak :(:(:(:(:(:(:(:(:(:(

    onna rep ekak nam dunna +


    nice love is love

    Machan anith ousa Marilada....??? :confused: (Mama full Video ekama baluwe naha... Net slow.. 1/2 i baluwe..)

    +++
    Thank you 4 ur comments...
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    හරිම දුකයි. මේ පූසිට කථා කරන්න පුළුවන් නම් කියයි,
    "අනේ යාළුවෙ මට උඹව ඉස්පිරිතාලෙකට ගෙනියන්න විදියක් නෑනෙ" කියල.


    :(:(:(