ඉටිපන්දම

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
ඉටිපන්දම


දරු උපතක් සඳහා උත්සාහ කරමින් සිටි යුවළක් ඔවුන් වෙනුවෙන් දෙවියන්ට යාඤා කරන ලෙසට පූජකතුමාගෙන් ඉල්ලා සිටියහ.
‘මම මාස නවයකට රෝමයට යනවා. එහිදී මම ඔබලා වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරන්නම්’ පූජකතුමා පවසා සිටියේ ය.
මාස නවයකට පසුව යළි පැමිණි පූජකතුමාට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව නිවුන් දරුවන් පස් දෙනෙකු බිහි කර ඇති බවයි.
‘දෙවියන්ට ස්තූති වේවා!’ පූජකතුමා කීවේය.’ නමුත් ඔබේ සැමියා ගියේ කොහේද? ඔහු රටින් පිටවුණා කියලා මට ආරංචි වුණා.’
‘ඔව්, ඔහු ගියා පූජකතුමනි’ යැයි කාන්තාව කීවාය. “අර කෙහෙම්මල් ඉටිපන්දම නිවාදාන්න ඔහු රෝමයට ගියා.”

:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................

 
Last edited:
  • Like
Reactions: **dulan**