Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

May 18, 2010
6,978
210
0
Los Angeles
ඕන් ඉතින් මාත් හරි බරි ගැහිලා ලෑස්ති උනේ කතන්දරයක් කියන්නයි..
මේක මගේ පළමු උත්සහය නමුත් ඔබ සැමගේ මග පෙන්වීම ඔස්සේ මේ ලස්සන කතාව රචනා කිරීමට දෙන්න මට අවසර..


පළමු කොටස

1.1
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7968098&postcount=6[/URL]
1.2
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7968107&postcount=7[/URL]
1.3
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7968126&postcount=8[/URL]
1.4
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7968130&postcount=9[/URL]
1.5
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7968139&postcount=10[/URL]
1.6
Code:
[URL="http://www.elakiri.com/forum/%5Dhttp://www.elakiri.com/forum/showpost.php?p=7968152&postcount=11"]http://www.elakiri.com/forum/showpost.php?p=7968152&postcount=11[/URL]
දෙවනි කොටස

1.1
Code:
 [URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974608&postcount=71[/URL]
1.2
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974626&postcount=73[/URL]
1.3
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974630&postcount=74[/URL]
1.4
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974652&postcount=75[/URL]
1.5
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7974660&postcount=76[/URL]
1.6
Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7975653&postcount=131[/URL]
 
Last edited:

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
lola.. notepad copy karanna ona na.. program files athule thiyena yahoo folder eke thiyenawa profiles kiyala folder ekak.. anna eka winRAR hari winzip hari karala backup karaganna :D

:rolleyes:..yes machanz.... ya mama kiuwe less complicated widihak.....:rolleyes::rolleyes:

yes...:yes:profile eke ape username eke folder eke thiyenawa :yes: :)
 
May 18, 2010
6,978
210
0
Los Angeles
niyamai lassanata liyala thiyanawa
ikmanata ithuru kotasath liyanne

mage aadara kathawath me wagema thamai habai yahoo newei GTALK hehehe
online love ekama wage ne
patan gammanan ekai "hiii" ;)
Thx ! .. kathaweth ehema thamai yahoo eke indala passe passe Msn ekenuth chat kera.. eth wadipurama yahoo :D ;)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
:P.. ganna baha bro.... matath escene ekamai

so in future...the things u chat with girls..u copy the history into a notepad file and keep it safely :yes: :yes:

but nw im nt using yahoo :P which solves all probs, cos its only yahoo that saves it in our pc where as all othrs, AFAIK keep them in their servers ;)
hehe i'm nt interested in all the convos i had/have with girls.. but... ara tika thibba nam thama ithin hoda :dull:
 
May 18, 2010
6,978
210
0
Los Angeles

Code:
 2.6

ඒකත් ඉතින් එහෙම වෙද්දි.. මෙහෙමත් දෙයක් වුනාලු..
දවසක්.. ජේසන් මගෙන් ඇහුවා මම වර්ජින් කෙනෙක්ද යනුවෙන්.. එය ඇසූ මම බ්ලොක් ගලක් මෙන් ගල් ගැසී බලා උන්නෙමි.. එකවර ආ කේන්තිය නිසා.. ඔහුට බැන වදින්නට සැරසුනු විට .. ඔහුට එය ඉවෙන්දෝ වගෙ දැනී ඇති නිසාද වෙත්ම .. එකවර ඔහු කෑ ගැසුවේ.. ''මම නෙවෙයි.. සඳුන් තමයි ඇහුවෙ'' යනුවෙනි..

හොස්ස ලගින් මැස්සා යන්න බැරි මට.. කේන්තියට බැන වදිනවා මිස 'ඔව් මම වර්ජින් කෙනෙක්' යැයි පවසන්නට ඇමතක වුයෙමි.. අවුරුදු කීපයකට පසු මම ඒ කළ අතපසු කිරීම ගැන දුක් වුවද.. එය නිවැරදි කිරීමට කල්පයක් බලා ඉන්නට සිද්ධ වුනි..

කෙසේ වෙතත්.. එම කතාවෙන් පසු මාද සිටියෙ ඉතාමත් කෝපයෙන් බව ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද ? කොහොමෙන් කොහොම හරි කතාව දුර දිග ගිහිල්ලා, ජේසන් මට මෙසේ පැවසුවා..

'' ඔයා තරහා වෙන්නෙපා මෙහෙම කීවට.. මට වෙන කරන්න දෙයක් නෑ.. මම දන්නව ඔයා මේකට කැමති නෑ කියලා.. බට් අයි ඈම් වෙරි හෙල්ප්ල්ස්'' වනුවෙන් ප්‍රකාශ කල විට මගෙ හිත කීරි ගැහෙන්නට විය.. හරියට නිකන් චූටි බබෙක් හදපු කෝම් පිට්ටුවක් නපුරු මිනිහෙක් ඇවිදින් පාගල කඩල ගිහින් වගේ..

මට හුඟාක්ම දුක හිතුනේ එයා ගැනයි.. මට තේරුනා එයාට වෙන කර කියා ගන්න දෙයක් නැති බව.. අන්න එදා තමයි මට මුලින්ම දැනුනෙ අපේ කෝම් පිට්ටුවත් කඩන්න විල්සන් මාමා / මාමල නැන්දලා ඉන්නවා කියලා.. මට හුගාක් බය හිතුනා.. හරියට මරන්න ගෙනියන වහු පැටියෙක් වගේ.. ඔයා දැකලා තියෙනවද බයේ වෙවුලන වහු පැටියෙකුගෙ ඇස් දෙකක් ?? මරණ බයේ දගලනකොට හිත කෑලි කෑලි වලට කැඩිල ගිහින් කුඩු වෙන තරමටම දුක හිතෙනවා.. ඒ වෙද්දි මට එයා නැතුව ඉන්න බෑ කියල මට තේරිලයි තිබ්බෙ..

එයාව එච්චරටම අසරණ කරපු ඒ කතාව මොකද්ද කියලා දැන ගන්න ඕනි නම් හෙට වෙනතුරු ඉවසන්න.. හෙට දිනයේදී ත් මෙම කතාවේ තවත් කොටසක් ඔබ හමුවේ තියන්නට බලාපොරොත්තුවෙන් ඕන් මම විවේකයක් ගන්නවා..

කිලෝ මීටර බර ගානක් පාග ගෙන ආපු බස් එකේ පළමු බ්‍රේක් තිරින්ගය තද කිරීමට තව එක මොහොතයි.. බ්‍රේක් ගැහුව විතරයි අපි විසි උන විසික්ක්විල්ල මට කවදාවත්ම අමතක නොවන්නේ ආදරෙන් හදාපු අපෙ චූටි කෝම් පිට්ටුව විල්ස්න් මාම ඇවිත් කුඩු කරපු හින්දා විතරක්ම නෙවෙයි.. ඇයි එයා මා එක්ක හොරෙන් හොරෙන් චුට්ටක් චුට්ටක් හැන්ගි හොරා ආලයෙන් බැඳුනේ කියන ප්‍රශ්නය හිතේ හොල්මන් කරපු නිසාමය..


24fkas0.jpg


-මතු සම්බන්ධයි


Next Chapter

Code:
[URL]http://www.elakiri.com/forum/showpost.php?p=7979828&postcount=170[/URL]
 
Last edited:
May 18, 2010
6,978
210
0
Los Angeles
wow.. WOW! :D මේක නම් මගෙ හිතට තදින්ම වදිනවා.. මොකද සුන්දර online අතීතයක් මටත් තියෙන නිසා.. මතක ඇති කාලෙකින් log උනේ නැති hi5 එකට ගිහින් ආයෙත් පරණ msgs බලන්න හිතෙනවා.. හ්ම්ම් එක අතකට වැඩකුත් නෑ :dull::no: අවසානය සුන්දර වෙන්න ගොඩක් දුරට ඉඩ තිබ්බ කතාවක් උනත් ඒ විදිහට නෙවෙයි ඉවර උනේ.. ගොඩක් හේතු නිසා :sorry:
කවුරු හරි දන්නවද yahoo messenger chat history එක ගන්න විදිහ?? ඒව දැන් නෑනෙ :oo:

කතාව දිගටම ලියන්න.. ලස්සනයි! එක එක pages වල වැටෙන කතාවෙ කොටස් වලට links එක තැනකත් post කරන්න.. නැත්තම් තව ඉස්සරහට යනකොට හොයාගන්න අමාරුවෙයි

hehe.. thx.. ow mang eka page ekkata links tika demma.. 1st page ekata daanna widiyak na 'edit' option eka missin :S :oo: Anw , thx !