wow.. WOW!
මේක නම් මගෙ හිතට තදින්ම වදිනවා.. මොකද සුන්දර online අතීතයක් මටත් තියෙන නිසා.. මතක ඇති කාලෙකින් log උනේ නැති hi5 එකට ගිහින් ආයෙත් පරණ msgs බලන්න හිතෙනවා.. හ්ම්ම් එක අතකට වැඩකුත් නෑ 
අවසානය සුන්දර වෙන්න ගොඩක් දුරට ඉඩ තිබ්බ කතාවක් උනත් ඒ විදිහට නෙවෙයි ඉවර උනේ.. ගොඩක් හේතු නිසා 
කවුරු හරි දන්නවද yahoo messenger chat history එක ගන්න විදිහ?? ඒව දැන් නෑනෙ
කතාව දිගටම ලියන්න.. ලස්සනයි! එක එක pages වල වැටෙන කතාවෙ කොටස් වලට links එක තැනකත් post කරන්න.. නැත්තම් තව ඉස්සරහට යනකොට හොයාගන්න අමාරුවෙයි

owmai.. eakath aththane.. lol
yaluwo tika rata watea pass kerane mage charattuwa ..
eakata kamak na.. film eka iwara wenna kalin hith wala thibba okkoma hora tika ahu wela , kiyanna thiyena aththath kiyala nokiyapu dewaluth kiyala , dannathi dewaluth denagena tamai -The End- uney 

aye ganna barida????
maru affa 