හොද Post එකක් වගේම හොද පණිවිඩයකුත් ලබා දෙනවා!!! +
![]()
this thread will be bumped by me every day..rep++
Good work & Good thread bro!
thanx for sharing
බොහෝම වටින දෙයක් තමයි මේ ලිපියේ තියෙන්නේ.කොච්චර දේවල් තිබුනත් වැඩක් නෑ නේ ඉන්න තැනක් නැත්තං නේද....
අපේ මේ මහ පොළොව විතරයි නේ තියෙන්නේ ඔක්කෝටම පයගහල ඉන්න. අපි මේ වටිනා මිහිතලය රැකගනිමු.