~~~ Windows XP වල Start Button Text එකට ඔයාගේ නම යෙදීම ~~~
Windows XP වල Start Button Text (Start) එක වෙනුවට ඔයාගේ නම යෙදීම
Example :
ඔයාලා කවුරුත් කැමතියිනේ ඔයාලගේම Computer එක ඒ කියන්නේ තමන්ගේම Computer එක තමන්ට ඕනි විදියට තියාගන්න. Microsoft එක Windows XP හැදුවට අපේ නම Start Button එකට දාගන්න බෑනේ. ඔන්න මම කියන්න යන්නේ Start Button එකේ Start වෙනුවට ඔයාගෙම නම හෝ ඔයා කැමතිම කෙනාගේ නම හෝ වෙනත් නමක් යොදන ආකාරයයි. තවමත් Windows XP පාවිච්චි කරන අන ඉන්නවානේ.
වැඩේ නම් පොඩ්ඩක් අමාරුයි වගේම භයානකයි. ඒ කියන්නේ මෙය අත්හදා බලන්න ඕනි Computer ගැන හොදට දන්න අය වගේම ඒ ගැන හොද පලපුරුද්දක් තියන අයයි. අලුත් අය නම් වැඩේට බහින්න එපා. තමන්න මෙය කළ හැකියි කියලා හිතෙනවා නම් කළාට කමක් නැහැ. හැබැයි වැඩේ වැරදිලා මට නම් බනින්න එපා ඔන්න. වැරදුනොත් Windows XP ආයිමත් දාන්න වෙයි.
මම එහෙම කියන්න හේතුව තමා අපි වෙනස් කරන්න යන්නේ Windows වල backbone එක වන explorer.exe එකයි. ඒ නිසා Windows XP තියන Drive එකේ (C Drive) තියෙන වැදගත් Data Backup කර ගන්න එක හොදයි. මම නම් Backup කළේ නැහැ. හරියටම කළොත් ප්රශ්නයක් නැහැ.
... අපි එහෙනම් පටන් ගනිමු ...
Explorer කියන්නේ binary file එකක් ඒ නිසා එය වෙනස් කරන්න විශේෂ Software එකක් ඕනි වෙනවා. මෙතනින් ඒ Software එක බා ගන්න පුළුවන්. Resource Hacker
Site : http://www.angusj.com/resourcehacker/
අපි කරන්න යන දෙය මෙම Software එක මගින් වඩාත් නිවැරදිව මෙන්ම සිදු වන වැරදි වළක්වා ගනිමින් කරන්න පුළුවන්.
01. Resource Hacker Software එක මගින් explorer.exe Open කරගන්න. (C:\WINDOWS\explorer.exe)
02. explorer.exe open කර ගත් පසු String Table ---> 37 ---> 1033 Click කරන්න. (Line 578 ---> start)
03. දැන් Start වෙනුවට ඔයා කැමති නමක් දෙන්න. මම නම් මගෙ නම දුන්නා.(Janaka)
04. පසුව රතු පාටින් කොටු කර ඇති Compile Script Button එක එක වතාවක් Click කරන්න.
05. ප්රවේසමෙන් කරන්න ඕනි වැඩේ තමයි දැන් කරන්න යන්නේ. මෙහි කළ වෙනස්කම අපි Save කළ යුතුයි. ඒ සදහා File ---> Save as ගොස් {Save නම් Click කරන්න එපා.} explorer.exe ලෙස දී වෙනත් folder එකක Save කරන්න.
Before : C:\WINDOWS\explorer.exe
After :C:\WINDOWS\inf\explorer.exe
(මෙහිදී කරන්නේ Windows XP වල Original explorer.exe එක වෙනුවට වෙනත් explorer.exe එකක් වෙනත් Folder එකක Save කිරීමයි. එය Save කිරීමට C:\WINDOWS\inf folder එක හෝ වෙනත් Subfolder එකක් භාවිතා කරන්න. මම නම් C:\WINDOWS\inf folder එකේ Save කළා.මෙම inf folder එක Hidden වී ඇති බැවින් එය Show කර ගත යුතුය. පහත රූපය බලන්න)
06. පළමු පියවර අවසන්. දැන් registry වෙනස් කළ යුතුය. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
Start ---> Run Command ---> Type regedit ---> OK
එවිට Registry Editor Open වේ. එහි,
[FONT="]HKEY_LOCAL_MACHINE ---> SOFTWARE [FONT="]---> [/FONT][FONT="]Microsoft [/FONT][FONT="]--->[/FONT][FONT="] Windows NT [/FONT][FONT="]---> [/FONT][FONT="]CurrentVersion [/FONT][FONT="]---> [/FONT][FONT="]Winlogon[/FONT][/FONT] Open කර ගන්න.
ඉන් පසු දකුණු පසින් registry entry එකක් වන Shell මත Double Click කරන්න. එවිට open වන Edit String වින්ඩෝවේ "Value data" නම් ස්ථානයට අපි save කර ගත් explorer.exe ඇති folder එකේ path එක දී OK කරන්න. (පහත රූපය බලන්න)
Ex : inf/Explorer.exe
පියවර සියල්ල අවසන්.
මෙතෙක් කළ කාර්යයේ ප්රතිඵලය බැලීම සදහා ඔබේ පරිගණකය Log Off හෝ Restart කරන්න.
එවිට පරිගණකයේ Start Button එකේ Start වෙනුවට ඔබේ නම පැමිණ තිබේ.
නැවත Start ලබා ගැනීම සදහා Shell Registry Entry පෙර තිබූ තත්වයට සකස් කර OK කරන්න.
Warning : එකිනෙක අයගේ පරිගණකයේ පවතින දෝෂයන් නිසා ඇතිවන තත්වයන් සදහා වගකියනු නොලැබේ.....!!!
හොද නම් බලලා නිකම්ම යන්න එපා හොදේ Comment එකක් හරි දාලා යන්න......

+++++

Last edited: