Oyalege Demaupiyan wenuwen....

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Oyalawa me loketa bihi karapu demau piyan wenuwe oyalage hithata ena onama adahasak meke post karanna.. kemathinam ae ayage b'day eka danna.. ae aya wenuwen onama nirmanayak adahasak danna... ;);););););)
    [sry if repost]
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Onna mamama patan gaththa.. .
    i love dem so much..
    :love::love::love::love:
    [mata kavi nisades nam liyanna behe.. so anith adahas pasuwata balamu:rolleyes::rolleyes::rolleyes:]
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    There are many people in this world....But only your parents will be there for you...
    I love them a lot...
    If I get a chance to give my soul I never back down...Even from that I cant pay there dues...


    This is my opinion ....:D
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    පොඩිකාලේ ඉඳලා ආදරේ කරන්න හීන දකින අය ආදරේ කරන්න ගත්තට පස්සේ තමයි තේරුම්ගන්නේ පොඩිකාලේ වැටිලා තුවාල වුණු දණහිස්සට වඩා, ආදරේදි පුංචියට පෑරෙන හදවත ඉවසන්න බැරි වේදනාවක් ගේනවා කියන එක . . . .

    ekai mekai athara sambandaya mokakda??? :P:P:P:rolleyes::confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩිකාලේ ඉඳලා ආදරේ කරන්න හීන දකින අය ආදරේ කරන්න ගත්තට පස්සේ තමයි තේරුම්ගන්නේ පොඩිකාලේ වැටිලා තුවාල වුණු දණහිස්සට වඩා, ආදරේදි පුංචියට පෑරෙන හදවත ඉවසන්න බැරි වේදනාවක් ගේනවා කියන එක . . . .
    :baffled::rofl::nerd:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    නැති බැරි මොහොතට පිහිටට ඉන්නෙ.... මවුනි පියානනි ඔබ පමනයි
    බුදුන් ලගට අපගේ දුක දන්නෙ.... මවුනි පියානනි ඔබ දෙපලයි
    :yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    I Love My Parents More Than My Life
    emoticon-0152-heart.gif
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ŦĦĔ ƦȆƉǾӾ;8001500 said:
    නැති බැරි මොහොතට පිහිටට ඉන්නෙ.... මවුනි පියානනි ඔබ පමනයි
    බුදුන් ලගට අපගේ දුක දන්නෙ.... මවුනි පියානනි ඔබ දෙපලයි
    :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::love::love:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    මම අවු.4ක් කෙල්ලෙක්ට ආදරය කලා අවoකවම පස්සෙ අම්ම ඒ ගැන දැන ගත්තා ඒත් මගේ රත්තරo අම්ම මට ඒකට වචනයකින්වත් බැන්නෙ නෑ පස්සෙ මගෙ සම්බන්දය මාමාලා දැනගත්ත ඒ අය මේකට කොහොමටවත් කැමති උනෙ නෑ මගේ සම්බන්දයට මාමාල බැන්නේ අම්මට දවසක් අම්මා මාත් එක්ක මගේ සම්බන්දය ගැන කතා කලා එතකොට අම්ම හොදටම ඇඩුවා අම්මගේ ඒ කදුලු මටත් දරාගන්න බැරි වුනා තව කාලයක් ගෙවුනා මාමාලා දිගටම මගේ සම්බන්දයට අම්මට බැන්නා මගේ අම්ම ඒ සේරම දරාගෙන හිටියා මට මුකුත්ම කිවුවෙ නෑ අවසානයේ මට මගේ අම්මා විදින මේ දුක බලන් ඉන්න බැරි වුනා මමත් ලොකු දුකක් හිතේ දරාගෙන මගේ ආදරයට තිත තිබ්බා දැන කවුරුවත් අම්මට මුකුත් කියන්නේ නෑ
    ඒත්.........
    මම වෙනුවෙන් මට ආදරය කල ඒ කෙල්ල අඩනවා මාස2ක් තිස්සේ මම මොනව කියල කරන්නද?
    මගෙ අම්මා මට කවදාවත් ගහලා බැනල නෑ මට හරිම ආදරෙයි ඒ නිසයි මම මගේ අම්මා වෙනුවෙන් ඒ වගේ තිරනයක් ගත්තේ මම වැරදිද?
    මම ඒ කෙල්ලට කලේ දේ වැරදී ද?
    මට මොනම දේටත් වඩා මට වටින්නේ මගේ රත්තරo අම්ම විතරයි
     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    I love my amma and thaththa very much.....

    සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනි වූ දා
    අම්මා පමණයි ළඟ ඉන්නේ......