Oyalege Demaupiyan wenuwen....

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මම අවු.4ක් කෙල්ලෙක්ට ආදරය කලා අවoකවම පස්සෙ අම්ම ඒ ගැන දැන ගත්තා ඒත් මගේ රත්තරo අම්ම මට ඒකට වචනයකින්වත් බැන්නෙ නෑ පස්සෙ මගෙ සම්බන්දය මාමාලා දැනගත්ත ඒ අය මේකට කොහොමටවත් කැමති උනෙ නෑ මගේ සම්බන්දයට මාමාල බැන්නේ අම්මට දවසක් අම්මා මාත් එක්ක මගේ සම්බන්දය ගැන කතා කලා එතකොට අම්ම හොදටම ඇඩුවා අම්මගේ ඒ කදුලු මටත් දරාගන්න බැරි වුනා තව කාලයක් ගෙවුනා මාමාලා දිගටම මගේ සම්බන්දයට අම්මට බැන්නා මගේ අම්ම ඒ සේරම දරාගෙන හිටියා මට මුකුත්ම කිවුවෙ නෑ අවසානයේ මට මගේ අම්මා විදින මේ දුක බලන් ඉන්න බැරි වුනා මමත් ලොකු දුකක් හිතේ දරාගෙන මගේ ආදරයට තිත තිබ්බා දැන කවුරුවත් අම්මට මුකුත් කියන්නේ නෑ
    ඒත්.........
    මම වෙනුවෙන් මට ආදරය කල ඒ කෙල්ල අඩනවා මාස2ක් තිස්සේ මම මොනව කියල කරන්නද?
    මගෙ අම්මා මට කවදාවත් ගහලා බැනල නෑ මට හරිම ආදරෙයි ඒ නිසයි මම මගේ අම්මා වෙනුවෙන් ඒ වගේ තිරනයක් ගත්තේ මම වැරදිද?
    මම ඒ කෙල්ලට කලේ දේ වැරදී ද?
    මට මොනම දේටත් වඩා මට වටින්නේ මගේ රත්තරo අම්ම විතරයි

    මචෝ මුලින්ම උබ බලපන් ඇයි මාමල බැන්නෙ කියලා... මම හිතන විදියට කාගෙවත් නෙවේ එයාලගෙ වරද....