අපේ~කෝච්චි~පාර

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ~කෝච්චි~පාර

    ගොඩක් අය මට කියන දෙයක් තමයි කෝච්චි ගැන thread එකක් දාන්න කියලා. මම කලින් Sri Lanka Railway ගැන දාපු thread වලට බොහෝ ප්‍රතිචාර අවා. එලකිරි එකේ මම වගේ කෝච්චි වලට ආදරය කරන ගොඩක් අය ඉන්නවා. අපේ රටට සුද්දාගෙන් ලැබුන වටිනාම දායාදයක් තමයි මේ Rail Track එක. සුද්දාගේ කාලේ හැදුන කෝච්චි පාරවල් ටික ඇරෙන්න වෙන කිසිම රේල් පාරක් හැදිලා නෑ කියන එක බොහෝම කනගාටුවට කරුණක්. වෙලා තියෙන්නේ කෝච්චි පාරවල් කෙටි උන එක විතරයි. කන්කසන්තුරයට වෙනකන් ගමන් කල කෝච්චිය වවුනියාවට සීමා වෙලා තිබුනා. ඒ කාලකන්නි කොටි ත්‍රස්තයන්ගේ ක්‍රියා කලාපය නිසා. අපිට ලැබුන නිදහසත් එක්ක යන්තම් තාන්ඩිකුලම් වෙනකන් ගමන් කරන්න පුලුවන් වෙලා තියනවා. ඒ කෝච්චි පාරට කල විනාසය දකිනකොට ඇස් වලට කඳුලු උනනවා. යාලුවන්ට මතක ඇති වවුනියාවේ සිට යාපනය වෙනකන් දුම්රිය ස්ථාන ගැන මම දාපු thread එක. දැක්කේ නැති අය මේ thread එකට ගිහින් බලන්න ඒ විනාසයේ තරම.

    http://www.elakiri.com/forum/showthread.php?t=570049

    ඒ වගේම තමයි රත්නපුරය දක්වා ගමන් කල කැළනිවැලි මාර්ගය. අපේ පුoචි කෝච්චිය. බොහෝම අපූරු ලස්සන දුම්රිය මාර්ගයක්. ඒක දැන් අවාසනාවකට වගේ අවිස්සාවේල්ල වෙනකන් විතරයි ගමන් ගන්නේ. කතරගම දුම්රිය මග ගැන මීට පෙර අපේ එලකිරි සාමාජිකයෙක් අපූරු විස්තරයක් දාලා තිබුනා. කෝච්චි කියන්නේ බෝහෝම අපූරු වාහන ජාතියක්. විශේෂයෙන්ම ස්වභාවදර්මයාට ඇලුම් කරන බොහෝ දෙනා වට පිට බලාගෙන ගමන් කරන්න කැමති ගොඩක් අය කෝච්චියේ ගමනට ප්‍රියකරනවා. කෝච්චි පාර, කෝච්චි ස්ටේෂන් මේ ඔක්කොම ස්වභාවදර්මයාත් සමඟ එකටම තියෙන දේවල් කියලා තමයි මටනම් හිතෙන්නේ. මම ඒ තරමටම අපේ රටේ Rail Track එකට ආදරෙයි. මේකේ යාලුවෝ ගොඩක් අය දන්නවා මම CGR Exam එකටත් ලියලා ඉන්නේ. නමුත් අවාසනාවකට වගේ තවම ඒකේ ප්‍රතිපල නිකුත් වෙලා නෑ. (හරියටම මාස 10ක් වෙනවා.)

    හුඟ දවසකින් කෝච්චි thread එකක් දැම්මේ නැති නිසා මම හිතුවා අද කෝච්චි ගැන thread එකක දාන්න. බලලා ඔයාලාගේ අදහස් මට කියන්න.


    මේ තියෙන්නේ හපුතලේ දුම්රිය ස්ථානය. දුම්රිය කාල සටහන.

    4018979184_e3253bf964_b.jpg



    මේ හපුතලේ දුම්රිය ස්ථානයේ ටිකට් කවුලු.

    4018220879_cfe73ef155_b.jpg



    මේ කොළඹ යන කෝච්චිය.

    4018983552_c121594553_b.jpg


    4018232415_2cac561908_b.jpg



    මේ නැරඹුම් මැදිරියේ ඉඳලා බලනකොට පහුකරගෙන ආපු රේල්පාර. පේනවාද සිග්නල් දීලා තියෙනවා.

    4018233591_b318f902a1_b.jpg



    කොච්චර නවීන තාක්ෂනය තිබුනත් මේ පරන සිග්නල් කනුවල තියන ලස්සනට ඒවා ඔක්කොම පරාදයි. වාසනාවකට ප්‍රධාන මාර්ගයේ මේවා බොහොම අගේට ආරක්ෂාවෙලා තියනවා. (ගාල්ල මාතර අතරත් කිහිපයක් තියනවා. ඒවා ඉක්මනටම නැතිවෙලා යාවි. :( )

    4018235251_a33e2fd247_b.jpg


    4018998720_f15988f9e5_b.jpg



    ඔනන බදුලු කෝච්චියට සිග්නල් දුන්නා. අපි යනකන් තමයි එයාලා බලන් හිටියේ.
    :yes:

    4019000716_46827273e2_b.jpg


    4019002812_0001710331_b.jpg



    වටගොඩ දුම්රිය ස්ථානයේ ඇති පැරණි බර මාපකය.

    3423198837_464884b2d6_b.jpg



    මේ තියෙන්නේ බදුල්ල දුම්රිය ස්ථානය. බලන්න කොච්චර අපූරු දර්ශනයක්ද? ස්වභාවදර්මයා විසින් නිර්මානය කල දෙයක් වගේ නේද? පේනවාද සුද්දාගේ නිර්මාන වල අගේ? අපිට නැති අදරයක් අපේ පරිසරයට සුද්දාට තිබුනා.

    3424443190_fc38ec103d_b.jpg



    බදුල්ල කියන්නේ ප්‍රධාන මාර්ගයේ අවසානය.

    3424433340_4c9b81ede1_b.jpg



    මේ බන්ඩාරවෙල.

    3423642059_4161aa091c_b.jpg



    හෝර්ටන් තැන්නට ඇතුල්වෙන ස්ථානය. ඔහිය දුම්රියපල අසලයි මේක පිහිටලා තියෙන්නේ. ඔහියට ගිහිල්ලත් ඔයාලාට හෝර්ටන් තැන්න බලන්න පුලුවන්. මගේ කලින් thread වලත් විස්ථර සහිතව තිබුනා ඔහිය ගැන. ගොඩක් ලස්සන දුම්රියපොලක්.
    :yes::yes::yes:

    3423657767_f4338e6c43_b.jpg



    මේ අපේ රටේ අභිමානය කිව්වොත් මම නිවැරදී "උඩරට මැණිකේ" ඕනම රටක ඉඳලා අපේ රට බලන්න එන සoචාරකයෙක් අනිවාර්යෙන්ම යන කෝච්චියක්.

    3424480156_cab6961350_b.jpg


    3424428112_de8684df07_b.jpg



    දෙමෝදර ආරුක්කු පාලම. (දෙමෝදර ගැන මම වෙනම thread එකක් දැම්මා යාලුවන්ට මතක ඇති.)

    3424485216_117be9f90a_b.jpg


    3423683061_92d1e458d9_b.jpg



    මේ තියෙන්නේ බදුලුපාර.

    3424012403_80003111b2_b.jpg


    3424017123_3789e51e77_b.jpg


    මේ නානුඔය දුම්රිය ස්ථානය අසල.

    2899567731_48227a5950_b.jpg



    රේල්පාරේ ඉඳගෙන කාගෙන්වත් වැඩි සැලකිල්ලක් නොලබන ඒත් බොහෝම වටින සේවයක් කරන මේ අයව අමතක කල යුතු නෑ. මේ නුවර හරස් පාරක්.

    2518677936_f4c54451da_b.jpg



    මේ අනුරාධපුර දුම්රිය ස්ථානය.

    2900390060_d989022abc_b.jpg



    මාතලේ දුම්රිය ස්ථානය.

    4498474666_fc534f8ef0_b.jpg



    මහනුවරින් පිටත් වෙන දුම්රියක්.

    4497841013_8a066a1608_b.jpg


    මේ කොළඹ - නුවර කෝච්චිපාර.

    4498486478_68209cf799_b.jpg


    4497853455_811cea597e_b.jpg


    4497857309_6368b0f44e_b.jpg



     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ වගේ පරණ කෝච්චි පෙට්ටියක ගිහින් තියනවාද?

    4696536350_fb581bac9b_b.jpg


    හැටම් බදුල්ල අතර බොහෝම හිමින් ගමනක්.

    4696544862_f4cecb0006_b.jpg


    හාලි ඇල දුම්රියපොල.

    4696539334_6a2b35b273_b.jpg



    ඔන්න තවත් කාලසටහනක්. මේ උඩුනුවර.

    4695913437_33bbf0a7cb_b.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉස්සරහට එන්නේ ඇල්ල දුම්රියපොල.

    4696556870_e13f8cb030_b.jpg


    මේ කිතල් ඇල්ල දුම්රිය නැවතුම.

    4695928265_3bb86277f4_b.jpg



    මේ හීල් ඔය දුම්රියපොල

    4696563570_2057acdc06_b.jpg


    මෙන්න බන්ඩාරවෙල.

    4695931591_240bab169d_b.jpg


    මෙන්න දියතලාව.

    4696565402_4f8d8a96b7_b.jpg



    මෙන්න ඉදල්ගස්හින්න

    4696571176_8ed79c77e1_b.jpg

     
    • Like
    Reactions: namila007

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ අවට පරිසරය බලන්න. මේ ඔක්කොම දකින්න නම් කෝච්චියෙන් යන්නම ඕනා.

    4695908793_b697b0e204_b.jpg


    4695953641_7b4675c065_b.jpg


    4696567510_f3176c1039_b.jpg


    4695958033_63e15e1c02_b.jpg


    4696589056_acbc4b4652_b.jpg

     
    • Like
    Reactions: nasam

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ අපේ රටේ උසම දුම්රියපොල පට්ටිපොල. ඒ අවට වගාවන් ගොඩක් සිද්ධවෙනවා.

    4695947151_b3603a8dd8_b.jpg


    4695944939_e97b4def6e_b.jpg


    4696581550_605977e064_b.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ රදැල්ල.

    4696596396_c1ec6d8e8a_b.jpg


    මෙන්න පැරකුම්පුර.

    4696588046_8cd0756317_b.jpg



    මේ අඹේවෙල දුම්රියපොල. බොහෝම අපූරු පැත්තක්.

    4696583534_fd31c1f17e_b.jpg


    මම මේ thread එක මෙතනින් ඉවර කරනවා. ඕනාම දෙයක් ඕනවාට වඩා ඕනෙම නෑ කියනවානේ. ඉදිරියට තවත් අලුත් දේවල් ටිකක් ඔයාලාට ගේනවා කියලා පොරොන්දු වෙනවා. ඔන්න මගෙන් කෝච්චි ඉල්ලපු යාලුවන්ට thread එකක්. බලලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

    Love You All ElaKiri Friends.

    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!
    :yes::yes::yes:

     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි අයියා
    හරියට වටිනා විස්තර ටිකක්
    තැන්ක්ස් අපි එක්ක මේවා බෙදා ගත්තට
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Woww... niyamai bro ! mewa dakkama 365 dawasema trip yanna Hithenawa...
    Gud Post Machn +Rep :) :) :) :)

    godak watinwa

    maxsaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    නියමයි අයියා
    හරියට වටිනා විස්තර ටිකක්
    තැන්ක්ස් අපි එක්ක මේවා බෙදා ගත්තට

    Thanks Guys.

    :yes::yes::yes:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සුපිරි පොස්ට් එකක්නෙ...... මාර විදියට මහන්සි වෙලා තියෙනවා...... මට තාම +රෙප් දෙන්න බැහලු.......... සැහෙන්න ව්ටිනවා මටනම් මේක. අනිත් අයටත් එහෙමඇති අනිවාම..

    නියම වැඩක්.......
    :D:D:D:D:D:yes::yes::yes::yes::yes:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Great thread machan machan meka balapuwama aniwa train eke badulu yanna hithenawa lagadima yanna ona:D

    You must spread some Reputation around before giving it to Mr PERERA again
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Great thread machan machan meka balapuwama aniwa train eke badulu yanna hithenawa lagadima yanna ona:D

    You must spread some Reputation around before giving it to Mr PERERA again

    සුපිරි පොස්ට් එකක්නෙ...... මාර විදියට මහන්සි වෙලා තියෙනවා...... මට තාම +රෙප් දෙන්න බැහලු.......... සැහෙන්න ව්ටිනවා මටනම් මේක. අනිත් අයටත් එහෙමඇති අනිවාම..

    නියම වැඩක්.......
    :D:D:D:D:D:yes::yes::yes::yes::yes:

    No worries guys.
    Comment එක රටක් වටිනවා.
    :yes::yes::yes: