FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
උඹ සිලෙක්ට් උනොත් එනවද...?
උබේ නියම ID එක මාට්ටුනේ...
1.නෑ මචන්... මේ පාර තාත්තලගෙ anual general meeting එක තියෙන්නෙ ඔය නැවේ...ඉතිං අපිට නයිට් එකක්ම ගහලා එන්න පුලුවන් නැවේම....අපරාදෙනෙ කාගෙ හරි චාන්ස් එක මම ගියොත්..
2. ආ මාට්ටුද මට මොකද බං.. මං කාටවත් මොකුත් කරලා නෑ ඕවගෙන්... ඔන්ලි ලයින් විතරයි..ඒවත් බලු ඒව නෙවෙයි...

එක්සෑම්ලු නේද පාඩම් කරපන්.... ;)
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    1.නෑ මචන්... මේ පාර තාත්තලගෙ anual general meeting එක තියෙන්නෙ ඔය නැවේ...ඉතිං අපිට නයිට් එකක්ම ගහලා එන්න පුලුවන් නැවේම....අපරාදෙනෙ කාගෙ හරි චාන්ස් එක මම ගියොත්..
    2. ආ මාට්ටුද මට මොකද බං.. මං කාටවත් මොකුත් කරලා නෑ ඕවගෙන්... ඔන්ලි ලයින් විතරයි..ඒවත් බලු ඒව නෙවෙයි...

    එක්සෑම්ලු නේද පාඩම් කරපන්.... ;)

    කරලා නැත්නම් අනිත් එකෙන් වරෙන්කෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බටර් කේක්....

    ගුඩ් නයිට් කිව්වා...

    ෂික් බටර් කේක්. උඹ කිඹුලා බනිස් එකක් වත් නිකන් දුන්නේ නැද්ද?:oo:

    Good Night JK :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අක්කා හිටියා, නැත්නම් මොකක්හරි කරගන්නවා....:baffled:

    අර එදා උඹලාගේ ගෙදර හවස ආපු අක්කාද? අපි එක්ක එකතුවෙලා උඹව බයිට් කරේ? :rolleyes:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    කරලා නැත්නම් අනිත් එකෙන් වරෙන්කෝ
    හිහි හි ඕව අමතක කරපන්....
    සිරාවටම උඹට කේක් කඩයක් තියෙනවද බං ??
     
    Status
    Not open for further replies.