1.නෑ මචන්... මේ පාර තාත්තලගෙ anual general meeting එක තියෙන්නෙ ඔය නැවේ...ඉතිං අපිට නයිට් එකක්ම ගහලා එන්න පුලුවන් නැවේම....අපරාදෙනෙ කාගෙ හරි චාන්ස් එක මම ගියොත්..උඹ සිලෙක්ට් උනොත් එනවද...?
උබේ නියම ID එක මාට්ටුනේ...

මොනාද ගත්තේ ඇවිත්?
uba itin butter kaalak daala dunna neda? me api kapuna..gud ni8 macahn n Perera too
1.නෑ මචන්... මේ පාර තාත්තලගෙ anual general meeting එක තියෙන්නෙ ඔය නැවේ...ඉතිං අපිට නයිට් එකක්ම ගහලා එන්න පුලුවන් නැවේම....අපරාදෙනෙ කාගෙ හරි චාන්ස් එක මම ගියොත්..
2. ආ මාට්ටුද මට මොකද බං.. මං කාටවත් මොකුත් කරලා නෑ ඕවගෙන්... ඔන්ලි ලයින් විතරයි..ඒවත් බලු ඒව නෙවෙයි...
එක්සෑම්ලු නේද පාඩම් කරපන්....![]()
බටර් කේක්....
ගුඩ් නයිට් කිව්වා...


අපෙන් සුබපැතුම් සහෝ

උඹ දැන් BA ද කරන්නේ..??![]()

ෂික් බටර් කේක්. උඹ කිඹුලා බනිස් එකක් වත් නිකන් දුන්නේ නැද්ද?![]()

අක්කා හිටියා, නැත්නම් මොකක්හරි කරගන්නවා....![]()

හිහි හි ඕව අමතක කරපන්....කරලා නැත්නම් අනිත් එකෙන් වරෙන්කෝ
අර එදා උඹලාගේ ගෙදර හවස ආපු අක්කාද? අපි එක්ක එකතුවෙලා උඹව බයිට් කරේ?![]()

හිහි හි ඕව අමතක කරපන්....
සිරාවටම උඹට කේක් කඩයක් තියෙනවද බං ??
මට කේක් කඩයක් නෑ... කව්ද කිව්වේ...?

එහෙනම් කට්ටිය කියන්නෙ වාසන කේක් එකක් ගැන....![]()

කියන එකෙක්ගෙන් අහපන් මම දන්නේ නෑ ඕවා....![]()