මම නම් ඉතිං නාකියි තමයි....![]()
ඒත් ඉතිං අනේ මන්දා මේ කැම්පස් යන සල්ලිකාර කොල්ලට පොඩි ඉස්කෝලේ ගඒනු ලමයෙක්ට හිත ගියේ ඇයි කියලා...![]()

මේ මොකක් ගැනද මේ කියන්නේ? ඕක මටත් පොඩ්ඩක් දෙනවාද? මම හරි ආසයි මීකිරි කන්න.
![]()
රෑට මගේ ඇස් පේන්නේ නෑ...
GT කේක් දෙනවා කිව්වද...?


මී කිරි කනකොට පැනී තියෙන්නත් ඹ්න.මේ මොකක් ගැනද මේ කියන්නේ? ඕක මටත් පොඩ්ඩක් දෙනවාද? මම හරි ආසයි මීකිරි කන්න.
![]()

මුගේ කේක් ක්අන්න ඕනා 7 වෙනිදා. පාටි එකට කලින් දවසේ. එදාට කෑවාම උදේම බඩ සුද්ද වෙන්න බෙහෙත් බිව්වා වගේ තමා.
8 වෙනිදාට පාටි එකේ කෑම කන්න පුලුවන් හොඳට.![]()

මී කිරි කනකොට පැනී තියෙන්නත් ඹ්න.![]()

හිත ගිය තැන මාළිගාව කිව්වලු....
මට නම් හැමතැනම මාළිගාවට අත්තිවාරම දානවා, බාගෙට වැඩ නවත්තනවානේ....
බාස් අප්සෙට්...![]()


GT..??
meke innawalu wasana eke anagatha MD... anna eyalu denne...![]()

අපිටත් පැනි ටික හලන්න චාන්ස් එක්ක දීපන්..පැණි බේරෙනව නෙ බන් ටික වෙලවක් යනකොට
. කන බොන දේවල් බෙදා හදාගෙන කාපන්..

බෙදාගෙන කනකොට තමා රස වැඩි.![]()



අපිටත් පැනි ටික හලන්න චාන්ස් එක්ක දීපන්... කන බොන දේවල් බෙදා හදාගෙන කාපන්..
අපිත් මී කිරි කන්න ආසයි![]()


