FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම නම් ඉතිං නාකියි තමයි.... :yes::yes:
    ඒත් ඉතිං අනේ මන්දා මේ කැම්පස් යන සල්ලිකාර කොල්ලට පොඩි ඉස්කෝලේ ගඒනු ලමයෙක්ට හිත ගියේ ඇයි කියලා...:P:P:P

    හිත ගිය තැන මාළිගාව කිව්වලු....
    මට නම් හැමතැනම මාළිගාවට අත්තිවාරම දානවා, බාගෙට වැඩ නවත්තනවානේ....
    බාස් අප්සෙට්...:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුගේ කේක් ක්අන්න ඕනා 7 වෙනිදා. පාටි එකට කලින් දවසේ. එදාට කෑවාම උදේම බඩ සුද්ද වෙන්න බෙහෙත් බිව්වා වගේ තමා.:yes:
    8 වෙනිදාට පාටි එකේ කෑම කන්න පුලුවන් හොඳට. :rolleyes:

    උබ ඉතින් හැමදාම කන්නෙ ඕව නේද :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිත ගිය තැන මාළිගාව කිව්වලු....
    මට නම් හැමතැනම මාළිගාවට අත්තිවාරම දානවා, බාගෙට වැඩ නවත්තනවානේ....
    බාස් අප්සෙට්...:lol:

    atta..atta.... adarayata wayasa bedayak nahane... :yes:

    basa nemei mata penne... aththiwarama dana nekatha upset wage... :D
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පැණි බේරෙනව නෙ බන් ටික වෙලවක් යනකොට:D
    අපිටත් පැනි ටික හලන්න චාන්ස් එක්ක දීපන්..:D. කන බොන දේවල් බෙදා හදාගෙන කාපන්..:yes:
    අපිත් මී කිරි කන්න ආසයි:love:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපිටත් පැනි ටික හලන්න චාන්ස් එක්ක දීපන්..:D. කන බොන දේවල් බෙදා හදාගෙන කාපන්..:yes:
    අපිත් මී කිරි කන්න ආසයි:love:

    කිරි වලට තියෙන ඉල්ලුම...
    ඇන්කර් එක දියුණු වෙන්නේ ඒකනේ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නිදියනෝ.
    මිගාර, මල්කවි, මල්බබා, ඇම්ඩීආර්සී, ගුඩ් නයිට් වේවා.
    හෙට උදේම සෙට් වෙන්නම්.
    :yes::yes::yes:

    ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Status
    Not open for further replies.