FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොකෝ උඹ දතකට පූට්ටු කරන්???
    දතකට පුට්ටු වෙන්නැද්ද බන් මුන් කියන කතා වලට....:baffled::baffled:
    දුක හිතෙනවා....:no::no:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නැවේ දකුණු පස ඇති රිව බාර් (River bar) කොටසෙහි 100 පමණ පිරිසකට අසුන්ගත හැකියි. මෙය පසුකර ඉදිරියට යන විට පිවිසෙන්නේ එල්සා ලෝන්ජ්(Alisa lounge) කොටසට. මෙහි 120ක පමණ පිරිසකට අසුන්ගත හැකි අතර මෙහි නැවේ මැදට වන්නට ආහාර පිළිගන්වන බුෆේ කොටස පිහිටා තිබෙනවා. ඉන් ඉදිරියෙන් ඇත්තේ බීම පිළිගන්වන කොටස (Bar)සහ සාදයකදී නටා ගයා විනෝදවීමට සකසා ඇති පෙදෙසයි.

    oya thiyenne badu....:yes::yes::baffled::P:rofl:

    oya minissu muhudhata watennathiwenna dala thiyena iron bar da koheda....:P:rofl:
     
    Status
    Not open for further replies.