දතකට පුට්ටු වෙන්නැද්ද බන් මුන් කියන කතා වලට....මොකෝ උඹ දතකට පූට්ටු කරන්???




සූර් වෙන්න සෙට් වෙන්න මල් බබගේ පැදුරු සාජ්ජෙට

දතකට පුට්ටු වෙන්නැද්ද බන් මුන් කියන කතා වලට....
දුක හිතෙනවා....![]()

නැවේ දකුණු පස ඇති රිව බාර් (River bar) කොටසෙහි 100 පමණ පිරිසකට අසුන්ගත හැකියි. මෙය පසුකර ඉදිරියට යන විට පිවිසෙන්නේ එල්සා ලෝන්ජ්(Alisa lounge) කොටසට. මෙහි 120ක පමණ පිරිසකට අසුන්ගත හැකි අතර මෙහි නැවේ මැදට වන්නට ආහාර පිළිගන්වන බුෆේ කොටස පිහිටා තිබෙනවා. ඉන් ඉදිරියෙන් ඇත්තේ බීම පිළිගන්වන කොටස (Bar)සහ සාදයකදී නටා ගයා විනෝදවීමට සකසා ඇති පෙදෙසයි.
oya thiyenne badu....![]()


Girl friend wath ekka ennadakamak nae neda??
![]()


Girl friend wath ekka ennadakamak nae neda??
![]()


එයාව ඇරලල උඹ පලයන්



Hodata thiyeai Umba wal baba inna thana thiyala giyothela ela ekkanwaren..mal baba padurakuth geenawane...![]()

.