මෙන්න අමාරුකාරයෝ ටිකක්...

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙන්න අමාරුකාරයෝ ටිකක්...

    මේ ටික ටිකක් අමාරු කාරයෝ....
    හොඳ වගේම නරක දේවල් ගොඩක් තියෙනව, මම හොඳටික කියන්නම් නරක ටික හිතලා බලන්න..


    Fake Webcam

    demotwo.jpg


    අපි වීඩියෝ චැට් කරනකොට අපේ මූන අනිත් කෙනාට පේනවනේ, ඒකට හොඳම විසඳුමක් තමයි Fake Webcam. මේකෙන් අපිට කලින් සකස්කරගත් වීඩියෝ එකක් කැම් එකේ වීඩියෝ එක වගේ අනිත් කෙනාට පේන්න සලස්සන්න පුළුවන්.

    Demothree.jpg


    Yahoo, MSN, AOL, Paltalk, ICQ, Camfrog වගේ ප්‍රධානම චැට් වලට මේක වැඩකරනව.
    වෙබ් කැම් එකක් නැතිව උනත් එකක් තියෙන ආකාරයට මේකෙන් චැට් කරන්න පුළුවන්.

    මෙතනින් බාගන්න Fake Webcam 6.1.3

    Code:
    http://www.fileserve.com/file/c9Dzce3


    බොරු කැම් එක හරි, කටහඬ....? ඒකත් දෙන්නම්...


    Fake Voice

    කටහඬ කැතනම්, ගෑණු ළමයෙක් වගේ කථාකරන්න ඕනේ නම්, වයසට යන්න ඕනා නම් මේකෙන් පුළුවන්.
    effect වලින් මහාමාර්ගයක් අසල, ලිඳක් තුළසිට කථාකරන ආකාරයට උනත් අසන්න පුළුවන්.

    149tjic.jpg



    මෙතනින් ගන්න Fake Voice 2.5

    Code:
    http://www.fileserve.com/file/JA5PKew
    or
    Code:
    http://rapidshare.com/files/275578966/FakeVoice.rar


    Trillian 5

    500x_trillian_compact.jpg


    අනිත් එක තමයි, Trillian 5 මේක Messaging Client එකක්. මේකෙන් අපිට එකම software එකෙන් අපේ සියලුම accounts බලන්න වගේම චැට් කරන්නත් පුළුවන්.

    AIM, Windows Live, Yahoo!, Google, Facebook Chat, Jabber, Skype සියල්ලම එකම විට බලන එක සුළුදෙයක්, මාරු වෙමින් අමාරුවේ වැටෙන්න ඕනා නෑ.

    facebook එකේ status update එක පවා බලන්න පුළුවන්,

    වීඩියෝ චැට් මේකෙම අඩංගුවෙලා තියෙන්නේ.


    මෙතනින් ලබාගන්න.

    Code:
    http://www.trillian.im/download/


    මගේ 11000 වන පෝස්ට් එක වෙනුවෙන් මගෙන් ඔබට තිළිණයක්, බලන්නකෝ හොඳයිද කියලා..
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉස්ල්ලම මගෙන් 11 ට සුබ පැතුම්
    මේකේ හොද පැත්තට වඩා නරක පැත්ත වැඩි
    හැකර් කෙනෙක් මේක දැක්කොත් ඉවරයි
    මොනවා වුනත් තැන්ක්ස් අයියා
    තව වැඩි වැඩියෙන් පොස්ට් දාන්න ලැබේවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්තර්ජාලයේ කිසි ම දෙයක් විශ්වාස කරන්න එපා කියන්නෙ ඔන්න ඔය වගේ දේවල් තියන නිසයි. කිසි ම දෙයක් ආරක්ෂිත නෑ අන්තර්ජාලය තුළ.

    අපේ මිතුරන්ටත් කියන් තියෙන්නෙ මේ වගේ දේවල් තියන නිසා ආරක්ෂා වෙන්න කියල තමයි. අනිත් දේ තමයි මේ වගේ දේවල් අනිත් අයව අපහසුවට පත්කරන්න පාවිච්චි කරන්න එපා. එයින් ඔබට සමහරවිට තාවකාලික සතුටක් ලැබෙයි. නමුත් ඔබත් නොදැනීම ඔබට එයින් වෙන්න තියන හානියත් වැඩියි.


    mage unusum subapathum :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එක ගැනත් දෙපැත්තකින් අදහස් දක්වන්න පුළුවන්. එකක් තමයි මෙය අපේ කට්ටය ව දැනුවත් කිරීමට හොඳ දෙයක්. මේ වගේ දේවල් තියනව ඒක නිසා ඒවලින් ප්‍රවේශම් වෙන්න කියල. හැබැයි අනිත් පැත්තෙන් මෙය ම උල්පන්දම් දීමක් වෙනව අසහනකාරයන්ට.

    ඩවුන්ලෝඩ් කරන්න තියන ලින්ක් අයින් කළානම් හොඳයි වගේ. මගේ පවුද්ගලික අදහස ඒක. හැබැයි ඉතින් නෙට් එකේ ‍ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් ඕව.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ ත්‍රේඩ් එක ගැනත් දෙපැත්තකින් අදහස් දක්වන්න පුළුවන්. එකක් තමයි මෙය අපේ කට්ටය ව දැනුවත් කිරීමට හොඳ දෙයක්. මේ වගේ දේවල් තියනව ඒක නිසා ඒවලින් ප්‍රවේශම් වෙන්න කියල. හැබැයි අනිත් පැත්තෙන් මෙය ම උල්පන්දම් දීමක් වෙනව අසහනකාරයන්ට.

    ඩවුන්ලෝඩ් කරන්න තියන ලින්ක් අයින් කළානම් හොඳයි වගේ. මගේ පවුද්ගලික අදහස ඒක. හැබැයි ඉතින් නෙට් එකේ ‍ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් ඕව.

    මේක වැරදි දේට ගන්න පුළුවන් තමයි, මම හිතනවා අපේ සාමාජිකයෝ මේකේ හොඳ පැත්ත විතරක් බලයි කියලා....:D
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඉස්ල්ලම මගෙන් 11 ට සුබ පැතුම්
    මේකේ හොද පැත්තට වඩා නරක පැත්ත වැඩි
    හැකර් කෙනෙක් මේක දැක්කොත් ඉවරයි
    මොනවා වුනත් තැන්ක්ස් අයියා
    තව වැඩි වැඩියෙන් පොස්ට් දාන්න ලැබේවා
    :yes::yes: