අනිවා එයි බන්!![]()
මම අද කඩේ ඉන්න ගමන් ඇහුවා ඒකේ sms කරන්න කියනවා, ඒකෙන්ලු තෝරන්නේ...
මම ඒකටත් sms එකක් දැම්මා....

අනිවා එයි බන්!![]()

ඔව් ඔව් ඒවා කියන්න බෑහොඳ වැඩක්. අනාගතේ පිචැර් එකක් එහෙමත් වදි එහෙනම්.![]()

මිගාර අයියේ ඔය වාසනා බේකර්ස් කඩේ නැව ඇතුලේ දාන්නද යන්නේ
හොද ඉල්ලුමක් තියෙයි

මිගාර අයියේ ඔය වාසනා බේකර්ස් කඩේ නැව ඇතුලේ දාන්නද යන්නේ
හොද ඉල්ලුමක් තියෙයි

ඒ මොකෝ මේ එකේ කේක් පුස් ද එක මම දන්නවාමල්ලි විහිලුවක්නේද කරෙ????
විහිලුවටවත් ඔයවගේ බය හිතෙන කතා කියන්න එපා කොල්ලෝ![]()

මම අද කඩේ ඉන්න ගමන් ඇහුවා ඒකේ sms කරන්න කියනවා, ඒකෙන්ලු තෝරන්නේ...
මම ඒකටත් sms එකක් දැම්මා....![]()

eeka thamai cake ekak pichuwa kiyala complain ekak awe![]()

කොහේ දැම්මත් අපේ කේක් ඉතින් දන්නවනේ....![]()

මම අද කඩේ ඉන්න ගමන් ඇහුවා ඒකේ sms කරන්න කියනවා, ඒකෙන්ලු තෝරන්නේ...
මම ඒකටත් sms එකක් දැම්මා....![]()
අපෝ ඔව් හොදට දන්නවා![]()
හ්ම්..... දන්නවා දන්න්වා? බඩ සුද්ද වෙන්න හොඳා කියලා දන්නවා.![]()

මම කේක් හදන්නේ නෑ බන්... විකුණනවා විතරයි..![]()

අම්මට හුඩු. ඒ කියන්නේ මටයි මල්කවියටයි හොඳ රේඩියෝ කෑල්ලක් අල්ලගන්න පුලුවන්. මල්කවියෝ කෝ උඹ?

උඹලා සිලෙක්ට උනාම අපේ කඩේ සෙට් වෙමු, කේක් කෑල්ලක් කාලාම නැවේ යන්න බැරියැ....![]()

අම්මට හුඩු. ඒ කියන්නේ මටයි මල්කවියටයි හොඳ රේඩියෝ කෑල්ලක් අල්ලගන්න පුලුවන්. මල්කවියෝ කෝ උඹ?

ඒ නාකි මනුස්සයට ඉන්න දීපන්.....![]()

මට එන්න සෙට් වුනොත් ඉතිං අපි දෙන්නම සෙට් වෙලා නැවේ ඉන්න හොඳ කෑලි දෙකක් උස්සමු.. නැව යන්න ඉස්සෙල්ල උන් ඩ්එහ්න්න එක්ක මාරුවෙමු...![]()

මට එන්න සෙට් වුනොත් ඉතිං අපි දෙන්නම සෙට් වෙලා නැවේ ඉන්න හොඳ කෑලි දෙකක් උස්සමු.. නැව යන්න ඉස්සෙල්ල උන් ඩ්එහ්න්න එක්ක මාරුවෙමු...![]()
සොරි තමයි මම නැවේ යන්නේ නෑඋඹලා සිලෙක්ට උනාම අපේ කඩේ සෙට් වෙමු, කේක් කෑල්ලක් කාලාම නැවේ යන්න බැරියැ....![]()