FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිගාර අයියේ ඔය වාසනා බේකර්ස් කඩේ නැව ඇතුලේ දාන්නද යන්නේ
    හොද ඉල්ලුමක් තියෙයි

    මල්ලි විහිලුවක්නේද කරෙ????:confused:
    විහිලුවටවත් ඔයවගේ බය හිතෙන කතා කියන්න එපා කොල්ලෝ :no:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මල්ලි විහිලුවක්නේද කරෙ????:confused:
    විහිලුවටවත් ඔයවගේ බය හිතෙන කතා කියන්න එපා කොල්ලෝ :no:
    ඒ මොකෝ මේ එකේ කේක් පුස් ද එක මම දන්නවා :baffled:
    මෙලෝ රහක් නම් නෑ
    :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේ දැම්මත් අපේ කේක් ඉතින් දන්නවනේ....:yes::yes:

    හ්ම්..... දන්නවා දන්න්වා? බඩ සුද්ද වෙන්න හොඳා කියලා දන්නවා. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අද කඩේ ඉන්න ගමන් ඇහුවා ඒකේ sms කරන්න කියනවා, ඒකෙන්ලු තෝරන්නේ...
    මම ඒකටත් sms එකක් දැම්මා....:D

    අම්මට හුඩු. ඒ කියන්නේ මටයි මල්කවියටයි හොඳ රේඩියෝ කෑල්ලක් අල්ලගන්න පුලුවන්. මල්කවියෝ කෝ උඹ?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපෝ ඔව් හොදට දන්නවා :rolleyes:

    හ්ම්..... දන්නවා දන්න්වා? බඩ සුද්ද වෙන්න හොඳා කියලා දන්නවා. :yes:

    උඹලා සිලෙක්ට උනාම අපේ කඩේ සෙට් වෙමු, කේක් කෑල්ලක් කාලාම නැවේ යන්න බැරියැ....:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලා සිලෙක්ට උනාම අපේ කඩේ සෙට් වෙමු, කේක් කෑල්ලක් කාලාම නැවේ යන්න බැරියැ....:yes:

    මම ඊයෙත් කිව්වේ.සෙනසුරාදා උදේම කේක් කනවා. ඉරිදට කෑම කන්න බඩ සුද්දවෙන්න. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මට හුඩු. ඒ කියන්නේ මටයි මල්කවියටයි හොඳ රේඩියෝ කෑල්ලක් අල්ලගන්න පුලුවන්. මල්කවියෝ කෝ උඹ?

    මට එන්න සෙට් වුනොත් ඉතිං අපි දෙන්නම සෙට් වෙලා නැවේ ඉන්න හොඳ කෑලි දෙකක් උස්සමු.. නැව යන්න ඉස්සෙල්ල උන් ඩ්එහ්න්න එක්ක මාරුවෙමු... :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට එන්න සෙට් වුනොත් ඉතිං අපි දෙන්නම සෙට් වෙලා නැවේ ඉන්න හොඳ කෑලි දෙකක් උස්සමු.. නැව යන්න ඉස්සෙල්ල උන් ඩ්එහ්න්න එක්ක මාරුවෙමු... :P:P

    අන්න මරු වැඩේ. :yes::yes::yes:
    මුන් අපිට ඉරිසියා කරනවා බන්. උඹ නාකි කතාවක් කියනවා :rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට එන්න සෙට් වුනොත් ඉතිං අපි දෙන්නම සෙට් වෙලා නැවේ ඉන්න හොඳ කෑලි දෙකක් උස්සමු.. නැව යන්න ඉස්සෙල්ල උන් ඩ්එහ්න්න එක්ක මාරුවෙමු... :P:P

    නම කිව්වා විතරයි, වයසටද වැඩ ඔහොම දුවන්න එපා...

    අර ෆේක්කැම් එකෙන් වැඩක් ගන්න
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උඹලා සිලෙක්ට උනාම අපේ කඩේ සෙට් වෙමු, කේක් කෑල්ලක් කාලාම නැවේ යන්න බැරියැ....:yes:
    සොරි තමයි මම නැවේ යන්නේ නෑ :no::no:
    ඉන්න අයට කේක් කවන්න
    :P:P
     
    Status
    Not open for further replies.