Will Sri Lanka win the test series...???

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
කොහොමද අද අපෙ කොල්ලන්ගෙ පර්ෆොර්මන්ස්... එල නේ...:)
අන්තිම පැයේදි හරි මැච් එක අපෙ පැත්තට ගත්තනෙ...:yes:
හෙට අපේ කට්ටියට චාන්ස් එකක් තියේවිද..??
:confused:
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    first session hard ball eken ithuru ana thuna galawa ganna puluwan unoth aniwa apita chance ekak thiyenawa......
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    ඉන්දියාව හෙට ඔය ඉතුරු ලකුනු 204 ගහනවා එකෙ 2කක් නැ , එත් ලෙසියෙන් ඉන්දියාවට දිනන්න බැරි වෙවි​
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඉන්දියාව හෙට ඔය ඉතුරු ලකුනු 204 ගහනවා එකෙ 2කක් නැ , එත් ලෙසියෙන් ඉන්දියාවට දිනන්න බැරි වෙවි​

    eka aththa machan unta oka gannawa nan aniwa heta tea wena kan wath bat karanna wenawa so apita chance eka wadi :):):)