මොකද ලකියෝ මේ දරුනු වෙලා..මචන්...
ගනන් ගන්න එපා බන්. කවුරු හරි පත්තරේක තියන ආටිකල් එකක් දැක්කහම, ඒක අනිත් අයට ඉස්සෙල්ල දාන්න බලන්නෙ.
කාටවත් දිවැස් නෑ නේ, ඉස්සෙල්ල ඕක දාලද කියල බලන්න.
හී හී.. ඕව මචන් සාමාන්‍ය දෙවල් ඔච්චර තදින් හිතට ගන්න ඕනෙ දේවල් නෙමෙයි.
සමහර විට ඔයා වෙන්න ඇති ඕක මුලින්ම දාන්න ඇත්තේ.
ඒත් අනිත් අය ඔයාගෙ ත්‍ර්ඩ් එක දකින්න නැතුව ඇති.
ඒක හින්දා, ඒගොල්ලො පත්තරේ බැලුව වෙලාක.. පත්තරේ තිබිල ඕක දාන්න ඇතිනුඹ ඕව ගනන් ගන්න එපා.
හැබැයි....මම දැක්ක උයාගෙ ත්‍ර්ඩ් එකේ මහලොකු සීනියර් කියල හිතාගෙන ඉන්න එකෙක් දාල තියන පෝස්ට් එකක්.
මූ හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ, අලුතින් ආවයි කියලා සිනියර් කියන මෙම්බර්ස්ලට ඔලුව නවාගෙන ඉන්න ඕනෙ කියලා
අපේ පැත්තෙ පොල් කඩන උන් කතා කරන්නෙත් ඔය වගේ
උබේ සීනියර් කම දෙපිටින් යනවා උබ ඔය පාවිච්චි කරල තියන වචන වල හැටියට.
පුලුවන් නම් උබේ ඔය සීනියර් මෙම්බර් කම උඩින් තියල වාඩිවියන්.
මොනා උනත් ඇත්ත මචන් උඹ කියලා තියෙන්නේ. කලින් වෙන එකෙක් දැම්මද නැද්ද කියලා අපිට 100% හොයන්න බෑනේ. ඒක නිසා රී පෝස්ට් වැටෙන එකට කරන්න දෙයක් නෑ.
අද උදේ වෙන එකෙක් දාලා තිබ්බ 1ක් මම දාලා තිබ්බා ඊට පැයකට පස්සේ.මොනා කරන්නද ඉතින් මම දැක්කායැ
ඒත් අරූ අර ත්‍රෙඩ් එකේ කතා කරලා තියෙන විදිහනම් අන්තිමයි. කුජීතයි. මොනා කරන්නද සීනීයර්ස්ලානේ..හිකි හිකි
තියෙන මෝඩකම ප්‍රදර්ශණය කිරිමක්. වෙල් සේඩ් මචන්






