මෙන්න කස්ටියට Free Image හොස්ටින්ග් කරන්න නියම තැ
මචාලා මේක මම ගොඩක් කලෙක ඉන්දල කොරන්ඩ හිතාගෙන හිතපු වැඩක්,
එත් තාක්ශනික ගැටලු , මුදල් වගේ problems නිසා ගොඩක් කල් ගියා. එත් ඔන්න අන්තිමට මම කලා.
මේක අවිල්ලා Free Image Hosting කරන ස්යිට් එකක්
elakiri එකේ කට්ටියට ගොඩක් useful වෙයි කියල හිතනවා..
තමයි නම.. 
www.mypixels.info
.info කියලා දැම්මේ වෙන එකක් ගන්න සල්ලි නැති නිසා!
අනිත් site වල වගේ limitations නැහැ,
Registration අවශ්්‍ය නැහැ...
අනික මේක ගොඩක් userfriendly
කියල හිතනවා,
image එක ෆොරම් එකට, මිනිත්තුවකටත් වඩා අඩු කාලෙකින් add කරන්නත් පුලුවන්..
ඔන එක්කේනෙක්ට USE කරන්නත් පුලුවනි..
මේක කමතිනම් use කරන්න , මම මෙක ටිකක් modify කරන්න බලපොරොත්තු වෙනව ඉස්සරහට,
පවිච්චි කරලා erros හරි අඩුපාඩු හරි තව මොන හරි add කරන්න තියනවනම් කියන්න.
ඔයලට බොහොම Iස්තුත්යි...
Oන්න ඉස් ඉස්සෙල්ලම EK එකේ කට්ටියට්යි දුන්නේ..
Rep dunnoth සතුටින් භාරගන්නවා,
comments තම ඔනා
use කරලා බලන්න!