වරම් නැති ආදරය ~~

May 15, 2010
1,654
109
0
In your heart.....
ඔන්න මා dreams අයියගේ කවිය කියවන්නම EK එකට ආව ආයෙමත්...... ලස්සනයි අයියෙ කවිය..... ආදරෙ කියන්නෙ බොහොම වේදනාව දනවන දෙයක් වීම තමයි මගෙත් අත්දැකීම නම්..... ඒත් අහල තියෙනව මෙහෙම කියමනක්...... "Love makes people suffer.... Yet people fall in love, just because that's the closest thing they got in life near to paradise..........."ඉතින් ජීවිතේ කවමකවදාක හරි අපිට හොඳම දේ දෙනව කියල හිතෙනව....... ඒක නිසා සතුටින් ඉන්න... :) :) :)
 

cd_akhila

Member
Feb 25, 2008
106
19
0
අනිවාර්යයෙන් සහෝ ..ලේත් එක්ක කදුල ලියවුන ජීවිතයක්..

හරියටම ලියා ඇති
ආදරය ගැන කවිය..


නියමයි අයියේ හරිම ලස්සනයි, කවි සිතුවිලි දිගටම ඇතිවේවා..:):):yes::yes:
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අයියේ හරිම ලස්සනයි..
    ඇත්තමයි.. රයිමින් නියමයි..:)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හරියටම ලියා ඇති
    ආදරය ගැන කවිය..


    නියමයි අයියේ හරිම ලස්සනයි, කවි සිතුවිලි දිගටම ඇතිවේවා..:):):yes::yes:
    බොහොම ස්තූතියි සහෝ අදහස්වලට මම හරි ආසයි හිතට් එන අදහස් පද ගලපන්න ..ආදරේ විදින්න වගේම විදවන්නත් වෙනවා
    තවත් හුගාක් කවි ඉදිරියේදී ලියන්නම් ..