ගින්දර විසිවෙන බයික් එකක්

Aug 12, 2010
231
18
0
ගින්දර විසිවෙන බයික් එකක්


මේක ඕනම බයික් එකකට සවිකරගන්න පුලුවන්.. රු.2000 ක් විතර වෙනවා ඔය වගේ එකක්.. රු.6000ක් විතර වෙනවා නිල් පාට ගිනි දැල්ලක් එන එකක්.. මැක්සා නෙ?
 
  • Like
Reactions: කාඩ රජා
Aug 12, 2010
231
18
0
පට්ට ගති මචන් ..
මාත් මේක දැකල තියෙනවා ..
මගෙත් ඉස්සර තිබ්බා.. මම බයික් එක විකුණුවා බන්


patta ube bike ekada? mokakda okata hi karanne?
ඔය මගේ එක නෙමේ බන්.. මගෙ එකේ තිබ්බෙ නිල් පාට ගිනි දැල්ලක් එන එකක්! මෙ ෆ්ලේම් එකක් බන්


කාඩ රජා;8079697 said:
kohenda ganna thiyenne?
පංචිකාවත්තෙ බලපන් බන්... මම හරියටම තැනක් නම් දන්නෙ නැහැ.. මේ ගනණ් දැම්මෙ යාලුවෙක් ගෙන් අහලා
 
Aug 12, 2010
231
18
0
Machooo...Meeka Set Karana Vidiha Kohomada...Okata Kiyana Nama Mokakda...Hohenda Ganna Thiyenne..

නම: flame exhaust
මේක සයිලන්සර් එකට තම ෆිට් කරන්නෙ... සමහර ඒවයි නම් තඹ බටේකුත් තියෙනවා.. උඹට නම් හයි කරන්න බැහැ.. අනිවාර් ගරාජ් එකකට යන්න වෙනවා! ඔය වාහන වලට ගැජට් තියන ශොප් වලින් තමා ගන්න වෙන්නෙ..
 

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    නම: flame exhaust
    මේක සයිලන්සර් එකට තම ෆිට් කරන්නෙ... සමහර ඒවයි නම් තඹ බටේකුත් තියෙනවා.. උඹට නම් හයි කරන්න බැහැ.. අනිවාර් ගරාජ් එකකට යන්න වෙනවා! ඔය වාහන වලට ගැජට් තියන ශොප් වලින් තමා ගන්න වෙන්නෙ..

    Ela Macho..Thanks..Aththatama Meeken Gindara Enawada Ban.:D:DBayee Ba.:eek:
    +
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Dum Parikshaneta meka genichchoth unge badu keli tika alu wei neda

    Meka lankawe Thahanam nedda

    Silencer eka halawanna wenawa neda, patta sound ekak ethi neda