මගෙත් ඉස්සර තිබ්බා.. මම බයික් එක විකුණුවා බන්පට්ට ගති මචන් ..
මාත් මේක දැකල තියෙනවා ..
ඔය මගේ එක නෙමේ බන්.. මගෙ එකේ තිබ්බෙ නිල් පාට ගිනි දැල්ලක් එන එකක්! මෙ ෆ්ලේම් එකක් බන්patta ube bike ekada? mokakda okata hi karanne?
පංචිකාවත්තෙ බලපන් බන්... මම හරියටම තැනක් නම් දන්නෙ නැහැ.. මේ ගනණ් දැම්මෙ යාලුවෙක් ගෙන් අහලාකාඩ රජා;8079697 said:kohenda ganna thiyenne?
Machooo...Meeka Set Karana Vidiha Kohomada...Okata Kiyana Nama Mokakda...Hohenda Ganna Thiyenne..
නම: flame exhaust
මේක සයිලන්සර් එකට තම ෆිට් කරන්නෙ... සමහර ඒවයි නම් තඹ බටේකුත් තියෙනවා.. උඹට නම් හයි කරන්න බැහැ.. අනිවාර් ගරාජ් එකකට යන්න වෙනවා! ඔය වාහන වලට ගැජට් තියන ශොප් වලින් තමා ගන්න වෙන්නෙ..

Bayee Ba.