බලාපොරොත්තුව~(02)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බලාපොරොත්තුව~(02)

    වේදනාව

    මේ ත්‍රේඩ් එකට එකතු කරන කතාව, මං මුලින් ත්‍රේඩ් වලදි ඉදිරිපත් කල කතාවට හාත් පසින්ම සමාන කතා මාලාවක් තමයි.. ( කලින් ත්‍රේඩ් එක - ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න අයට )


    මේ කතාව මං ඉදිරිපත් කරන්න හිතුවේ ආදරය ලබන්න ඒ වගේම ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න සහොදර සහොදරියන් වෙනුවෙන් බව කරුණිකව සිතට ගන්න..


    මේ කතාවටත් මුල් කතාවේදි චරිතයට පණ ගැන්වු චරිත දෙකම ගන්න හිතුවේ..
    දෑන් ඒ චරිත දෙක එළකිරි අඩවියේ ප්‍රසිද්ධයට පත් වෙලා තියෙන හින්දා.



    රුක්මාල් නම් තරුණයා දෑඩි පිළිකා රෝගාබාදයෙන් පෙලමින් ජිවත් වුන පුද්ගලයෙක්.. ඉතින් වෛද්‍යවරුන් ඒ තරුණයාට ජිවත් විමට ඒ තරම් කල් නෑති බව පවසලා තිබුණා..
    වෛද්‍යවරු පැවසුවේ මේ තරුණයාට තව දුරටත් ජිවිතය ගෙවන්න පුලුවන් වෙන්නේ මාසයක් වගේ කාලයක් බවයි..

    මේ රුක්මාල් කොයි තරම් ලේඩක් තිබ්බත් ඒ ලෙඩේ ගෑන හිතලා දුක් වෙන්න ගියේ නෑ..
    ඒකට මුලිකම හේතුව වුනේ, ඒ තරුණයාගේ ජිවිතයට චානි කියන කෙල්ලෙක් එකතු වේලා හිටිය හින්දායි..

    මේ චානි කියන තරුණිය වැඩ කලේ සීඩී කඩයකයි.. රුක්මාල් දිනපතා මේ කඩයට එන්න පුරුදු වේලා හිටියේ මේ තරුණියව බලන්න මිසක් සීඩී බලන්න නෙවෙයි..
    ඒහෙත් රුක්මාල් දිනපතා සීඩී මිලදි ගත්තේ හෑම දිනකම කඩේට ගොඩ වෙන්න ඕන හින්දායි..

    රුක්මාල් හැමදාම මේ කඩේට ගොඩ වුනත් චානි ගැන තියෙන ආදරය කියන්න උත්සහ කලේ නෑ..

    මාසයකට පසුව රුක්මාල්ට මෙලොවෙන් සමු ගන්න සිදු වුනේ වෛද්‍යවරු පැවසු ආකාරයටමය..
    චානි මේ ගැන මොනවාත් දැනන් හිටියේ නෑ.. රුක්මාල්ගේ නොපැමිණිම හේතුවෙන් චානි රුක්මාල්ව සොයාගෙන ගෙදරට ගියා..
    එහිදි රුක්මාල්ගේ අම්මා දුකෙන් රුක්මාල්ට වුණ කතාව පෑහෑදිලි කලා.. ඒ වගේම රුක්මාල්ගේ කාමරය චානිට පෙන්නුවා..

    එහිදි චානිට දකින්න හම්බ වුනේ, මිලදි ගත්ත හෑම සීඩී එකක් ම වගේ ඇරලා වත් බලලා නැති බවක් ය..

    ඒ දේ දෑකලා චානී ට දුක දරා ගන්න බෑරිව පුදුම විදියට ඈඩුවා..
    අන්තිමේදි.. මේ ගැන හිතමින් චානිත් අසරණ වේලා ඈයත් ජිවිතයෙන් සමු ගත්තේ තව දුරටත් වේදනා විදමින් මේ ජිවිතය ගෙවන්න බෑරි හින්දායි..

    දෑන් කට්ටිය හිතනවා ඈති ඇයි චානි ඇඩුවේ කියලා..


    හේතුව චානිත් රුක්මාල්ට ආදරේ කල හින්දායි...
    ඈයගේ ඒ ආදරය ප්‍රකාශ කරන්න ඕනෑවට රුක්මාල් මීලදි ගත්ත සීඩීය තුල ඈගේ ආදරය ගෑන සදහන් කරලා ලියුමක් ඉදිරිපත් කරලා තිබුනා..


    ආදර්ශය :
    ඔබ කා හට හරි ආදරේ කරනවා නම්, ( ඈයට / ඔහුට ) ඒ ගෑන කියන්න..
    තමාගේ ඉරණම වෙනස් වෙනකම් බලාගෙන ඉන්නේ නෑතිව..


    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..
    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් ) පමණක් බව කරුණාවෙන්
    සලකන්න..






     

    Attachments

    • බලාපොරොත්තුව~(02).txt
      628 bytes · Views: 100

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata matahaki api ooka gana dawasak katha kala wena threada ekakadi..

    ඔව්, ඒ කතාවට බොහෝ සේ සමාන කතාවක් තමයි මේක..
    ඒ හින්දායි මං මුලින්ම ඒ ගෑන පවසලා තිබ්බේ මේ ත්‍රේඩ් එකේ මුලදීම..
     
    • Like
    Reactions: RapidDark

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව්, ඒ කතාවට බොහෝ සේ සමාන කතාවක් තමයි මේක..
    ඒ හින්දායි මං මුලින්ම ඒ ගෑන පවසලා තිබ්බේ මේ ත්‍රේඩ් එකේ මුලදීම..

    ow...aadare kiyanna pramada wenna honda na..eeth ikman wennath honda na..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් මේ වගේ කතාවක් රෙප් එකකට වඩා වටිනව නමුත් අපිට දෙන්න දෙයක් නැ.නමුත් අපෙ හදවතින් සුභ පතනව.දිගටම කරහන් මචන්:)
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ස්තූතියි බෙදා ගත්තාට....!!

    "තරුණියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න..
    පවසන්නට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න."
    :yes::yes::yes::yes: