~~~ KaWi MaDuWa ~~~

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    giya poddak anarkali aakarshawabalanna
    lassana pics upload karala thread ekaonna
    dakkma yanawa hitha dhuwala onna
    hugaak lassnai eeki panditha nowenna
    අනර්කලීගේ දැන් කාලය හරී...
    ඇමතිමකුත් ඇත දැන් කෙරුමට හරි...
    ඇමති මන්ඩලයද කෙල හලයි කෙරුමට මොනා හරි...
    අනර්කලී දැන් Second hand කවුරුත් දනී......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කවියක් ලියන්නට කියලා සිතිනි මට
    ලියල දෙනවද කවියක් මුදලට
    කෙල්ලො විකුණනවා වගේ රට තුල හැම තැන
    කවි විකුනන තැනක් තියෙනවද රට තුල හැම තැන
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    කවියක් ලියන්නට කියලා සිතිනි මට
    ලියල දෙනවද කවියක් මුදලට
    කෙල්ලො විකුණනවා වගේ රට තුල හැම තැන
    කවි විකුනන තැනක් තියෙනවද රට තුල හැම තැන

    කවියක් ඕනෙ නම් ලියලා දෙන්නම් එන්න....
    මුදලට නම් අපි වැඩ නැහැ ඔන්න....
    කෙල්ලෙක් ඉන්නවනම් අරගෙන එන්න...
    කවියක් නෙමෙයි 1000 ලියලා දෙන්න.....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කවි මඩුවක් එලකිරියේ ඇති බව දුටුවා
    නිකමට ඇවිත් පද සතරක් ලීමට ට්‍රයි කෙරුවා
    කවි මඩුවේ සිටිනා කවි කිවිදියො දැකලා
    මඩ නාගන්න වේවිද නිකමට සිතුනා... :P
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    කවි මඩුවක් එලකිරියේ ඇති බව දුටුවා
    නිකමට ඇවිත් පද සතරක් ලීමට ට්‍රයි කෙරුවා
    කවි මඩුවේ සිටිනා කවි කිවිදියො දැකලා
    මඩ නාගන්න වේවිද නිකමට සිතුනා... :P

    :lol::lol::lol::):)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කවි මඩුවක් එලකිරියේ ඇති බව දුටුවා
    නිකමට ඇවිත් පද සතරක් ලීමට ට්‍රයි කෙරුවා
    කවි මඩුවේ සිටිනා කවි කිවිදියො දැකලා
    මඩ නාගන්න වේවිද නිකමට සිතුනා... :P
    mada naganna kubura nathe
    lassnata madawa hadala athe
    liwwama kawiyak lassnata pothe
    amathaka wenna oya kawiya sithe
    :nerd:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    mada naganna kubura nathe
    lassnata madawa hadala athe
    liwwama kawiyak lassnata pothe
    amathaka wenna oya kawiya sithe
    :nerd:
    ෆසිල් අයියා කවි කීමට ඇද ගන්නේ
    මරු ජොලියක් කවි මඩුවේ අරඹන්නේ
    මට නම් දැන් බෝරින්ග් වේගෙන එන්නේ
    ලොග් අවුට් වෙලා දැන්නම් මම සමුගන්නේ :D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ෆසිල් අයියා කවි කීමට ඇද ගන්නේ
    මරු ජොලියක් කවි මඩුවේ අරඹන්නේ
    මට නම් දැන් බෝරින්ග් වේගෙන එන්නේ
    ලොග් අවුට් වෙලා දැන්නම් මම සමුගන්නේ :D
    Fazilta nam kawi peli patalenney
    tika dawas sita ohu EK nah enney
    ohu karana deya ohuwath noma danney
    aadara umathui kiya mama danaganney
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    innta dunna poddak ubata nidalle
    parakku una tarffic wadi boralle
    aawa mama hanikata pc on kirille
    eeth uba gihin nidannata thotille

    සිත්තමණී රෑ ආවා නිදැල්ලේ
    යන්නට උනි කවි මඩුවෙන් එක එල්ලේ
    ඈත් සමග පැද්දෙන විට තොටිල්ලේ
    මොන කවිමඩුද යනවිට මට තොටිල්ලේ..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සිත්තමණී රෑ ආවා නිදැල්ලේ
    යන්නට උනි කවි මඩුවෙන් එක එල්ලේ
    ඈත් සමග පැද්දෙන විට තොටිල්ලේ
    මොන කවිමඩුද යනවිට මට තොටිල්ලේ..

    aawada uba diaz kolla
    enawita mam nuba gihilla
    sitthmanee soya nuba gihilla
    enna epa machan guti nam kaala
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    විදුලිය නැතිව මං අසරණ වී උනිමී
    ආවිට මෙහෙට හොද හොඳ කවි ඇස ගැ‍ටුනී
    දුටු පමණින් කවි සිතුවිලි පහල උනී
    මට ගොතාගන්න බැරි කවියේ මුල් පේලී
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ada ape un adagena nanne
    wassath e atharata ada watenne
    eka deka kadulu ape watenne
    india karayo dan uda paninne
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවියක් දෙකක් පබදින්නට කවි මඩුවේ
    සිංහල යොදාගමි නෑ භාවිත කඩුවේ
    ගෙදර තිබුන කඩුවෙත් මලකඩ කැඩුවේ
    සිංහල අපේ කොල්ලෙකි ඉදලා මඩුවේ

    ;);)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    kaawa kaawa hodhatama kaawa..
    tv eka off karala methanata aawa...
    Kawimaduwe fun ekata nimak nathuwa...
    fun ganna onna mamath aawa...
    ;)

    Dan nan wade wade nagala yanawa
    Sewag ane nan tama innawa
    ekawa dan galewva nam
    aniwa ape un wade denawa
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඈත හිද එන සිසිල් සුලඟින් ගතේ හිරිගඩු පිපෙනවා...
    පුන් සදත් නැත මොකද මන්දා හිතට තනියක් දැනෙනවා...
    ජීවිතේ බර පෙරට වැඩියෙන් අද මගේ හිත පෙලනවා..
    හිත නිවෙන්නට පුංචි කවියක් ලියන්නට මට හිතෙනවා...