4-මටත් ආසයි කවි ලියන්න

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
4-මටත් ආසයි කවි ලියන්න

හැම දාම ජීවිතේට යමක් එකතු කරන ත්‍රෙඩ් නේ දැම්මේ..:)
ඉතිං නිමට හිතුන කවියක් ලියන්න කියල..:cool:
අපේ ඨාකූර් ලොක්ක වගේ අමුතු කවි ලියන්න මං දස්සයෙක් නෙවේ.;).
නිකමට වගේ ලියල බැලුවා...:dull:
හොදයිද බලන්නකෝ:confused:



38600_152016208148907_100000215851464_501628_5497512_n.jpg





ඔයාලගේ අදහස් දක්වන්නකෝ..:)
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය ලියල තියෙන්නෙ, ඇට්ටි හැලෙන්න ;)
    මරු මරු උඹෙ ෂොප් එකට මමත් රැවටුනා
    :lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔය ලියල තියෙන්නෙ, ඇට්ටි හැලෙන්න ;)
    මරු මරු උඹෙ ෂොප් එකට මමත් රැවටුනා
    :lol::lol:

    අපි නම් ඉතිං පොෂ් නෑ නොවැ..ඇට්ටි ටික අහුල ගන්න එක තමා ඊලග කේස් එක:confused:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපි නම් ඉතිං පොෂ් නෑ නොවැ..ඇට්ටි ටික අහුල ගන්න එක තමා ඊලග කේස් එක:confused:

    කොහොමහරි ඇහිදගනිං, ඒකලා ‍ඒවයින් ෂොප් එකක් දාගනිං;)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අහ ඔය ලියල තියෙන්නෙ බොක්කටම වදින්න
    නිකන් පොෂ් වදන් ටිකක් එලකිරි මචන් නියමයි

    තෑන්ක්ස් මචං..පොෂ් වගේ නම් ඉතිං ගොඩ තමා